bh mchn ubawa remand kare nadda ?naduwa thiynne beemathwa riya padaweema nn suspend karanawa license eka masa 3kta
yaluwek ekka plyan mchn issra 7500i dade dan nm kohomda danne nh sudu ath diga kamisayak adinna rawula kapanna konde piragena yanna phones aran yanna epa
salli yaluwata denna dade gewanna kiyala dade gewala enakn ubawa kuduwata danawa mchn
මාත් අහුවුනා මාර පරිප්පුවක් කෑවා. දැන් නම් බේරගන්න බෑ මොනවා කළත්. ලෝයර්ලට රැවටෙන්න එපා. සමහර ලෝයර්ලා බේරදෙන්නම් කියලා ලොකු ගණන් ගන්නවා. ඊට පස්සෙ වැඩේ කෙළවුනාම සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ.
හොඳට ඇඳගෙන පලයන්. යාළුවෙක් එක්ක පලයන්. වරද පිළිගන්නවාද ඇහුවම එහෙමයි ස්වාමිනී කියපන්. උඹව අල්ලලා කූඩුවට දායි. යාලුවට දඩය ගෙවලා ඇවිත් කොලේ පෙන්නුවම එළියට දායි. මාසෙ කීපෙකට ලයිසම කැන්සල් වෙයි.
ඊටපස්සෙ ඒ මාස ගාන ගෙවුනම ලෝයර් කෙනෙක් අල්ලලා මෝසමක් දාපන්. ආයෙ නඩු යන්න ඕනෙ ලයිසම බේරගන්න.
ලයිසම නැතුව දඩකොළ අරන් දුවන එක දැන්නම් අමාරුයි. මගේ අයියා කෙනෙකුත් පොලීසියෙ ඉඳලා දඩ කොළයක් ගන්න බැරිවුනා. උන් අල්ලගත්තු ලයිසන් ටික දෙන්න ඕනෙලු දුන්නු දඩ කොළ වලට හරියන්න. අනික් එක එහෙම හොරට දඩ කොළයක් අරන් හැප්පුනොත් හරි නැත්නම් එහෙම දුවලා මාට්ටු උනොත් හරි උඹත් ගස් දීපු එකත් ගස්. සමහර පොලිස් කාරයෝ එහෙම කොලේ පෙන්නුවම අදාළ පොලීසියෙන් චෙක් කරනවලු, වෙලාව නරක් උනොත් බඩුම තමා. රිමාන්ඩ් යන්න වෙන්නෙ.
අනික පොලීසියෙන් ආර් එම් වී එකට රිපෝර්ට් කරන්න ඕනෙලු ලයිසමක් කැන්සල් කළාම. ඒක හින්දා ආයෙ හදන්න යන එකත් පොඩ්ඩක් අවුල්.
aaye usawi yanna mokatada ban? licence eka e weddi nidahas nadda?මාත් අහුවුනා මාර පරිප්පුවක් කෑවා. දැන් නම් බේරගන්න බෑ මොනවා කළත්. ලෝයර්ලට රැවටෙන්න එපා. සමහර ලෝයර්ලා බේරදෙන්නම් කියලා ලොකු ගණන් ගන්නවා. ඊට පස්සෙ වැඩේ කෙළවුනාම සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ.
හොඳට ඇඳගෙන පලයන්. යාළුවෙක් එක්ක පලයන්. වරද පිළිගන්නවාද ඇහුවම එහෙමයි ස්වාමිනී කියපන්. උඹව අල්ලලා කූඩුවට දායි. යාලුවට දඩය ගෙවලා ඇවිත් කොලේ පෙන්නුවම එළියට දායි. මාසෙ කීපෙකට ලයිසම කැන්සල් වෙයි.
ඊටපස්සෙ ඒ මාස ගාන ගෙවුනම ලෝයර් කෙනෙක් අල්ලලා මෝසමක් දාපන්. ආයෙ නඩු යන්න ඕනෙ ලයිසම බේරගන්න.
ලයිසම නැතුව දඩකොළ අරන් දුවන එක දැන්නම් අමාරුයි. මගේ අයියා කෙනෙකුත් පොලීසියෙ ඉඳලා දඩ කොළයක් ගන්න බැරිවුනා. උන් අල්ලගත්තු ලයිසන් ටික දෙන්න ඕනෙලු දුන්නු දඩ කොළ වලට හරියන්න. අනික් එක එහෙම හොරට දඩ කොළයක් අරන් හැප්පුනොත් හරි නැත්නම් එහෙම දුවලා මාට්ටු උනොත් හරි උඹත් ගස් දීපු එකත් ගස්. සමහර පොලිස් කාරයෝ එහෙම කොලේ පෙන්නුවම අදාළ පොලීසියෙන් චෙක් කරනවලු, වෙලාව නරක් උනොත් බඩුම තමා. රිමාන්ඩ් යන්න වෙන්නෙ.
අනික පොලීසියෙන් ආර් එම් වී එකට රිපෝර්ට් කරන්න ඕනෙලු ලයිසමක් කැන්සල් කළාම. ඒක හින්දා ආයෙ හදන්න යන එකත් පොඩ්ඩක් අවුල්.
Remand kare na machan.. but police cell 1ta damma apa gannakan..
ehenam mchn aniwa suspend license eka matrath wuna ekai 
aaye usawi yanna mokatada ban? licence eka e weddi nidahas nadda?
Ado mama ada giyaa! 7500k gahuwa.. one month suspend kara.. thanks for the info guys!!
මරුසිරා;22828059 said:හොදවැඩේ .නැත්නම් උබේ බේබදුකමට පාරේ ඉන්න අහිංසකයෝ වන්දි ගෙවන්න වෙන්නේ අන්තිමට
Ado mama ada giyaa! 7500k gahuwa.. one month suspend kara.. thanks for the info guys!!
අපරාදේ කාල කන්නියගේ ලයිසන් කැන්සල් කරලා , වහනෙත් රාජසන්තක කරන්න තිබ්බේ ,, ෂිට් ....
අඩු කුලේ උන්ට වාහන ගන්න දෙන්න හොද නෑ , මොකද උබල වගේ ගොන්නු තමයි හැම අඩු කුලේ එකා වගේම ... පාරේ යන්න නෑ බයික් කාරයොයි , අඩු කුලේ 3 ව්හීල් කාරයොන්ගෙනුයි
E kiyanne ubath adu kule neda? Amma mukuth kiuwe nadda puthe?
E kiyanne ubath adu kule neda? Amma mukuth kiuwe nadda puthe?
නෑ උබලගේ අම්ම මොකුත් කිව්වේ නෑ .. අනික අහන්න දෙයක් නෑ උබල අඩු කුලේ උන් කියල අපි දන්නවා![]()