නියුටල් එක අපි තියා ගන්නව

AnuradhaRa

Well-known member
  • නියුටල් එක අපි තියා ගන්නව

    ගෙදර පේස් එකෙන් කරන්ට් එක එනව. ආපහු නිවුටල් එක හරහා කණුවට යනව. ගෙදර වයරින් එකේ නියුටල් එක අපිම අරත් කෙරුවොත් මොන වගේ තත්වයක් උදා වෙයිද? :P

    මට මෙහෙම හිතුණෙ අර කරන්ට් එක අඩු කරනව කියල ගෙවල් ගානෙ ඇවිල්ල විකුණන්නෙ පොඩි ගැජට් එකක්. ඒක නිකං ප්ල්ග් එකකට ගහල තියන්ඩ විතරයිලු ඕන.

    ඒක වැඩ කරන්නෙත් නියුටල් එක හා අර්ත් එක හරහාලු :oo::baffled::rofl::D:lol:

    ඊළඟ මාසෙ කරන්ට් බිල අඩු වෙලා නැත්තං එයාල වග කියනවලු :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම බිල අඩු කරන්න බැරුව ඇති බං :no:

    මුං බිල අඩු වෙනව කියල කියනව :P

    විදුලි මීටරේ හරහා යන්නෙ පේස් එක විතරනෙ එතකොට..

    මෙයාල කරන්නෙ නියුටල් එකෙන් ටිකක් අපේ අර්ත් එකෙන් යවන එක :P
     

    AnuradhaRa

    Well-known member
  • Mokakda bn oya gadget eka?

    ජාවාරමක් වෙන්ඩ ඇති. කරන්ට් බිල අඩු වෙනව කිව්වම මිනිස්සු අහු වෙනවනෙ..
    මං මේ කල්පනා කලේ මුං කියන එකෙත් හැබැයි ඇත්තක් තියෙනව..

    නමුත් නියුටල් එක ගෙදරම අර්ත් කලොත් අර වගේ සාර්ථක නැතුව ඇති. ලයිට් එහෙම ඩිම් වෙනව ඇති.

    මුංගෙ ගැජට් එකෙන් මුළු නියුටල් ධාරාවම නැතුව ටිකක් ගෙදරම අර්ත් කරල යවනව ඇති :P

    මගේ තර්කෙ හරිද :confused:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචංලා මේක නේද ඔය කියන්නෙ? නැත්තං වෙන එකක් ද?
    මේකෙ program කරල 20 min, 40min, 1 hour වගේ කාලයක් current එක off වෙන්න හදන්න පුළුවන් හරි එහෙම එකක් නේද? මේකෙන් විදුලි කොටන එකටත් ආරක්ෂාවක් තියෙනව ද? :confused::confused::confused:


    KW-without-background.png
     

    AnuradhaRa

    Well-known member
  • මචංලා මේක නේද ඔය කියන්නෙ? නැත්තං වෙන එකක් ද?
    මේකෙ program කරල 20 min, 40min, 1 hour වගේ කාලයක් current එක off වෙන්න හදන්න පුළුවන් හරි එහෙම එකක් නේද? මේකෙන් විදුලි කොටන එකටත් ආරක්ෂාවක් තියෙනව ද? :confused::confused::confused:


    KW-without-background.png

    ඕක නෙමේ. ඕක හරහානෙ ෆ්‍රිජ් එකක් වගේ දෙයකට කරන්ට් එක දෙන්නෙ
    අරක නිකං ප්ලග් එකකට ගහල තියන එකයි කරන්නෙ
    ඕකත් පාවිච්චියට හොඳ දෙයක් නෙමේ බං. බොරු වැඩ
    ඕක හරහා ෆ්‍රිජ් එකකට කරන්ට් එක දුන්නොත් අනිව කෑම නරක් වෙනව :D
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුං බිල අඩු වෙනව කියල කියනව :P

    විදුලි මීටරේ හරහා යන්නෙ පේස් එක විතරනෙ එතකොට..

    මෙයාල කරන්නෙ නියුටල් එකෙන් ටිකක් අපේ අර්ත් එකෙන් යවන එක :P

    ඉතිං බං නිව්ටල් එක කොහෙන් දුන්නත් අනිත් වයර් එකෙං එන කරන්ට් එක එහෙම එන්න එපායැ :oo: මීටරේ හදල තියෙන්නෙ ඒක හරහා යන ධාරාව අනුව වේගෙ වෙනස් වෙවී කැරකෙන්නනෙ :sorry: වෙනසක් වෙන්න විදිහක් නෑනෙ :sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    Voltage Stabiliaer neda. ara sine wave correction karana gadget eka wennathi oya
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බං නිව්ටල් එක කොහෙන් දුන්නත් අනිත් වයර් එකෙං එන කරන්ට් එක එහෙම එන්න එපායැ :oo: මීටරේ හදල තියෙන්නෙ ඒක හරහා යන ධාරාව අනුව වේගෙ වෙනස් වෙවී කැරකෙන්නනෙ :sorry: වෙනසක් වෙන්න විදිහක් නෑනෙ :sorry:

    පේස් එක හරහා යන ධාරාවෙන් විතරක් මීටරේ වැඩ කරනවද බං :confused:
    මාත් හරියට දන්නෙ නෑ. බලමු දන්න කෙනෙක් කියයි.
    හැබැයි සාමාන්‍යයෙන් නියුටල් එකයි පේස් එකයි දෙකම මීටරේ හරහා නේද හයි කරල තියෙන්නෙ :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පේස් එක හරහා යන ධාරාවෙන් විතරක් මීටරේ වැඩ කරනවද බං :confused:
    මාත් හරියට දන්නෙ නෑ. බලමු දන්න කෙනෙක් කියයි.
    හැබැයි සාමාන්‍යයෙන් නියුටල් එකයි පේස් එකයි දෙකම මීටරේ හරහා නේද හයි කරල තියෙන්නෙ :rolleyes:

    ඉතිං බං නිව්ටල් පේස් දෙකම එතනිං ගියා කියල නිව්ටල් එක මඟින් කඩල අරං ඇවිල්ල සෙට් කල්ල නෙමේනේද මීටරේ කරකවන්නෙ ? :sorry: හිටපං ඉස්සෙල්ල මීටරේ කැරකෙන විදිහ හොයාගෙන ඉන්න ඕනෙ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බං නිව්ටල් පේස් දෙකම එතනිං ගියා කියල නිව්ටල් එක මඟින් කඩල අරං ඇවිල්ල සෙට් කල්ල නෙමේනේද මීටරේ කරකවන්නෙ ? :sorry: හිටපං ඉස්සෙල්ල මීටරේ කැරකෙන විදිහ හොයාගෙන ඉන්න ඕනෙ :yes:

    https://www.edgefx.in/introduction-on-energy-meter-different-types-of-energy-meters/
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අපේ ගෙදර මිටරේ ඇතුලේ ලෙන් කුඩුවක්.
    ලේන්නු වයර් වල අවුටරේ කාලා
    අන්තිමට වයර් එකම කාලා.
    මන්ඩලෙන් ඇවිත් වටේ බොක්ස් එක ගලවලා විසික්කරලා වයර් එක අමුනලා ගියා.
    දැන් එක වයර් එකක් විතරයි මීටරේ හරහා යන්නේ. අනික් වයර් එක නිකන්ම අමුනලා තියෙන්නේ. මම හිතන්නේ උබේ වැඩේ හරියන එකක් නැ. මොකද එහෙම හරියනවා නම් සිංහලයේ මේච්චර කාලෙකට ඔක නොකර ඉදියිද?