මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් ටීවි එකෙ දැම්මෙ වැරදියට

    නැහැ බන් ඒකෙ අවුලක් තියනව.. ප්‍රකාශිත චන්ද 24 000 ක් කියලනේ තියෙන්නේ බන්.. ඒත් ප්‍රදාන 3 එකතු කලාම එන්නේ බාගයක් විතර බන්..

    https://election.news.lk/election/summary/120
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මෙච්චරකල් චන්ද බැලුව වැරදි ප්‍රතිපලයක් දැක්කෙ අද

    ගු පාලනේ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ewapu deken ekakuth weradi neh, my3 ponil mokak hari sellamak danna hadanne

    අඩෝ මුන් එහෙම @රි වැඩක් කරයිද? :baffled::baffled::angry::angry: හැබැයි ඉතින් මහා බැංකුවට ගේම දීපු උන්ට ඕක මහා දෙයක් නම් නෙවේ
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    අඩෝ මුන් එහෙම @රි වැඩක් කරයිද? :baffled::baffled::angry::angry: හැබැයි ඉතින් මහා බැංකුවට ගේම දීපු උන්ට ඕක මහා දෙයක් නම් නෙවේ

    yea election ekat awurudu 3k kal dapu unta result ekat kal danna or cancel karanna beri kamak ne, man hitanne mun meka adi dawas ganak results slowly drop karai etakota defeat sounds less dramatic sihaluntat amataka wenawane 2 days witara yaddi kawda dinne kyla
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොළපාටින් තරග කරන රාජ්‍ය කාරක රවි ලග්නය දකින අතර මහජනයා නියෝජනය කරන සෙනසුරු දහවැන්නේ වීමත් එදින මීන ලග්නයට සුබ දායක වේ. ලග්නාධිපති ගුරු අටවැන්නේ සිටියත් තුලාවේ අංශක 28 කින් සිටින නිසා ගුරු ලග්නාධිපති ලග්නය දකී. මෙය කෙනකුට තර්ක විතර්ක ඉදිරිපත් කළ හැකිය. අට වැන්නේ සිටින ගුරු ලග්නය දකින්නේ කෙසේදැයි කියා.

    එය මෙසේය. ගුරු තුලාවේ සිටින්නේ අංශක 28 කිනි. තුලාවේ අංශක 28 සිට වෘශ්චික අංශක 28 දක්‌වා එක්‌ රාශියක්‌ වේ. මේ සිද්ධාන්තය අනුව මීනයේ අංශක 28 දක්‌වා රාශි පහ සම්පූර්ණ වේ. ගුරු තමා සිටි තැනින් 5, 7, 9 දකී. නවවැන්නාධිපති වශයෙන් කුජ නවවැන්නේම තැන්පත්ව සිටී. සඳු වෘශ්චිකයට නීච වුවද නව වැන්නා පුණ්‍ය ස්‌ථානය බැවින් එදින මීන ලග්නයට සඳුගේ පිහිටීම ද සුබයි. ලග්නාධිපති ගුරු ගුරුටම අයත් නැකතක්‌ වන විසා නැකතේය. එයද බලවත් පිහිටීමකි. ලග්නාධිපති ගුරු පාප ග්‍රහයන්ට හසු නොවීමත් විශේෂත්වයක්‌ වේ. මීන ලග්නයට උච්ච ග්‍රහයකු වන දොළොස්‌වැන්නේ සිටි සිකුරුගේ බැල්මට ගුරු හසුවීමත් සුබය. රාජ්‍ය කාරක රවි එකළොස්‌වැන්නේ සිටීම කෝටියක්‌ දෝෂ වුවද භංග වේ. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය එදිනට බලවන්තය.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    Hukahan ponnayo :angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    මුන් චන්දේ දෝෂ සහිතයි කියලා කැන්සල් කරන්න වගේ යන්නේ :angry::angry:
    තව අවුරුදු 3නක් ඉන්න පුළුවන් එක යන්න වෙයි එහෙම උනොත්.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    27750943_1602186336484304_7800994658542731393_n.jpg

    mata kiyapan methana bulath koley. athey theruma??? :confused:

    mahindage pohottuwa e kiyanne SLPP vs my3 ge atha SLFP tharangayak neweda thibbe?

