මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහම තමා. සින්හල එවුන් යු ඈන් පී එක අත ඈරලා තියෙන්නේ. වෑරෑද්ද ආණ්ඩුවේ. මහ ජාතියට කරපු කෙනිහිලිකම්

    සිහලු බල්ලට දාල අනිත් උනට දික් කරාම දිනාගන්ඩ පුලුවන් කියල හිතනවනම් ඒක මිත්යාවක් විතරයි.. :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන්ව දිනන්න රටින් කෑල්ලක් දෙනවා කියන්න වෙයි.. ඒවා කො‍හෙද=

    ජනාධිපති ක්‍රමය අයින් කරනම් ..හැමදාම සිංහල නායකයෙක්ට අගමැතිකම කරන්න පුළුවන් හැබැයි :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගියපාර තෝයි මායි වලියක් ගියා මතකද ?
    මම කිව්වා මහින්ද පැරුද්දුවේ සුළු ජාතින් කියලා
    තෝ කිව්වා නෑ මහ ජාතියමයි කියලා..
    දැනේ මොකෝ මේ... පරණ ත්‍රෙඩ් දෙක බම්ප් කරන්න ද ? :rofl::rofl::rofl:
    :P:P

    :yes::yes: කන්ඩ ඕන ඔනාම ඌට කබරගොයා තලගොයා වෙනව.... ඒක සාමන්ය දෙයක්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    රනිල්ගේ පාන්ඩුව පැරදුන එක නම් පට්ට නැත්තන් මිනිස්සු බැදුම්කර හොරකම අනුමත කළා වෙනවා ....
    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජනාධිපති ක්‍රමය අයින් කරනම් ..හැමදාම සිංහල නායකයෙක්ට අගමැතිකම කරන්න පුළුවන් හැබැයි :yes::yes:

    ජනාධිපති ක්රමය අහෝසි කරන්නේ කොහොමද 13 තියාගෙන.. අනික රටක් හදන්න හරි මකන්න හරි කෙලින් එක නායකයෙක් ඕනි.. ප්රාජාතන්තර වාදයෙන් රටවල් දියුණු කරන්න බැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති ක්‍රමය අයින් කරනම් ..හැමදාම සිංහල නායකයෙක්ට අගමැතිකම කරන්න පුළුවන් හැබැයි :yes::yes:

    එහෙම අවශ්යතාවක් නැ...ඔය උබල හිතින් මවාගෙන ඉන්න දේවල් ලoකාවෙ යතාර්තය නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති ක්රමය අහෝසි කරන්නේ කොහොමද 13 තියාගෙන.. අනික රටක් හදන්න හරි මකන්න හරි කෙලින් එක නායකයෙක් ඕනි.. ප්රාජාතන්තර වාදයෙන් රටවල් දියුණු කරන්න බැහැ.

    :yes::yes: ඕක දන්න දේශපාලනේ මචන්....ඔහේ කටට එන විකාර කියවන්නෙ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,168
    1
    13,042
    113
    Gotham City
    රනිල්ගේ පාන්ඩුව පැරදුන එක නම් පට්ට නැත්තන් මිනිස්සු බැදුම්කර හොරකම අනුමත කළා වෙනවා ....

    යු ඇන් පි එක චොර උනෙ ඔය බැඳුම්කරෙන් තමා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යු ඇන් පි එක චොර උනෙ ඔය බැඳුම්කරෙන් තමා.
    ඔය උත්ත නොකලානම් උන්ට ගොඩ යන්න තිබ්බා මරාව විකුනලා. දැන් මරාගේ ගේම් පෙටි කෑෂ් වෙන ගේමක් දීලා මරාගේ ගැහිලි කියන්න ගියාම මිනිස්සු දෙන උත්තරේ තමා ඔය.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ජනාධිපති ක්රමය අහෝසි කරන්නේ කොහොමද 13 තියාගෙන.. අනික රටක් හදන්න හරි මකන්න හරි කෙලින් එක නායකයෙක් ඕනි.. ප්රාජාතන්තර වාදයෙන් රටවල් දියුණු කරන්න බැහැ.

    ලන්කාව වගේ රටක් ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම බෑ. ඒක දෑන් හුග දෙනෙක් කියන කතාවක්. ඒ කියන්නේ මහින්ද ස්ටයිල් එකට කට්ටිය කෑමති කියලා... ගෝටා ආවොත් හොදයි කියලා නොකියා කියන කතාවක්. ඒ වුනාට ෆොන්සේකා වගේ පොරක් ආවොත් කියලා බය හිතෙන්නේ නෑත්ද