එකී මොන ගේමක් දුන්නද පොහොට්ටු උන්ව හිරේ දැම්ම කියක් ඒවා කලාද වැඩක් උනාද පින්වතුනි නැ නැWhiskey madam pau yako![]()




එකී මොන ගේමක් දුන්නද පොහොට්ටු උන්ව හිරේ දැම්ම කියක් ඒවා කලාද වැඩක් උනාද පින්වතුනි නැ නැ![]()



ȜMA X;22838200 said:ගාල්ල නගර සභාව ඇතුලු ගාලු දිස්ත්රික්කයම පොහොටිටුව දිනුමි.
පව් බන් දැන් මැරිලද දන්නේ නැ.......mata thawa thanaka kiyanawa ahuna Athathanagalle thawa thanaka My3ta chanda 5i kiyala![]()
පව් බන් දැන් මැරිලද දන්නේ නැ.......



Galle kohomada kiyapanko danna ekek?
ȜMA X;22838524 said:ekak ara anith okkoma pohotuwa (unofficial)
lankavennm yanne na bn oki,hoola hoola indihetama lankawen yayi, lajjawak thiyanawanm![]()

ane bn mata muna balanna thibbanmȜMA X;22838529 said:චන්ද්රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල ප්රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.
එම ආසනයේ ශ්රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.

අඩෝ කුල් කසුන් කාලෙකින්![]()
Ow coolkasun eliyata bahinne chanda wada walata vwitharai
