SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.
එහෙම බැලුවහම පොහොට්ටුවට 58% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 66% තියෙනවා.
අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.
මට හිතෙන්නේ..
පොහොට්ටුවට 80%
එජාපෙට 10%
ජවිපෙට 5%
අතට 3%
වෙනක් 2%
වගේ අගයකට එයි කියලයි චන්දෙ...
අලුතෙන් චන්දෙ හම්බෙලා ෆෙස්බුකියෙ පෝස්ට් බලල ෆෝම් වෙලා එන ලක්ෂ තුන හතරක අලුත් චන්ද ටිකත් දාන්න ඕනේඑතකොට ඕක 85% මට්ටමට උනත් යන්න පුළුවන්
පොහොට්ටුවට ඡන්දෙ දාල එන්න එල කොල්ලලෙක් වගේ.![]()
මේ පාර නිකන් ලකුණ ඉදිරියේ කතිරෙ ගහල එන්න නේද තියෙන්නෙ මචන් ?එල කොල්ලෙක් වගේ පොහොට්ටුවට ගහමු හොඳේ.
![]()
මෙදා පාර චන්දය නොදා වර්ජනය කිරීමේ තීරණය, පොහොට්ටු කරුවන්ගේ ලොරි ටෝක් නිසා වෙනස් කර UNP එකට දමා ආවෙමි...ගෙදර ඉතුරු චන්ද 15ත් තව ටිකකින් පිටත් කර යවමි...මාගේ ගෝලයාගේ ගෙදර චන්ද 20ත් UNP යට දැමීමට යැව්වෙමි....ඔබට ස්තූතිය්
පඬුවස්නුවර නේද දයාසිරි ඉන්නේ. ඕක පොහොට්ටුවට දිනන්න වෙන්නෙ නෑ බුලත් කොලෙන් සෑහෙන කෑල්ලක් කඩල ගනීවි. අන්තිමට අලියට යාවි.කුරුණෑගල මහනගර සභාව හැර අනික්වා බහුතරය නම් පොහොට්ටුවට යනවා. හැබැයි සමානුපාතෙන් වැඩි ආසන ගානක් අනික්වට යාවි. මෛත්රීට චන්ද වැටෙන්නේ දයාසිරි, අනුර යාපා වගේ අයගේ ගෝල අපේක්ෂකයොන්ගේ කොට්ටාශ වලින්.මහව අලව්ව පැත්ත කොහොමත් පොහොට්ටුවට.
මෛත්රී එක්ක යම් තරගයක් එයි හිතෙනවා ගල්ගමුව,ඇහැටුවැව පැත්තෙනුයි පඩුවස්නුවර පැත්තෙනුයි
පඬුවස්නුවර නේද දයාසිරි ඉන්නේ. ඕක පොහොට්ටුවට දිනන්න වෙන්නෙ නෑ බුලත් කොලෙන් සෑහෙන කෑල්ලක් කඩල ගනීවි. අන්තිමට අලියට යාවි.

Sinhalu prakashitha chanda walin 70% K chande dalanam pottuwa dinala ,prakashitha chanda 40 - 55% UNP dinala

Ehema dinanna puluwannam giya para maha methiwaranayata Mahinda nidahas pakshen tharanga karaida ban![]()

Ow hash reality 1ka okai..ubalata mathakada api podi kale 1996 - 2003 wala chanda prathipala UNP parada wenne podi % margin walin unp karayo ithin hulanawa anith chandedith same outcome 1kama ratawakata giyw ...MR uparima giya para parliament election watuna eath pora paradai..mae chandedi paradai wai loku margin 1kakin nemai..so baiyo heta anawi hulavi n duk wei![]()

Ow ekale chanda nam maru athal
Bayyanta aye samoopakara chande thiyenawane, eken anduwa peralai![]()
SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම 10% ට 90% මට්ටමේ තියෙන්නෙ.
එහෙම බැලුවහම පොහොට්ටුවට 38% විතර තියෙනවා. (4% විතර අතට) එතකොට තව අපි අමතක නොකරන්න ඕනි කාරණයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට දාපු චන්ද ලක්ස 10ක් අගෝස්තු මාසේ වැටුනේ නෑ කියන කාරණය. ඒක උඹේ ගණනය අනුව බලද්දි සමස්ත චන්ද වලින් 10% වගේ. එකේන් 80% ගත්තොත් පොහොට්ටුවට එතනම 46% තියෙනවා.
අනිත් එක තමයි යූඇන්පී එකෙන් අවම වශයෙන් චන්ද 20% වත් කැඩෙනවා. ඒ කැඩෙන බහුතරය යන්නෙ ජවිපෙට. එ් කියන්නෙ 16% වගේ ජවපෙට එකතු වෙන්න පුලුවන්. 4% පොහොට්ටුව පැත්තට යන්න පුලුවන්.
මට හිතෙන්නේ..
පොහොට්ටුවට 50%
එජාපෙට 30%
ජවිපෙට 10%
අතට 5%
වෙනක් 5%
වගේ අගයකට එයි කියලයි චන්දෙ...

Mata nam balanne CMB My3 thambiya dinaida nathda kiyana 1ka

දවසේ කතාව