2018 Local Government Elections RESULTS

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ȜMA X;22838200 said:
    ගාල්ල නගර සභාව ඇතුලු ගාලු දිස්ත්‍රික්කයම පොහොටිටුව දිනුමි.

    :yes:
     
    සීතාවක ප්‍රාදේශීයසභාව
    පිටුම්පෙ වේවැල්පනාව කොට්ඨාසය

    පොදුජන පෙරමුණ 1222
    එ.ජා.ප 312
    ජ.වි.පෙ 207
    ශ්‍රී.නි.ප. 163
    බල්බ් 13
    රාජාලියා 145
    වලංගු ජන්ද සංඛ්‍යාව 2062
    *****************************************************
    බැදිගම දකුණ බැදිගම ක.වි.
    පොහොට්ටුව 1545
    Jvp 442
    Unp 672
    නිදහස් පක්ෂය142
    ප්‍රතික්ෂේප 6
    **************************************************
    මත්තෙගොඩ නගරය අ. 21

    1. පොහොට්ටුව 1108
    2. යු.න්.පී 863
    3. ජ.වි.පෙ 412
    4. ශ්‍රී.ල.නි.ප 213
    ******************************************************
    මහරගම නගරසභාව
    මාදිවෙල ප්‍රගතිපුර කොට්ඨාශය

    SLPP (මෝටර්බයිසිකලය) - 1928
    UNP - 595
    SLFP - 320
    JVP - 205
    BAT - 219
    ************************************************
    මහරගම නගරසභාව
    මාදිවෙල ප්‍රගතිපුර කොට්ඨාශය

    SLPP (මෝටර්බයිසිකලය) - 1928
    UNP - 595
    SLFP - 320
    JVP - 205
    BAT - 219
    ***********************************************
    අත්තනගල්ල කොස්කඳවල 22 කොට්ඨාසයේ කිරිකිත්තමුල්ල ඡන්ද මධ්‍යස්ථානය...
    පොහොට්ටුව 578
    එජාපය 175
    ජවිපෙ 72
    අත 39
    ******************************************************
    මහර ගොංගිතොට කොට්ඨාසය - අවසන් ප්‍රතිඵලය

    පොහොට්ටුව - 2332
    අලියා - 1498
    අත - 757
    සීනුව - 356
    කෙසෙල් ඇවරිය - 27
    ******************************************************
    මහර ගොංගිතොට කොට්ඨාසය - අවසන් ප්‍රතිඵලය

    පොහොට්ටුව - 2332
    අලියා - 1498
    අත - 757
    සීනුව - 356
    කෙසෙල් ඇවරිය - 27
    ****************************************************
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    එකී මොන ගේමක් දුන්නද පොහොට්ටු උන්ව හිරේ දැම්ම කියක් ඒවා කලාද වැඩක් උනාද පින්වතුනි නැ නැ :D:D:D:D

    mata thawa thanaka kiyanawa ahuna Athathanagalle thawa thanaka My3ta chanda 5i kiyala :rofl::rofl::rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ȜMA X;22838200 said:
    ගාල්ල නගර සභාව ඇතුලු ගාලු දිස්ත්‍රික්කයම පොහොටිටුව දිනුමි.

    Sure de bn?
    Eka ehema nam pattai neh
     
    බද්දේගම , වඳුරඹ දකුණ
    බුලත් , 102
    අලියා, 221
    සීනුව,24
    පොහොට්ටුව , 331
    **************************************************
    බද්දේගම , වඳුරඹ දකුණ
    බුලත් , 102
    අලියා, 221
    සීනුව,24
    පොහොට්ටුව , 331
    *************************************************
    බේරුවල - පාදාගොඩ
    පොහොට්ටුව - 1588
    Unp-661
    Jvp-43
    Slfp-30
    **************************************************

    බෙන්තර අති විශිෂ්ට ජයක් ........
    13 න් 13 ම පොහොට්ටුවට.........
     
    Boralesgamuwa - Papiliyana No 1
    SLPP 694
    UNP 483
    JVP 135
    UPFP 105
    *****************************************************
    දෙවිනුවර - කඩවැද්දුව

    පොහොට්ටුව 1142
    UNP 329
    JVP 331
    ස්වාධීන 118
    ****************************************************
    කොළඹ දිස්ත්‍රික්කයේ
    බොරලැස්ගමුව නගර සබාව
    පිරිවෙන පන්සල

    SLPP - 1096
    UNP - 730
    SLFP - 700
    ******************************************************
    බිබිල වෑගම කොට්ඨාසය
    පොහොට්ටුව 1925 .
    අලියා 791 ,
    බුලත් කොලය 299 .
    සීනුව 209
    ****************************************************
    මහරගම නගරසභාව
    මාදිවෙල ප්‍රගතිපුර කොට්ඨාශය

    SLPP (මෝටර්බයිසිකලය) - 1928
    UNP - 595
    SLFP - 320
    JVP - 205
    BAT - 219
    *******************************************************
    සියඹලාන්ඩුව පල්ලේවෙල කොට්ඨාසය

    පොහොට්ටුව 1219.
    අලියා 595 ,
    බුලත්කොලය 229 ,
    සීනුව 206
    *********************************************************
    මහර නැගෙනහිර දළුපිටිය
    ඡන්ද 1477
    පොහොට්ටුව 1041
    Unp 27
    Slfp 76
    Jvp 85
    ******************************************************
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,645
    826
    113
    Hamilton, NZ
    චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hetama lankawen yayi, lajjawak thiyanawanm :D:D:D
    lankavennm yanne na bn oki,hoola hoola indi :D

    ȜMA X;22838529 said:
    චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.
    ane bn mata muna balanna thibbanm :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    වත්තල හැර ගම්පහ ඔක්කොම දිනුම් කියන්නෙ ඇත්තද?