Best Historic Thread Of the Year ::Elakiri Award:.2010/2011

Best Historic Thread Of the Year ::Elakiri Award:.2010/2011


  • Total voters
    77
  • Poll closed .

Inshaffadhil

Member
May 16, 2009
5,754
380
0
C:\Srilanka\Colombo\Maradana
2010-2011 වසරේ සඳහා හොඳම ගවේශකයා ත්‍රඩ් එක(පිරිමි/කාන්තා) නාමයන් සඳහා ඔබගේ ඡන්දය ලබා දෙන්න ..


(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
.::Elakiri Awards නාමයෝජනා Group 5


final2.gif


digimulti.gif



image.php
Mr PERERA - Summary Of Ceylon Government Railway
-

http://www.elakiri.com/forum/showthread.php?t=1047624




image.php
nadun07[ - අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids -

http://www.elakiri.com/forum/showthread.php?t=681769




image.php
migaramk - සිංහලේ පැරණි දිව්රුම් ක්‍රම.

http://www.elakiri.com/forum/showthread.php?t=433762



image.php
- Chinthaka_tc - හිරෝශිමාවේ අකමෑති මතක....

http://www.elakiri.com/forum/showthread.php?t=1065179



image.php
- BC_Dilum - ගම්පහ වොලිබෝල් රජවරු -

http://www.elakiri.com/forum/showthread.php?t=956686



image.php
- sanddun - < කටුවන ලන්දේසි කොටුව > -

http://www.elakiri.com/forum/showthread.php?t=1109273


image.php
- Harsh7046 - ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි -

http://www.elakiri.com/forum/showthread.php?t=1102901



image.php
- Sun_Boy - වාරණ_රජ_මහා_විහාරය -

http://www.elakiri.com/forum/showthread.php?t=1060183



image.php
- Anteros - ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

http://www.elakiri.com/forum/showthread.php?t=753707



image.php
- SajidNazeer - ~අන්තර්ජාලයේ ළමාවිය..~

http://www.elakiri.com/forum/showthread.php?t=1078659




ලැබූ නාම යෝජනා සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයන් මත තෝරා ගන්නා ලදී...:)
ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )



විනිශ්චය මණ්ඩලය
Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil




තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
Thushky1993

© Copyright ®
█║▌│█│║▌║││█║▌║▌║
Inshaffadhil (M.Inshaf Faiz) :)

Please No Favorism..Just Vote for the Best :):)
 
Last edited:

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,774
    1,014
    113
    ගම්පහ
    "2010-2011 වසරේ හොඳම ගවේශකයා" සඳහා මාගේ ත්‍රෙඩ් එකක් තෝරා ගන්නා ලද ගරු විනිශ්ය මණ්ඩලයට මාගේ ගෞරවනීය ප්‍රණාමය....:yes::yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,818
    465
    83
    31
    history කියන්නේ සුද්දන්ගේ රෙද්දම නෙමේ..ඔය හදලා තියෙන එකේ ලංකාවේ ඉතිහාසෙට් සම්බන්ධ දෙයක් තිබුනනම් වැඩිය ගැලපෙනවා