Guess the election result and Win

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක හොඳා හාමුදුරුවන්ට බයේ හරි හොර වැඩ චන්ඩි වැඩ වෙන එක නවතියි නෙ :P


    හාමුදුරුවරු දැන් නාඩගමක් පටන් අරන් ඉන්නේ... දේශපාලනේ..
    දේශමාමක කමයි කළගුණ සැලකීමයි පංසලට ගාවගෙනනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔහෙ හොඳයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනුරාධපුර පුත්තලම් පැත්තට වෙන්න ගෙවල් වල පරතරේ දන්නවනේ...
    අලි ඉන්න පැතිවල මිනිස්සු ලොකු දුරක් යන්න ඕනේ චන්දේ දාන්න...
    රස්නායකපුර, කොටවෙහෙර පැත්තෙ එහෙම
    ඔව් ඒක ඇත්ත :yes: අපි ඉතින් පොඩි දුරත් ලොකුවට හිතනවනේ ඔක්කොම ලඟ තිබිලා පුරුද්දට ගිහින්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,414
    8,558
    113
    කටුස්සාගේ රේප් ජන්ද පොරොන්දුවට රැවටුනෙමි :D:D:D:P:P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    UNP kukullu chande dana ekak na godak man danna un ehemai


    අපේ මුලු family එකම කැපුවත් කොල බන්.. ඉස්සර නම් ගෙදර unp එකට වචනයක් කියන්න බෑ.. හැබැයි මේ පාර නම් කවුරුවත් චන්දේ දාන්නේ නෑ කිවුව.. සීය එහෙම JR ගේ කට්ටිය, දැන් රනිල්ට පලු යන්න බනිනව බන්.. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සාගේ රේප් ජන්ද පොරොන්දුවට රැවටුනෙමි :D:D:D:P:P
    109 ක් ඉන්නවා දැනට, ඔයා ඉන්නේ 58 වෙනියට :P තාම හතලිස් ගණන් වල අයට රෙප් දීගෙන එන්නේ අනිද්දට විතර හම්බෙයි :P
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    109 ක් ඉන්නවා දැනට, ඔයා ඉන්නේ 58 වෙනියට :P තාම හතලිස් ගණන් වල අයට රෙප් දීගෙන එන්නේ අනිද්දට විතර හම්බෙයි :P

    Unbiased Good prediction walata mamath rep dennam as a help to Lizard.
     
    • Like
    Reactions: shadow1

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පක්ෂය ජවිපෙ උනා කියල පිරිසිදු අපේක්ෂකයෙක් වෙන්නෙත් නෑ පක්ෂය පොහොට්ටුව හෝ UNP හෝ බුලත් කොලේ උනා කියල ඌ හොරෙක් වෙන්නෙත් නෑ :yes: අපේක්ෂකයා බලල හොඳ කෙනාට චන්දෙ දෙන්න :yes:

    පක්ෂේ ජවිපෙ නිසාම අපේක්ෂකයා සුදුද කලුද කියලවත් නොබලා උට චන්දෙ දෙනවා කියන්නෙත් එක්තරා විදිහක වහල්කමක් තමා :P

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Ridila™

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,689
    1
    9,361
    113
    colombo
    අපේ පැත්‍තේ JVP එකා එළියටවත් බහින්නෑ ගොං නාම්ම්බා
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    221
    90
    28

    will they learn?

    I don't think so.
    2020 is the year.
    Until that, these two will rule as they did past three years.
    I think this election results are good for UNPians to understand their level. How bottom they are.
    pohottuwa vote results will not exposed their actual strength because GOTA (If he accepted to become presidential candidate ) is exceptional among most of hearts even other than pohottuwa voters. So I think this election is an exhibition for UNPians to see the depth of well:lol:

    I fully agree. We need Gota to take over this country. We have missed most for last three years. We had proud country now everything is in utter mess.

    We need another one like MR who clear the war mess to clean up administrative mess in this country. We also need strong opposition. This Unity govt is a gimmick to have many ministries as possible.

    No one wanted to have their own govt since if it is the scenario only 30 ministers can be there.