    UPFA awilla mokadda thiyena achcharuwa?

    danna kenek kiyapanko lol
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,980
    113
    27750943_1602186336484304_7800994658542731393_n.jpg

    mata kiyapan methana bulath koley. athey theruma??? :confused:

    mahindage pohottuwa e kiyanne SLPP vs my3 ge atha SLFP tharangayak neweda thibbe?

    UPFA awilla mokadda thiyena achcharuwa?

    danna kenek kiyapanko lol
    bulath kolaya samahara than wala athin illuwa anith pathi wala bulath kolayen eth dekama ekathuwenawa my3 thama
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අවසන් ප්‍ර‍තිඑලය මෙන්න - අගති විරහිතයි.
    ( ජනමාධ්‍ය මගින් විකාශනය නොවන නිසා පමණක් ලියා තබමි)
    පලාත් පාලන චන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින අතර දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී ඇත.
    කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, කොළොන්නාව, පානදුර යන නගර සභා ද, බදුල්ල, කුලියාපිටිය, පස්සර, ප්‍රාදේශීය සභා එජාපයට හිමිවී ඇත.
    තිරප්පනේ, මහරගම, මහියංගනය, ජය ගෙන ඇත්තේ පොහොට්ටුවේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් ය.
    පොහොට්ටුව හා ශ්‍රීලනිප එක්ව බණ්ඩාරවෙලට නගර සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ද ජයගෙන ඇත.
    අනුරාධපුර, පුත්තලම, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, කුරුණෑගල, මාතර දිස්ත්‍රික්ක මුළුමනින්ම පොහොට්ටුව විසින් ජය ගෙන ඇත.
    මාතලේ නගර සභාව හැර අන් සියලු ආයතන පොහොට්ටුව දිනා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හා මීගමුව නගර සභා හැර අන් සියල්ල පොහොට්ටුව දිනා ඇත. කළුතර දිස්ත්‍රික්යේ පානදුර නගර සභාව හැර අන් සියල්ල දිනා ඇත්තේ ද, පොහොට්ටුවයි.
    ශ්‍රීලනිප ට පෙළොන්නරුව නගර සභාව, පොළොන්නරුව (තමන්කඩුව ප්‍රා.ස.,) අක්කරේපත්තු (අශ්වයා) යන ආයතන හි ජයග්‍ර‍හණය හිමිවී ඇත.
    යාපනය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි.
    මුතූර් ප්‍රා.ස. මුස්ලිම් කොන්ග්‍ර‍සය විසින් ජයගෙන ඇත.
    අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම සිංහල කොට්ඨාශ පොහොට්ටුව ජයගෙන ඇත.
    ජනාධිපතිවරයා නියෝජනය කරන පෙළොන්නරුව නගර සභාව හා ප්‍රාදේශීය සභාව හැර අන් සියල්ල පොහොට්ටුව ජය ගෙන ඇත.
    {තහවුරු කර නොමැති නමුත්, //මේ අනුව, අප වෙත ලැබී ඇති කොට්ඨාශ ප්‍ර‍තිඑල අනුව එජාපයට ජය ගත හැකි උපරිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 20 කට මදක් අඩු හෝ වැඩි වනු ඇත. ද්‍ර‍විඩ ජාතික සන්ධානය ආයතන 30 කට ආසන්න සංඛ්‍යාවක් දිනා ගනු ඇත. ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් 20 ට ආසන්න ආයතන සංඛ්‍යාවක් ද, පොහොට්ටුව පළාත් පාලන ආයතන 260-270 ට ආසන්න ප්‍ර‍මාණයක් ද ජයගනු ඇතැයි අනුමාන කෙරේ. }//
    (මතු සම්බන්ධයි - යාවත් කාලීන කරමි)
    කීර්ති තෙන්නකෝන්
    විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය