♛Elakiri Vote Box♛ එළකිරි ඡන්ද පෙට්ටිය♛

ඔබේ ඡන්දය ලබා දෙ&#3505


  • Total voters
    319
  • Poll closed .

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කරුණාකර ඡන්දය පාවිච්චි කිරීම සඳහා පෝලිමේ එන්න... ඇවිත් බත් ටිකක් කාලම යන්න...


    .........................
    ...........................


    ** ඡන්දය යනු ඔබ සතු පරම අයිතියකි. එය ස්ව යහපත හා නිවහල්ව භාවිතා කරන්න.

    ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණසිටින ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

    කරුණාකර ඔබගේ වටිනා ඡන්දය ඉහත විමසුම් ඉදිරියේ සඳහන් කරන්න...
    Good wrk , hemoma danna
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මචන් එළකිරියෙ මෙහෙම පෝල් එකක් දලා වෙඩි චන්ද පොහොට්ටුවට අවා කියන්නෙ ආයෙ කියන්න දෙයක් නහැ . සමස්තය වෙඩි පොහොට්ටුවට. අපෙ මෛත්‍රීපාල මේ පාර පුකෙන් යන්නෙ. :D අද රේට 7 ඉදන් ටීවි බලපන්.
     
    • Like
    Reactions: freddy

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් එළකිරියෙ මෙහෙම පෝල් එකක් දලා වෙඩි චන්ද පොහොට්ටුවට අවා කියන්නෙ ආයෙ කියන්න දෙයක් නහැ . සමස්තය වෙඩි පොහොට්ටුවට. අපෙ මෛත්‍රීපාල මේ පාර පුකෙන් යන්නෙ. :D අද රේට 7 ඉදන් ටීවි බලපන්.

    :love::love::love:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේ පාර එළකිරියේ රැල්ල පොහොට්ටුවනම් ඉතින් රටෙත් ඒ රිසාල්ට් එකම තමයි. අපි දැක්කනේ ජනාධිපතිවරණෙදි සිරිසේනටයි පාර්ලිමේන්තු ජන්දෙදි එ.ජා.ප යටයි නේ එලකිරියේ රැල්ල තිබ්බේ.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපේ ගෙදරින්ම ඡන්දේ දාන්න ගියේ මල්ලි විතරය් බන්!:yes: උගෙ යාලුවෝ සෙට් එක කියනවා ඇහුනා "ගමටම අලියා! අලියා!! කියලා පොහොට්ටුවට කතිරෙ ගහලා එමු!!!" කියලා...........!!!!:sorry::sorry:

    අනේ මන්දා බන්ස්. උන්ගේ කතිරේ උන්ගේ ආතල් එක!!:rofl::rofl:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    unp.jpg