එහම තමා. සින්හල එවුන් යු ඈන් පී එක අත ඈරලා තියෙන්නේ. වෑරෑද්ද ආණ්ඩුවේ. මහ ජාතියට කරපු කෙනිහිලිකම්
සිහලු බල්ලට දාල අනිත් උනට දික් කරාම දිනාගන්ඩ පුලුවන් කියල හිතනවනම් ඒක මිත්යාවක් විතරයි..

එහම තමා. සින්හල එවුන් යු ඈන් පී එක අත ඈරලා තියෙන්නේ. වෑරෑද්ද ආණ්ඩුවේ. මහ ජාතියට කරපු කෙනිහිලිකම්

උන්ව දිනන්න රටින් කෑල්ලක් දෙනවා කියන්න වෙයි.. ඒවා කොහෙද=

ගියපාර තෝයි මායි වලියක් ගියා මතකද ?
මම කිව්වා මහින්ද පැරුද්දුවේ සුළු ජාතින් කියලා
තෝ කිව්වා නෑ මහ ජාතියමයි කියලා..
දැනේ මොකෝ මේ... පරණ ත්රෙඩ් දෙක බම්ප් කරන්න ද ?
![]()

කන්ඩ ඕන ඔනාම ඌට කබරගොයා තලගොයා වෙනව.... ඒක සාමන්ය දෙයක්..රනිල්ගේ පාන්ඩුව පැරදුන එක නම් පට්ට නැත්තන් මිනිස්සු බැදුම්කර හොරකම අනුමත කළා වෙනවා ....

ජනාධිපති ක්රමය අයින් කරනම් ..හැමදාම සිංහල නායකයෙක්ට අගමැතිකම කරන්න පුළුවන් හැබැයි![]()
ජනාධිපති ක්රමය අයින් කරනම් ..හැමදාම සිංහල නායකයෙක්ට අගමැතිකම කරන්න පුළුවන් හැබැයි![]()
ජනාධිපති ක්රමය අහෝසි කරන්නේ කොහොමද 13 තියාගෙන.. අනික රටක් හදන්න හරි මකන්න හරි කෙලින් එක නායකයෙක් ඕනි.. ප්රාජාතන්තර වාදයෙන් රටවල් දියුණු කරන්න බැහැ.

ඕක දන්න දේශපාලනේ මචන්....ඔහේ කටට එන විකාර කියවන්නෙ...රනිල්ගේ පාන්ඩුව පැරදුන එක නම් පට්ට නැත්තන් මිනිස්සු බැදුම්කර හොරකම අනුමත කළා වෙනවා ....
ඕක ඊටකලින් ඉදලම චොරයු ඇන් පි එක චොර උනෙ ඔය බැඳුම්කරෙන් තමා.

ඔය උත්ත නොකලානම් උන්ට ගොඩ යන්න තිබ්බා මරාව විකුනලා. දැන් මරාගේ ගේම් පෙටි කෑෂ් වෙන ගේමක් දීලා මරාගේ ගැහිලි කියන්න ගියාම මිනිස්සු දෙන උත්තරේ තමා ඔය.යු ඇන් පි එක චොර උනෙ ඔය බැඳුම්කරෙන් තමා.
මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම
ජනාධිපති ක්රමය අහෝසි කරන්නේ කොහොමද 13 තියාගෙන.. අනික රටක් හදන්න හරි මකන්න හරි කෙලින් එක නායකයෙක් ඕනි.. ප්රාජාතන්තර වාදයෙන් රටවල් දියුණු කරන්න බැහැ.