naduwa thiynne beemathwa riya padaweema nn suspend karanawa license eka masa 3ktaallapu gaman licen naa kiyanda epai ban
20k wage dadayak gahai habai license walata awulk nh neda 
Ado mama bela mattu.. Heta usawi.. fine eka gewala license eka suspend karana eka nawattaganna widiyak nadda? lawyer kenek hire karoth goda daganna puluwan da?
20k wage dadayak gahai habai license walata awulk nh neda
![]()
yaluwek ahu wela , mama police karayata talk kalama u kiwwa ehenam licen naa
kiyala damu kiyala
17k giya , licen cancell kale naa

Ado mama bela mattu.. Heta usawi.. fine eka gewala license eka suspend karana eka nawattaganna widiyak nadda? lawyer kenek hire karoth goda daganna puluwan da?
Budu Amme Beela nam aaye elawanne na... rep+++මාත් අහුවුනා මාර පරිප්පුවක් කෑවා. දැන් නම් බේරගන්න බෑ මොනවා කළත්. ලෝයර්ලට රැවටෙන්න එපා. සමහර ලෝයර්ලා බේරදෙන්නම් කියලා ලොකු ගණන් ගන්නවා. ඊට පස්සෙ වැඩේ කෙළවුනාම සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ.
හොඳට ඇඳගෙන පලයන්. යාළුවෙක් එක්ක පලයන්. වරද පිළිගන්නවාද ඇහුවම එහෙමයි ස්වාමිනී කියපන්. උඹව අල්ලලා කූඩුවට දායි. යාලුවට දඩය ගෙවලා ඇවිත් කොලේ පෙන්නුවම එළියට දායි. මාසෙ කීපෙකට ලයිසම කැන්සල් වෙයි.
ඊටපස්සෙ ඒ මාස ගාන ගෙවුනම ලෝයර් කෙනෙක් අල්ලලා මෝසමක් දාපන්. ආයෙ නඩු යන්න ඕනෙ ලයිසම බේරගන්න.
ලයිසම නැතුව දඩකොළ අරන් දුවන එක දැන්නම් අමාරුයි. මගේ අයියා කෙනෙකුත් පොලීසියෙ ඉඳලා දඩ කොළයක් ගන්න බැරිවුනා. උන් අල්ලගත්තු ලයිසන් ටික දෙන්න ඕනෙලු දුන්නු දඩ කොළ වලට හරියන්න. අනික් එක එහෙම හොරට දඩ කොළයක් අරන් හැප්පුනොත් හරි නැත්නම් එහෙම දුවලා මාට්ටු උනොත් හරි උඹත් ගස් දීපු එකත් ගස්. සමහර පොලිස් කාරයෝ එහෙම කොලේ පෙන්නුවම අදාළ පොලීසියෙන් චෙක් කරනවලු, වෙලාව නරක් උනොත් බඩුම තමා. රිමාන්ඩ් යන්න වෙන්නෙ.
අනික පොලීසියෙන් ආර් එම් වී එකට රිපෝර්ට් කරන්න ඕනෙලු ලයිසමක් කැන්සල් කළාම. ඒක හින්දා ආයෙ හදන්න යන එකත් පොඩ්ඩක් අවුල්.
Nadu file eka ussana eun innawa, adunana lowyer kenek innawa nam wade goda daganna puluwan wei, try ekak diyan....
There are two section that police can file the case under drunk driving. There's a one law side that you can get your licence back and only the judge will advice you. But you should have to prove that you're an important personal to the country or to your society. Normally scientists , professors, government directors,,,,,, are entitle for this..
Lawyers aware about this and discuss with your lawyer.
usually a layman will get a fine and 1 to 6 months license cancel.

Ado mama bela mattu.. Heta usawi.. fine eka gewala license eka suspend karana eka nawattaganna widiyak nadda? lawyer kenek hire karoth goda daganna puluwan da?