Hancoks 2020 President Prediction!

Myth

Well-known member
  • Jul 9, 2009
    18,923
    12,266
    113
    Behind u :p
    ''ලප කුමාර වෙස බල්ල ටිකක් නැගිටින එකයි මට ඉවසගන්න බැරි මොකා දින්නත්.''

    lapa kumaraya umbalage ammath ekka indala mattu uynada ban ? :rofl:
     

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    2020 UNP ජනාධිපති අපේක්ෂකයා රාජිත වෙන්නත් පුළුවන් :)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    මටනන් විශ්වාස නෑ...අව්රුදු 24 ක හුජ්ජෙක්ට මෙච්චර ඇනලිටිකල් ඉස්කිල් එකක් තියෙයිද.... :rofl:


    කොස් ගාඩ් ඉස් ඩිවායින්

    16684206_1283223705105813_8268972922894536041_n.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Gotata Dinanna amarui bn, Tamil un kohomath denne na, Muslim poddak dei, ethakota majority awl neda


    එහෙනන් බැසිල් තමයි....හැබැයි ඌ ප්‍රතිඵල කියන්ඩ කලින් මාරු වෙයිද දන් නෑ... :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    gota illuwoth UNP eke sinhala un hena kallak kadila enawa sajith / patali ta wada gota hodai kiyaagana:yes:


    යූ ඇන් පී එකේ ඉන්නෙ පොන්ස්ලනෙ බන් උන්ගෙ චන්දෙ ඕනෙද ගෝටට දිනන්න....