නියුටල් එක අපි තියා ගන්නව
ගෙදර පේස් එකෙන් කරන්ට් එක එනව. ආපහු නිවුටල් එක හරහා කණුවට යනව. ගෙදර වයරින් එකේ නියුටල් එක අපිම අරත් කෙරුවොත් මොන වගේ තත්වයක් උදා වෙයිද?
මට මෙහෙම හිතුණෙ අර කරන්ට් එක අඩු කරනව කියල ගෙවල් ගානෙ ඇවිල්ල විකුණන්නෙ පොඩි ගැජට් එකක්. ඒක නිකං ප්ල්ග් එකකට ගහල තියන්ඩ විතරයිලු ඕන.
ඒක වැඩ කරන්නෙත් නියුටල් එක හා අර්ත් එක හරහාලු

ඊළඟ මාසෙ කරන්ට් බිල අඩු වෙලා නැත්තං එයාල වග කියනවලු

වෙනසක් වෙන්න විදිහක් නෑනෙ 