මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    තෝ ඇමරිකාවෙනෙ මූසලයො ඉන්නෙ..
    තොගෙ මොනා අනාත වෙන්නද!!

    එකත් ඇත්ත නේද හොද වෙලාවට රට පැන්නේ :baffled::baffled::baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි දන්නේ මෙච්චරයි අපි මෙවරත් සුපුරුදු පරිදි අනාතයි ....:sorry::sorry::sorry::sorry:

    කොහොමත් මචන් අපේජිවිත කාලෙදි ජෙවිපිආන්ඩුවක් එයිකියලා හිතන්න අමාරුයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    අපි දන්නේ මෙච්චරයි අපි මෙවරත් සුපුරුදු පරිදි අනාතයි ....:sorry::sorry::sorry::sorry:

    හුස්තෝ......මේක එළකිරි කඹ ඇදිල්ල නෙවෙයි :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dammama andanne passe tikak dinuwoth unna hatiyata mala madai kiyanna neh :D

    පිස්සුද බන් ...කෙලවෙලම ගිහිල්ල 2020 පුක තමයි පිහිටවන්න වෙන්නේ මෙහෙම ගියොත් ....:sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආසන ගාන බෙදෙන්නේ සමානුපාතික ක්‍රමයට තමයි

    සිරා තුන උනොත් ජෙප්පො වැලලෙනව...70%ක් කොට්ටාස 30%යි සමානුපාතික.. (එක්කො 60 ට 40 මතක නැ ගාන හරියට )
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    සිරා තුන උනොත් ජෙප්පො වැලලෙනව...70%ක් කොට්ටාස 30%යි සමානුපාතික.. (එක්කො 60 ට 40 මතක නැ ගාන හරියට )

    60 40
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපි දන්නේ මෙච්චරයි අපි මෙවරත් සුපුරුදු පරිදි අනාතයි ....:sorry::sorry::sorry::sorry:

    Liberal leftist commie snowflakes don't have a place on earth bro.
    Socialism only works in the imaginary Marxist Utopia. Not on real world governed by Darwinian laws of natural selection.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමත් මචන් අපේජිවිත කාලෙදි ජෙවිපිආන්ඩුවක් එයිකියලා හිතන්න අමාරුයි

    ඔව් බන් හැමදාම අපි පරදින ගොඩේ .....අවුලක් නැහැ අපිට කඩා වඩා ගන්න දෙයක් නැහැනේ ....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951
    113
    පිස්සුද බන් ...කෙලවෙලම ගිහිල්ල 2020 පුක තමයි පිහිටවන්න වෙන්නේ මෙහෙම ගියොත් ....:sorry::sorry::sorry:

    JVP 0 ta watenna nam hnda naa sirawata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP 0 ta watenna nam hnda naa sirawata.

    මම නම් ඒකෙ වරදක් දකින් නැ...පක්ශයක් උනාම ප්‍රතිපත්තියක් තියෙන්ඩ ඔනෙ....උන්ට නැත්තෙම ඒක...කාලෙකට චන්දිකා මහින්ද ෆොන්සේක සිරිසේන රනිල් හොදයි කිය කියා කඩේ යන එකනෙ උන් කරන්නෙ මචන්..ඒකයි උන් වැලලෙන්නෙ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Liberal leftist commie snowflakes don't have a place on earth bro.
    Socialism only works in the imaginary Marxist Utopia. Not on real world governed by Darwinian laws of natural selection.

    ඔන්න ඔහේ ඕන මගුලක් බන් ......අපි පරාදයි එච්චරයි ...:sorry::sorry::sorry:.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    පිස්සුද බන් ...කෙලවෙලම ගිහිල්ල 2020 පුක තමයි පිහිටවන්න වෙන්නේ මෙහෙම ගියොත් ....:sorry::sorry::sorry:

    පිහිටවන්න පුක ඉතුරු වෙයිද?:baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මම නම් ඒකෙ වරදක් දකින් නැ...පක්ශයක් උනාම ප්‍රතිපත්තියක් තියෙන්ඩ ඔනෙ....උන්ට නැත්තෙම ඒක...කාලෙකට චන්දිකා මහින්ද ෆොන්සේක සිරිසේන රනිල් හොදයි කිය කියා කඩේ යන එකනෙ උන් කරන්නෙ මචන්..ඒකයි උන් වැලලෙන්නෙ...

    :yes::yes::yes: