Need to increase anti Govt Vote. If any of ruling party wins we are going to have disaster till 2019 end.
We need to teach a lesson to this govt.

මනුස්සයත් හරියට ගානක් කියල නෑ නේද හැමෝටම කෙලවෙයි කියල හැමෝගෙම අඩුපාඩු කියල ෂේප් න්‍යාය අනුගමනය කරලා ලියල තියෙන්නේ.http://www.dailymirror.lk/article/HERE-ARE-SOME-ELECTION-RESULTS-145326.html
මේක කියවල බලන්න... චන්ද බෙදෙන්න පුලුවන් විදිහ ගැන හොද විස්තරයක් තියනව..
මනුස්සයත් හරියට ගානක් කියල නෑ නේද හැමෝටම කෙලවෙයි කියල හැමෝගෙම අඩුපාඩු කියල ෂේප් න්‍යාය අනුගමනය කරලා ලියල තියෙන්නේ.
ඔව් ප්‍රාදේශීය සභා චන්දෙට මිනිස්සු යනව අඩුයිනේ කොහොමත්. අනිත් එක මේ පාර චන්ද මධ්‍යස්ථාන මුළු කොට්ඨාශේටම එකයිද කොහෙද තියෙන්නේ අපිට කිලෝමීටරයක් විතර පයින් යන්න වෙනවාගානක් කොහොමද බන් කියන්නේ.. ඌ කියන විදිහ හරි.. මේ පාර පක්ශ පරදින්නේ උන්ගෙ පක්ශේ චන්දේ නොදා ගෙදර ඉන්න ප්‍රතිශතය මත..
You must spread some Reputation around before giving it to LazyLizard again.
ඉතින් මිනිස්සු කම්මැලිකමට ගෙදර ඉන්නව ඔව් ප්‍රාදේශීය සභා චන්දෙට මිනිස්සු යනව අඩුයිනේ කොහොමත්. අනිත් එක මේ පාර චන්ද මධ්‍යස්ථාන මුළු කොට්ඨාශේටම එකයිද කොහෙද තියෙන්නේ අපිට කිලෝමීටරයක් විතර පයින් යන්න වෙනවාඉතින් මිනිස්සු කම්මැලිකමට ගෙදර ඉන්නව
මන්ද අපිටනං කලින් එක වෙනස් කරලා දුර යන්න වෙලාඑහෙම එකක් නැ බන්.. ඉස්සර වගේම චන්ද මඩ්යස්තාන තියනව.. චන්ද අඩුනම් ගනන් කරන්නේ එකම මද්යස්තානෙ මම හිතන්නේ..
කලින් දාපු මධ්‍යස්තානේ දැන් අයිති වෙන කොට්ඨාශේකට.මන්ද අපිටනං කලින් එක වෙනස් කරලා දුර යන්න වෙලාකලින් දාපු මධ්‍යස්තානේ දැන් අයිති වෙන කොට්ඨාශේකට.

ඔව් ප්‍රාදේශීය සභා චන්දෙට මිනිස්සු යනව අඩුයිනේ කොහොමත්. අනිත් එකමේ පාර චන්ද මධ්‍යස්ථාන මුළු කොට්ඨාශේටම එකයිද කොහෙද තියෙන්නේ අපිට කිලෝමීටරයක් විතර පයින් යන්න වෙනවාඉතින් මිනිස්සු කම්මැලිකමට ගෙදර ඉන්නව
මන්ද අපිටනං කලින් එක වෙනස් කරලා දුර යන්න වෙලාකලින් දාපු මධ්‍යස්තානේ දැන් අයිති වෙන කොට්ඨාශේකට.
apitanam thibba thanamaiමාජින් ඉදලා තියෙන්නේ . කලින් පොස්ට් එක පබ්ලිශ් වෙලා නෑ කලින් ලිව්වට
මන්ද අපේ චන්ද මධ්‍යස්තානේ තියෙන්නේ එහා ගමේමේක වැරදියි .
චන්ද මධ්‍යස්තාන කිහිපයක් තියෙනවා එක කොට්ටාශයකට. ගෙවල් ළග වෙනදා තිබුණු මධ්‍යස්තානේ දැන් නැත්නම් පොඩ්ඩක් හොයලා බලපන් උඹලා මාජින් එකේ ඉදලා කොට්ටාශ මාරු වෙලාද කියලා. සුදුසුම පාසැල් ගොඩනැගිලි තමා යූස් කරන්න්නෙ බොහොවිට.එක චන්ද මධ්යස්තානෙක කොට්ටාශෙ චන්ද ගණන් කරන්නෙත්
වෙන ඉතින් සුදුසු තැනක් කියලත් ඉතින් නෑ මෙහෙ ඒ හින්ද වෙන්න ඇති.UNP kukullu chande dana ekak na godak man danna un ehemai
ඒක හොඳා හාමුදුරුවන්ට බයේ හරි හොර වැඩ චන්ඩි වැඩ වෙන එක නවතියි නෙඅපේ නම් අන්තිම ඔක්කොම ඡන්ද මධ්‍යස්තාන පන්සලේ තමා තිබ්බෙ![]()

මන්ද අපේ චන්ද මධ්‍යස්තානේ තියෙන්නේ එහා ගමේවෙන ඉතින් සුදුසු තැනක් කියලත් ඉතින් නෑ මෙහෙ ඒ හින්ද වෙන්න ඇති.