මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
නදකින් මුන් quote කරනව ක්ෂණික.. edit කරන්න දෙන්නෙ නෑ..
මගෙ බල්ල වත් දෙන්නෙ නෑ.. :rofl:
ගෙදර කට්ටිය පොරගේ රස්වීමකටත් ගියා හරි නෑ නෙ කියල..
කන්න බොන්න එහෙම දීල එවල තිබ්බ..
ඒත් ගෙදර සෙට් එකත් දුන්නෙ නෑ ඌ..
දැන් රිසල්ට් අවම අනිත් වෙලාවේ වගේ නෙමෙයි දන්නවා දුන්නේ නැ කියලා. මාමා ට මල පනියි. :P:P:P
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩක් ප්‍රතිපල එන්නේ මහින්දගේ බලකොටු වලින් :yes: UNP බලකොටුවකින් එකක් ආවම තම හරියට බලන්න පුළුවන්. :yes:
    percentage-wise results will get up-side down when borella, north colombo, middle colombo & east colombo results get out.
    they are the largest UNP strongholds with large no. of voters.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙන් පස්සේ මහින්දට සහ සිරිසේනට බුදු සරණයි.මරාගනී.:rofl:

    ඒ දෙන්න කෙසේ වෙතත් රනිලගෙ අගමැති කමට නම් ............ :cool::cool:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    දැන් අවුට් ්වෙන්නේ පොහොට්ටවු දිවපුව විතරයි වගේ..අනිත් එව්වා එළියට එන්නේ නෑ :no:

    ඔය එන්නේ ගම වල ටික දෙනෙක් ඉන්න තැන්වල පොඩි එව්වා බන්. UNP එකට වාසි සහගත තියන නගරබද නගරසභා ආශ්‍රිතව
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නැට්ට පුකේ ගහං ස්වාමියා ලඟට ගිහින් වැඳ වැටෙන්න වේවි.:cool:..ඊට පස්සේ දංවැල දාලා ගැටගහනවා..:angry:.
    ස්වාමියා කිව්වේ මහජනතාව :yes:

    :lol::lol::lol::lol::yes:

    ජීවිතේට චන්දෙ නොදා හිටපු උනුත් මේ පාර තරහට දාල බං :eek:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෙන්තර - හබුරැගල,
    SLPP-1245
    UNP- 629
    මුවා-259
    JVP- 189
    කෙසෙල් ඇවරිය-107
    බුලත් කොලය 83
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    percentage-wise results will get up-side down when borella, north colombo, middle colombo & east colombo results get out.
    they are the largest UNP strongholds with large no. of voters.

    No machan... the largest vote banks are in maharahama, homagama, kottawa, kesbewa area. They will counter what UNP will gain from Colombo proper,.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,253
    113
    colombo
    නුගෙගොඩ නැගෙනහිර මධ්යස්ථානය
    මුලු චන්ද: 2700
    භාවිතා වූ: 1910
    1. පොහොට්ටුව: 850
    2.එජාප: 677
    3.ජ.වි.පෙ: 230
    4. ශ්රී.ල.නි.පෙ: 131
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය එන්නේ ගම වල ටික දෙනෙක් ඉන්න තැන්වල පොඩි එව්වා බන්. UNP එකට වාසි සහගත තියන නගරබද නගරසභා ආශ්‍රිතව

    මහරගම තියෙන්නෙත් ගමකද ආයුබොo,කොහොමද බයිසිකලේ දින්නෙ>???
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය එන්නේ ගම වල ටික දෙනෙක් ඉන්න තැන්වල පොඩි එව්වා බන්. UNP එකට වාසි සහගත තියන නගරබද නගරසභා ආශ්‍රිතව

    අන්අතිමේදී නිවා මේක මේ දැන් වැටෙන එව්වට වැඩිය වෙනස් වෙනවා...ලොකු තරඟයක් තියෙනවා.. හැබැයි ගමේ මිනිස්සුන්ට නම් දැන් රනිල් මෛත්‍රී එපා වෙලා.. අපි බලමු ටවුන් වල මිනිස්සුන්ට කොහෙමද කියලා..
    මේකෙන් ආණ්ඩු වෙනස් කරන්න බෑ කියපු අයට තේරෙයි එක දෙයක්... මිනිස්සු ආන්ඩුවට රිද්දන්න මේ මැතිවරණය පාවිච්චි කරනවා :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මහරගම තියෙන්නෙත් ගමකද ආයුබොo,කොහොමද බයිසිකලේ දින්නෙ>???
    මහින්ද බයිසිකලෙනුත් ඉල්ලලද? පොහොට්ටු බයිසිකල්, වෙන මොනාද බන් ලකුණු.. ලම්බෝගිනි එහෙම නැද්ද?