Guess the election result and Win

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Need to increase anti Govt Vote. If any of ruling party wins we are going to have disaster till 2019 end.

    We need to teach a lesson to this govt.

    will they learn?

    I don't think so.
    2020 is the year.
    Until that, these two will rule as they did past three years.
    I think this election results are good for UNPians to understand their level. How bottom they are.
    pohottuwa vote results will not exposed their actual strength because GOTA (If he accepted to become presidential candidate ) is exceptional among most of hearts even other than pohottuwa voters. So I think this election is an exhibition for UNPians to see the depth of well:lol:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://www.dailymirror.lk/article/HERE-ARE-SOME-ELECTION-RESULTS-145326.html

    මේක කියවල බලන්න... චන්ද බෙදෙන්න පුලුවන් විදිහ ගැන හොද විස්තරයක් තියනව..
    මනුස්සයත් හරියට ගානක් කියල නෑ නේද හැමෝටම කෙලවෙයි කියල හැමෝගෙම අඩුපාඩු කියල ෂේප් න්‍යාය අනුගමනය කරලා ලියල තියෙන්නේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මනුස්සයත් හරියට ගානක් කියල නෑ නේද හැමෝටම කෙලවෙයි කියල හැමෝගෙම අඩුපාඩු කියල ෂේප් න්‍යාය අනුගමනය කරලා ලියල තියෙන්නේ.

    ගානක් කොහොමද බන් කියන්නේ.. ඌ කියන විදිහ හරි.. මේ පාර පක්ශ පරදින්නේ උන්ගෙ පක්ශේ චන්දේ නොදා ගෙදර ඉන්න ප්‍රතිශතය මත..

    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගානක් කොහොමද බන් කියන්නේ.. ඌ කියන විදිහ හරි.. මේ පාර පක්ශ පරදින්නේ උන්ගෙ පක්ශේ චන්දේ නොදා ගෙදර ඉන්න ප්‍රතිශතය මත..

    You must spread some Reputation around before giving it to LazyLizard again.
    ඔව් ප්‍රාදේශීය සභා චන්දෙට මිනිස්සු යනව අඩුයිනේ කොහොමත්. අනිත් එක මේ පාර චන්ද මධ්‍යස්ථාන මුළු කොට්ඨාශේටම එකයිද කොහෙද තියෙන්නේ අපිට කිලෝමීටරයක් විතර පයින් යන්න වෙනවා :no: ඉතින් මිනිස්සු කම්මැලිකමට ගෙදර ඉන්නව
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් ප්‍රාදේශීය සභා චන්දෙට මිනිස්සු යනව අඩුයිනේ කොහොමත්. අනිත් එක මේ පාර චන්ද මධ්‍යස්ථාන මුළු කොට්ඨාශේටම එකයිද කොහෙද තියෙන්නේ අපිට කිලෝමීටරයක් විතර පයින් යන්න වෙනවා :no: ඉතින් මිනිස්සු කම්මැලිකමට ගෙදර ඉන්නව

    එහෙම එකක් නැ බන්.. ඉස්සර වගේම චන්ද මඩ්‍යස්තාන තියනව.. චන්ද අඩුනම් ගනන් කරන්නේ එකම මද්‍යස්තානෙ මම හිතන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම එකක් නැ බන්.. ඉස්සර වගේම චන්ද මඩ්‍යස්තාන තියනව.. චන්ද අඩුනම් ගනන් කරන්නේ එකම මද්‍යස්තානෙ මම හිතන්නේ..
    මන්ද අපිටනං කලින් එක වෙනස් කරලා දුර යන්න වෙලා :baffled: කලින් දාපු මධ්‍යස්තානේ දැන් අයිති වෙන කොට්ඨාශේකට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,705
    2
    115,598
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මන්ද අපිටනං කලින් එක වෙනස් කරලා දුර යන්න වෙලා :baffled: කලින් දාපු මධ්‍යස්තානේ දැන් අයිති වෙන කොට්ඨාශේකට.

    අපේ නම් අන්තිම ඔක්කොම ඡන්ද මධ්‍යස්තාන පන්සලේ තමා තිබ්බෙ :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ප්‍රාදේශීය සභා චන්දෙට මිනිස්සු යනව අඩුයිනේ කොහොමත්. අනිත් එක
    මේ පාර චන්ද මධ්‍යස්ථාන මුළු කොට්ඨාශේටම එකයිද කොහෙද තියෙන්නේ අපිට කිලෝමීටරයක් විතර පයින්
    යන්න වෙනවා :no: ඉතින් මිනිස්සු කම්මැලිකමට ගෙදර ඉන්නව

    මේක වැරදියි . 🙂
    චන්ද මධ්‍යස්තාන කිහිපයක් තියෙනවා එක කොට්ටාශයකට. ගෙවල් ළග වෙනදා තිබුණු මධ්‍යස්තානේ දැන් නැත්නම් පොඩ්ඩක් හොයලා බලපන් උඹලා මාජින් එකේ ඉදලා කොට්ටාශ මාරු වෙලාද කියලා. සුදුසුම පාසැල් ගොඩනැගිලි තමා යූස් කරන්න්නෙ බොහොවිට.එක චන්ද මධ්‍යස්තානෙක කොට්ටාශෙ චන්ද ගණන් කරන්නෙත්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන්ද අපිටනං කලින් එක වෙනස් කරලා දුර යන්න වෙලා :baffled: කලින් දාපු මධ්‍යස්තානේ දැන් අයිති වෙන කොට්ඨාශේකට.

    මාජින් ඉදලා තියෙන්නේ . කලින් පොස්ට් එක පබ්ලිශ් වෙලා නෑ කලින් ලිව්වට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක වැරදියි . 🙂
    චන්ද මධ්‍යස්තාන කිහිපයක් තියෙනවා එක කොට්ටාශයකට. ගෙවල් ළග වෙනදා තිබුණු මධ්‍යස්තානේ දැන් නැත්නම් පොඩ්ඩක් හොයලා බලපන් උඹලා මාජින් එකේ ඉදලා කොට්ටාශ මාරු වෙලාද කියලා. සුදුසුම පාසැල් ගොඩනැගිලි තමා යූස් කරන්න්නෙ බොහොවිට.එක චන්ද මධ්‍යස්තානෙක කොට්ටාශෙ චන්ද ගණන් කරන්නෙත්
    මන්ද අපේ චන්ද මධ්‍යස්තානේ තියෙන්නේ එහා ගමේ :baffled: වෙන ඉතින් සුදුසු තැනක් කියලත් ඉතින් නෑ මෙහෙ ඒ හින්ද වෙන්න ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ නම් අන්තිම ඔක්කොම ඡන්ද මධ්‍යස්තාන පන්සලේ තමා තිබ්බෙ :love:
    ඒක හොඳා හාමුදුරුවන්ට බයේ හරි හොර වැඩ චන්ඩි වැඩ වෙන එක නවතියි නෙ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන්ද අපේ චන්ද මධ්‍යස්තානේ තියෙන්නේ එහා ගමේ :baffled: වෙන ඉතින් සුදුසු තැනක් කියලත් ඉතින් නෑ මෙහෙ ඒ හින්ද වෙන්න ඇති.

    ඔහෙ හොඳයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනුරාධපුර පුත්තලම් පැත්තට වෙන්න ගෙවල් වල පරතරේ දන්නවනේ...
    අලි ඉන්න පැතිවල මිනිස්සු ලොකු දුරක් යන්න ඕනේ චන්දේ දාන්න...
    රස්නායකපුර, කොටවෙහෙර පැත්තෙ එහෙම