Drunk Driving

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
bh mchn ubawa remand kare nadda ? :eek:naduwa thiynne beemathwa riya padaweema nn suspend karanawa license eka masa 3kta

yaluwek ekka plyan mchn issra 7500i dade dan nm kohomda danne nh sudu ath diga kamisayak adinna rawula kapanna konde piragena yanna phones aran yanna epa

salli yaluwata denna dade gewanna kiyala dade gewala enakn ubawa kuduwata danawa mchn

Remand kare na machan.. but police cell 1ta damma apa gannakan..
 
Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
මාත් අහුවුනා මාර පරිප්පුවක් කෑවා. දැන් නම් බේරගන්න බෑ මොනවා කළත්. ලෝයර්ලට රැවටෙන්න එපා. සමහර ලෝයර්ලා බේරදෙන්නම් කියලා ලොකු ගණන් ගන්නවා. ඊට පස්සෙ වැඩේ කෙළවුනාම සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ.

හොඳට ඇඳගෙන පලයන්. යාළුවෙක් එක්ක පලයන්. වරද පිළිගන්නවාද ඇහුවම එහෙමයි ස්වාමිනී කියපන්. උඹව අල්ලලා කූඩුවට දායි. යාලුවට දඩය ගෙවලා ඇවිත් කොලේ පෙන්නුවම එළියට දායි. මාසෙ කීපෙකට ලයිසම කැන්සල් වෙයි.

ඊටපස්සෙ ඒ මාස ගාන ගෙවුනම ලෝයර් කෙනෙක් අල්ලලා මෝසමක් දාපන්. ආයෙ නඩු යන්න ඕනෙ ලයිසම බේරගන්න.

ලයිසම නැතුව දඩකොළ අරන් දුවන එක දැන්නම් අමාරුයි. මගේ අයියා කෙනෙකුත් පොලීසියෙ ඉඳලා දඩ කොළයක් ගන්න බැරිවුනා. උන් අල්ලගත්තු ලයිසන් ටික දෙන්න ඕනෙලු දුන්නු දඩ කොළ වලට හරියන්න. අනික් එක එහෙම හොරට දඩ කොළයක් අරන් හැප්පුනොත් හරි නැත්නම් එහෙම දුවලා මාට්ටු උනොත් හරි උඹත් ගස් දීපු එකත් ගස්. සමහර පොලිස් කාරයෝ එහෙම කොලේ පෙන්නුවම අදාළ පොලීසියෙන් චෙක් කරනවලු, වෙලාව නරක් උනොත් බඩුම තමා. රිමාන්ඩ් යන්න වෙන්නෙ.

අනික පොලීසියෙන් ආර් එම් වී එකට රිපෝර්ට් කරන්න ඕනෙලු ලයිසමක් කැන්සල් කළාම. ඒක හින්දා ආයෙ හදන්න යන එකත් පොඩ්ඩක් අවුල්.

Bro lawyer kenek hire karannama onada?
 
Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    පළවෙනි පාරට නම් ඕනෙම නෑ. ඒත් බය නම් එකෙක් අල්ලපන්. උදේට උසාවිය ගාවට ගියාම ඉන්නවා පේමන්ට් එකේ වගේ නඩු එනකන් බලාගෙන. එයින් කාටහරි කියපන්. 2000ක් විතර ඉල්ලුවොත් කියපන් 1000යි තියෙන්නෙ කියලා. සාක්කුවේ වෙනම 1000ක් දාගෙන යමන්. ඊටපස්සෙ මිනිහා ඕනනම් නම කිව්වම නැගිටියි. නැත්නම් පේන්නවත් එන එකක් නෑ. සල්ලි අරන් මාරු වෙයි.

    මෝසම් කේස් එකටනම් කෙනෙක් ඕනෙ මෝසම ලියවා ගන්න.ඒකටත් කලින් කිව්ව විදිහට උදේට ගිහින් කෙනෙක් ඇල්ලුවැකි. බය වෙන්න එපා අපරාධ නඩු නෙමෙනෙ.

    හැබැයි උසාවියේ හරියට හැසිරියන්, නැත්නම් වෙන වරදකට කූඩුවේ දාන්න බැරි නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔතනදී කන්න වෙන ලොකුම කට්ට තමයි තමුන්ගෙ නම කියවෙන කන් අහගෙන ඉන්න ඕනෙ එක. ඊටපස්සෙ නඩුව අහලා තීන්ඩුව දීලා උඹව කූඩුවට දාන්න තප්පර 30ක් වත් යන්නෙ නෑ. ඊටපස්සෙ අපරාධකාරයෝ ඔක්කොම එක්ක ඉන්න වෙනවා උඹගේ යාලුවා දඩේ ගෙවලා එනකන්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,152
    113
    මාත් අහුවුනා මාර පරිප්පුවක් කෑවා. දැන් නම් බේරගන්න බෑ මොනවා කළත්. ලෝයර්ලට රැවටෙන්න එපා. සමහර ලෝයර්ලා බේරදෙන්නම් කියලා ලොකු ගණන් ගන්නවා. ඊට පස්සෙ වැඩේ කෙළවුනාම සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ.

    හොඳට ඇඳගෙන පලයන්. යාළුවෙක් එක්ක පලයන්. වරද පිළිගන්නවාද ඇහුවම එහෙමයි ස්වාමිනී කියපන්. උඹව අල්ලලා කූඩුවට දායි. යාලුවට දඩය ගෙවලා ඇවිත් කොලේ පෙන්නුවම එළියට දායි. මාසෙ කීපෙකට ලයිසම කැන්සල් වෙයි.

    ඊටපස්සෙ ඒ මාස ගාන ගෙවුනම ලෝයර් කෙනෙක් අල්ලලා මෝසමක් දාපන්. ආයෙ නඩු යන්න ඕනෙ ලයිසම බේරගන්න.

    ලයිසම නැතුව දඩකොළ අරන් දුවන එක දැන්නම් අමාරුයි. මගේ අයියා කෙනෙකුත් පොලීසියෙ ඉඳලා දඩ කොළයක් ගන්න බැරිවුනා. උන් අල්ලගත්තු ලයිසන් ටික දෙන්න ඕනෙලු දුන්නු දඩ කොළ වලට හරියන්න. අනික් එක එහෙම හොරට දඩ කොළයක් අරන් හැප්පුනොත් හරි නැත්නම් එහෙම දුවලා මාට්ටු උනොත් හරි උඹත් ගස් දීපු එකත් ගස්. සමහර පොලිස් කාරයෝ එහෙම කොලේ පෙන්නුවම අදාළ පොලීසියෙන් චෙක් කරනවලු, වෙලාව නරක් උනොත් බඩුම තමා. රිමාන්ඩ් යන්න වෙන්නෙ.

    අනික පොලීසියෙන් ආර් එම් වී එකට රිපෝර්ට් කරන්න ඕනෙලු ලයිසමක් කැන්සල් කළාම. ඒක හින්දා ආයෙ හදන්න යන එකත් පොඩ්ඩක් අවුල්.
    aaye usawi yanna mokatada ban? licence eka e weddi nidahas nadda?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොදවැඩේ .නැත්නම් උබේ බේබදුකමට පාරේ ඉන්න අහිංසකයෝ වන්දි ගෙවන්න වෙන්නේ අන්තිමට :angry:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    මරුසිරා;22828059 said:
    හොදවැඩේ .නැත්නම් උබේ බේබදුකමට පාරේ ඉන්න අහිංසකයෝ වන්දි ගෙවන්න වෙන්නේ අන්තිමට :angry:

    ane huke..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,705
    21,701
    113
    ගම මහනුවරයි
    Ado mama ada giyaa! 7500k gahuwa.. one month suspend kara.. thanks for the info guys!!

    අපරාදේ කාල කන්නියගේ ලයිසන් කැන්සල් කරලා , වහනෙත් රාජසන්තක කරන්න තිබ්බේ ,, ෂිට් ....

    අඩු කුලේ උන්ට වාහන ගන්න දෙන්න හොද නෑ , මොකද උබල වගේ ගොන්නු තමයි හැම අඩු කුලේ එකා වගේම ... පාරේ යන්න නෑ බයික් කාරයොයි , අඩු කුලේ 3 ව්හීල් කාරයොන්ගෙනුයි
     
    • Like
    Reactions: thilan_perera

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බිලා අහු උනාට පස්සේ පොඩි දඩයක් ගහලා ලයිසන් එකයි ඇප එදාම ගන්නයි ක්‍රමයක් තියෙනවා එත් පාරේ යන අහිංසක උන් ගැන හිතලා කියන්නේ නෑ
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    අපරාදේ කාල කන්නියගේ ලයිසන් කැන්සල් කරලා , වහනෙත් රාජසන්තක කරන්න තිබ්බේ ,, ෂිට් ....

    අඩු කුලේ උන්ට වාහන ගන්න දෙන්න හොද නෑ , මොකද උබල වගේ ගොන්නු තමයි හැම අඩු කුලේ එකා වගේම ... පාරේ යන්න නෑ බයික් කාරයොයි , අඩු කුලේ 3 ව්හීල් කාරයොන්ගෙනුයි

    E kiyanne ubath adu kule neda? Amma mukuth kiuwe nadda puthe?
     
    Last edited: