ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය [2018]

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය [2018]

    - 2015 ජන වරමට පස්ස දික් කරල නිදහස් පක්ෂෙ බලය අල්ලන්න ගිය සිරි මෝඩිට පාඩමක් ඉගැන්නුව කියල යහ පාළනය වෙනුවෙන් වැඩ කරපු උන්ට සතුටුයි

    - නිදහස් පක්ෂය දෙකඩ වීමෙන් කැඩෙන ඡන්ද ටිකෙන් ගොඩ යන්න බලන් හිටපු UNP එකට කෙළ උනා කියල පොහොට්ටු කාරයින්ට සතුටුයි

    - 2015 බලය ගන්න උදව් කරපු UNP එකට කෙළවන්න ගිය සිරි මෝඩිට කෙළවිච්ච එක ගැන UNP උන්ට සතුටුයි

    - උනුත් එකයි මුනුත් එකයි කියල, හොරකම් වංචා ඩීටේල් රිපෝර්ට් දිගෑරල මහින්දලගෙ බැසිල්ලගෙ රනිල්ලගෙ රෙදි ගලවපු JVP උන්ට කෙළවිච්ච හැටි දැකල පොහොට්ටු කාරයොයි, UNP කාරයොයි, නිදහස් පක්ෂෙ උන්ටයි සතුටුයි

    - නිදහස් පක්ෂෙ සභාපති වෙලා මහින්දව කපල තනියෙන් රජ වෙන්න ගිය මයිත්‍රිටයි, UNP කාරයින්ටයි අළුත් පක්ෂයක් හදල පාඩමක් ඉගැන්නුව එකට පොහොට්ටු කාරයින්ට සතුටුයි

    - 2015 මහින්දට විරුද්ධව ඡන්දෙ දීල පසු තැවුණු නිදහස් පක්ෂෙ උන්ට ආයෙ මහින්ද වෙනුවෙන් කළගුණ සැළකුව කියල සතුටුයි

    - කළගුණ සළකන්න තිබ්බ ඡන්දෙ 2015 මහින්දට නොදී 2018 දීපු එක ගැන එදා යහ පාළනය වෙනුවෙන් ඡන්දෙ දීපු උන්ට සතුටුයි

    - මේ පාර ඡන්දෙ වර්ජනය කරපු ඡන්ද දායකයොන්ට යහ පාළනය හොඳ පාඩමක් ඉගෙන ගත්ත කියල සතුටුයි.

    - මැතිවරණ ප්‍රතිඵල එන්නත් කලින් ඡන්ද ප්‍රතිශතය 60% - 70% කියල උඩ පැන පැන හිටපු පොහොට්ටු කාරයින්ට අන්තිමට හම්බෙලා තියෙන්නෙ 45% කියල අනිත් එවුන්ට සතුටුයි.

    බලන් ගියාම මේක all in one හැමෝටම සතුටු වෙන්න පුළුවන් මැතිවරණයක්
     
    tharanga1234

    Banned
    Sep 25, 2017
    129
    23
    0
    27752448_377948819333918_2008187128724438986_n.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    - 2015 ජන වරමට පස්ස දික් කරල නිදහස් පක්ෂෙ බලය අල්ලන්න ගිය සිරි මෝඩිට පාඩමක් ඉගැන්නුව කියල යහ පාළනය වෙනුවෙන් වැඩ කරපු උන්ට සතුටුයි

    - නිදහස් පක්ෂය දෙකඩ වීමෙන් කැඩෙන ඡන්ද ටිකෙන් ගොඩ යන්න බලන් හිටපු UNP එකට කෙළ උනා කියල පොහොට්ටු කාරයින්ට සතුටුයි

    - 2015 බලය ගන්න උදව් කරපු UNP එකට කෙළවන්න ගිය සිරි මෝඩිට කෙළවිච්ච එක ගැන UNP උන්ට සතුටුයි

    - උනුත් එකයි මුනුත් එකයි කියල, හොරකම් වංචා ඩීටේල් රිපෝර්ට් දිගෑරල මහින්දලගෙ බැසිල්ලගෙ රනිල්ලගෙ රෙදි ගලවපු JVP උන්ට කෙළවිච්ච හැටි දැකල පොහොට්ටු කාරයොයි, UNP කාරයොයි, නිදහස් පක්ෂෙ උන්ටයි සතුටුයි

    - නිදහස් පක්ෂෙ සභාපති වෙලා මහින්දව කපල තනියෙන් රජ වෙන්න ගිය මයිත්‍රිටයි, UNP කාරයින්ටයි අළුත් පක්ෂයක් හදල පාඩමක් ඉගැන්නුව එකට පොහොට්ටු කාරයින්ට සතුටුයි

    - 2015 මහින්දට විරුද්ධව ඡන්දෙ දීල පසු තැවුණු නිදහස් පක්ෂෙ උන්ට ආයෙ මහින්ද වෙනුවෙන් කළගුණ සැළකුව කියල සතුටුයි

    - කළගුණ සළකන්න තිබ්බ ඡන්දෙ 2015 මහින්දට නොදී 2018 දීපු එක ගැන එදා යහ පාළනය වෙනුවෙන් ඡන්දෙ දීපු උන්ට සතුටුයි

    - මේ පාර ඡන්දෙ වර්ජනය කරපු ඡන්ද දායකයොන්ට යහ පාළනය හොඳ පාඩමක් ඉගෙන ගත්ත කියල සතුටුයි.

    - මැතිවරණ ප්‍රතිඵල එන්නත් කලින් ඡන්ද ප්‍රතිශතය 60% - 70% කියල උඩ පැන පැන හිටපු පොහොට්ටු කාරයින්ට අන්තිමට හම්බෙලා තියෙන්නෙ 45% කියල අනිත් එවුන්ට සතුටුයි.

    බලන් ගියාම මේක all in one හැමෝටම සතුටු වෙන්න පුළුවන් මැතිවරණයක්

    ආයෙ UNP එක්ක මුක්කු ගහලා පක්ෂයක් හදාගෙන මහින්දට කෙලවමු:lol::lol::lol::lol:.

    27858682_150221915691142_345109782019266762_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    ෆොන්සේකට කෙලිය එකේ අනිත් එක... කෙලවෙනකන් දන්නෙත් නෑ, ඔන්න බලපන් රනිල් JVP එකත් නැතිකරනව ෆොන්සේකාගෙ පන්දමට කෙලිය වගේ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මේය ඉතාමත් වැරදි Comparision එකක් මොකද මෙක PC Election එකක් ඔබ ඔය සසදන්නේ ජනාධිපතිවරණයත් එකක්, සමන්යෙන් බලය ඉන්න පක්ශයට තමයි PC election වසිවිය යුත්තේ සමන්යෙන් 50%කට වඩා ගන්නවා බලය ඉන්න අය නමුත් මෙය හුදු රජය ප්‍රතික්ශෙප කිරිම සදහ ජන්ද භාවිතා කිරිමක් එ ඒ අනුව දැන් මත්‍රිගේ චන්ද විශාල ලෙස අඩුව්විමක් හිතන්න පුලුවන්

    දැන් ජනාධිපතිවරනයක් තිබ්බෙත් මහින්ද එක්ක අනුවා මහින්ද 52% ක් ගන්න්වා. ඉදිරි අවුරුදු දෙක මෛත්‍රීට ඉතාමත්ව තිර්රනාත්මකයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොම උනත් මේ දුෂිත යහපාලන ආණ්ඩුව වට්ටන්න පොහොට්ටුවට දෙන එක තමා ගොඩක් අයගේ අදහස උනේ.. හරියට ජන මත විචාරණයක් කිව්වොත් නිවැරදි.. වික්කාමසින්හට ආයිත් බලය ගන්න බෑ බහුතරයක් යු එන පි කාරයොත් බනිනවා.. මහින්ද දැන ගන්න ඕනේ ලැබිච්ච ජයග්‍රහණය හරි විදියට පාවිච්චි කරන්න.. :yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ජනාධිපති නිදහස් පක්ෂයේ .අගමැති යූ එන් පී .ප්‍රාදේශීය සභා පොහොට්ටුවේ. ඊලග චන්දෙ එනකල් රටේ වැඩක් කෙරෙන්නේ නෑ සහතිකවම.

    අපේ රටේ නායකයෝ කරන්නේ නිල වෙදකම.හරි නිලය හරි වෙලාවට අල්ලපු එකා දිනුම්.පැහැදිළියි.අපේ රටේ දේශපාලකයින්ට බැනලා වැඩක් නෑ.
     
    Last edited:

    :yes::yes: