Guess the election result and Win

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හා හා සද්ද එපා මගේ රස්සාවත් ගහල යනව ඕව එලියට ආවොත් :baffled: ඔව් ඔව් මයිත්‍රිට දෙන්න වාර්තාවක් හදන්න තමා මේ දත්ත එකතුකරන්නේ :P

    මෛත්‍රීට එහෙම රිපෝට් එකක් ඕනෙ නම් දාන්නෙ එස්.බී. වගේ පට්ට දේශපාලන ඔස්තාර් කෙනෙක් :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    මට හිතෙන හැටියට චන්ද ක්‍රමෙ නිසා අවසාන ප්‍රතිශතේට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.

    2011 දි ආයතන 322න්
    270ක් සන්දානෙට ගිහින්
    9ක් යූඇන්පියට

    2011 දි ගත්ත 9 2018 දි 240+ යන්න තරම් මහ ලොකු පෙරලියක් වෙලා නෑ රට ඇතුලෙ

    තාමත් ගම්වල බිම් මට්ටමෙ වාසිය තියෙන්නෙ පොහොට්ටුවට:dull:..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හිතෙන හැටියට චන්ද ක්‍රමෙ නිසා අවසාන ප්‍රතිශතේට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.

    2011 දි ආයතන 322න්
    270ක් සන්දානෙට ගිහින්
    9ක් යූඇන්පියට

    2011 දි ගත්ත 9 2018 දි 240+ යන්න තරම් මහ ලොකු පෙරලියක් වෙලා නෑ රට ඇතුලෙ

    තාමත් ගම්වල බිම් මට්ටමෙ වාසිය තියෙන්නෙ පොහොට්ටුවට:dull:
    ඌ 240 ක් එනවා කියන්නේ කිසිම සාධාරණ ඇනලයිස් එකක් නැතිව. එච්ව්ර ගන්න නම් බෑ... ගමේ 80% ක් සන්ධානේ. මහින්දට ඕකෙන් 80% ක් වත් දෙයි:D
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,277
    3,549
    113
    Maligawatta
    මට හිතෙන හැටියට චන්ද ක්‍රමෙ නිසා අවසාන ප්‍රතිශතේට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.

    2011 දි ආයතන 322න්
    270ක් සන්දානෙට ගිහින්
    9ක් යූඇන්පියට

    2011 දි ගත්ත 9 2018 දි 240+ යන්න තරම් මහ ලොකු පෙරලියක් වෙලා නෑ රට ඇතුලෙ

    තාමත් ගම්වල බිම් මට්ටමෙ වාසිය තියෙන්නෙ පොහොට්ටුවට:dull:..

    Sinhalayo modayo kiyanne nikang da :rofl::rofl::rofl:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,277
    3,549
    113
    Maligawatta
    ඌ 240 ක් එනවා කියන්නේ කිසිම සාධාරණ ඇනලයිස් එකක් නැතිව. එච්ව්ර ගන්න නම් බෑ... ගමේ 80% ක් සන්ධානේ. මහින්දට ඕකෙන් 80% ක් වත් දෙයි:D

    Sinhalayo modayo kiyanne nikang da :rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා හා සද්ද එපා මගේ රස්සාවත් ගහල යනව ඕව එලියට ආවොත් :baffled: ඔව් ඔව් මයිත්‍රිට දෙන්න වාර්තාවක් හදන්න තමා මේ දත්ත එකතුකරන්නේ :P

    මයි3ගෙ හිත සනසන්ඩද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මයි3ගෙ හිත සනසන්ඩද
    ඔව් :baffled: කොහොමත් ප්‍රතිපල ආපු දාට පහුවදා මනුස්සයට හාට් අටැක් එකක් එන්න ඉඩ වැඩියි එතකන් ෂේප් කරලා තියාගන්න එපැයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට හිතෙන හැටියට චන්ද ක්‍රමෙ නිසා අවසාන ප්‍රතිශතේට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.

    2011 දි ආයතන 322න්
    270ක් සන්දානෙට ගිහින්
    9ක් යූඇන්පියට

    2011 දි ගත්ත 9 2018 දි 240+ යන්න තරම් මහ ලොකු පෙරලියක් වෙලා නෑ රට ඇතුලෙ

    තාමත් ගම්වල බිම් මට්ටමෙ වාසිය තියෙන්නෙ පොහොට්ටුවට:dull:..
    ලොකු පෙරලියක් වෙන්න ඕනේ නෑ චන්ද පොඩි ගානක වෙනසක් ඇති :yes: කලින් වගේ සීයට පනහ පන්නන්න ඕනේ නෑ දැන් පක්ෂ තුනක් නිසා සීයට හතළිහක් වගේ තිබුනත් ඇති දිනුව කියන්න. සාමාන්‍යයෙන් වැඩියෙන් චන්ද ගත්ත හරි වැඩියෙන් මන්ත්‍රීවරු පත්වෙච්ච පක්ෂේ නෙ දින්නා කියන්නේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    AkMWGRq.jpg

    උපුල් මාමගෙයි කටුස්ගෙයි වැඩ:baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    කිරියට ගූගල් ආදාන මෙවලම set කරන්න බැයිද දන්නේ නෑ comment කරද්දී :confused: