♛Elakiri Vote Box♛ එළකිරි ඡන්ද පෙට්ටිය♛

ඔබේ ඡන්දය ලබා දෙ&#3505

  • Total voters
    319
  • Poll closed .
Sep 4, 2015
3,212
269
0
♛Elakiri Vote Box♛ එළකිරි ඡන්ද පෙට්ටිය♛

කරුණාකර ඡන්දය පාවිච්චි කිරීම සඳහා පෝලිමේ එන්න... ඇවිත් බත් ටිකක් කාලම යන්න...

.........................
...........................

** ඡන්දය යනු ඔබ සතු පරම අයිතියකි. එය ස්ව යහපත හා නිවහල්ව භාවිතා කරන්න.

ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණසිටින ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

කරුණාකර ඔබගේ වටිනා ඡන්දය ඉහත විමසුම් ඉදිරියේ සඳහන් කරන්න...
 
Last edited:
  • Like
Reactions: erozan

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    spoilt-ballot.jpg

    සුපුරුදු පරිදිම මේ පාරත් මැඩියා තමන්ගේ මනාපය අවලංගු කරලා දැම්මා බන්.....!!!:cool::yes:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    spoilt-ballot.jpg

    සුපුරුදු පරිදිම මේ පාරත් මැඩියා තමන්ගේ මනාපය අවලංගු කරලා දැම්මා බන්.....!!!:cool::yes:
    :yes::yes:
    මේ එක බල්ලියෙක්ට්වත් චන්දෙ දෙන්න වටින්නේ නෑ

    උබ කොහොමද චන්දෙ අවලංගු කරන්න හිතන් ඉන්නේ :rolleyes::rolleyes:
    මන් හිතන් ඉන්නේ ලොකු කුට්ටමක්/*යියක් අඳින්න චන්දෙ කොලේ පුරවටම :D:D
    ගොඩක් වෙලා අඳින්නත් බෑනේ එවෙලෙට ඉක්මනට අඳින්න පුළුවන් එකක් ටක් ගාල ඇඳලා හතරට පහට නමලා දානවා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    spoilt-ballot.jpg

    සුපුරුදු පරිදිම මේ පාරත් මැඩියා තමන්ගේ මනාපය අවලංගු කරලා දැම්මා බන්.....!!!:cool::yes:

    ඡන්දෙ දෙන්න අපරාදෙ මචන්. හොඳම හොරට නෙමෙයි වැඩක් කරපු වැඩක් කරයි කියල හිතන්න පුළුවන් කෙනෙක්ට දෙන්න.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    vote box eka hari nam private wenna oni

    :D නැහැ ප්‍රයිවට් වුණාම මොකද්ද තියෙන වාසිය හෝ අවාසිය. තමුන්ගෙ සත්‍ය කැමැත්ත හංගන්නෙ ඇයි මචන්. :love:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes::yes:
    මේ එක බල්ලියෙක්ට්වත් චන්දෙ දෙන්න වටින්නේ නෑ

    උබ කොහොමද චන්දෙ අවලංගු කරන්න හිතන් ඉන්නේ :rolleyes::rolleyes:
    මන් හිතන් ඉන්නේ ලොකු කුට්ටමක්/*යියක් අඳින්න චන්දෙ කොලේ පුරවටම :D:D
    ගොඩක් වෙලා අඳින්නත් බෑනේ එවෙලෙට ඉක්මනට අඳින්න පුළුවන් එකක් ටක් ගාල ඇඳලා හතරට පහට නමලා දානවා
    එකෙන්ම චමියා! මැඩියාත් මේ එක *ත්තිගෙ පුතෙක්ටවත් කතිරෙ ගහන්නේ නෑ නෑ නෑම තමයි!!:angry: හිතන් ඉන්නේ මේ පාර මුලු කොලේම පිරෙන්න දඩ කුට්ටමක් අඳින්න!!!:D:yes: මෙන්න මේ වගේ..............:rofl::rofl:

    spoilt.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඡන්දෙ දෙන්න අපරාදෙ මචන්. හොඳම හොරට නෙමෙයි වැඩක් කරපු වැඩක් කරයි කියල හිතන්න පුළුවන් කෙනෙක්ට දෙන්න.
    වැඩි පිරිසක් බලාපොරොත්තු තියන් ඉන්න එක්තරා චරිතයක් ඉන්නවා මචෝ! රටට සෑහෙන වැඩ කොටසක් කරපු කෙනෙක්!! පේන හැටියට පොර 2020දි එයි කියලා හිතනවා.......!!! :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකෙන්ම චමියා! මැඩියාත් මේ එක *ත්තිගෙ පුතෙක්ටවත් කතිරෙ ගහන්නේ නෑ නෑ නෑම තමයි!!:angry: හිතන් ඉන්නේ මේ පාර මුලු කොලේම පිරෙන්න දඩ කුට්ටමක් අඳින්න!!!:D:yes: මෙන්න මේ වගේ..............:rofl::rofl:

    spoilt.jpg

    එල එල මචා:cool::cool:
    අම්බෝ එකේ බන් උ පාටත් කරලානේ :rofl::rofl:
    මෙහෙ ඉතින් නිල් පෑනෙන් හෝ කළු පෑනෙන් තමා ගේම දෙන්න තියෙන්නේ :P:P
    හිතුනොත් කවුරුහරි කට අල්ලන් ඉන්නවත් අදිනවා :sorry::sorry:
     
    හා හා ඕව ඇඳ ඇඳ ඉන්න ඕන නෑ උබ UNP නේ. අපි දන්නවා. UNP එකට ගහල එන්න. :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔබේ වටිනා ඡන්දය පොහොට්ටුව ඉදිරියෛ් ගසන්න. :P සේරටම හරියාවි. :love: