Badulla_උන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා.. බදුල්ල බණ්ඩාරවෙල පැත්තේ ඉන්න උන්ගෙන් උදව්වක් ඔ්නේ ..

    ෆැමිලි එකේ කස්ටිය 12-14 විතර බදුල්ල පැත්තේ ටි‍්‍රප් එකක් එන්න හිතං ඉන්නවා.. කස්ටියට නවතින්න පොඩි බංගලෝ එකක් හරි ගෙයක් හරි අඩුවට තියෙනවනං ඔය පැත්තේ කියන්න බලන්න. .ලොකු උදව්වක්.. තැන් කීයපයකය කතා කරා ඔක්කොම බුකින් වෙලා.. ඒකයි.. දන්න කවුරුහරි ඉන්නවනං ලොකු උදව්වක්...




    on-the-way-to-badulla.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,822
    3,616
    113
    badullata giyahama mata mathaka na ban mokak hari prasidda pansalak langa gewal ona tharam thiyanawa denna. wahanayak nawaththapu gaman awith ahanawa geyak onada kiyala. labayith ekka.
    api giya welawe palaweni ge set kara gaththata passe allapu gedaraka ekek awith keeyada porondu une kiyala ahala eeta aduwen dunna uge geyak.