ඡන්ද ප්රතිඵල විශ්ලේෂණය [2018]
- 2015 ජන වරමට පස්ස දික් කරල නිදහස් පක්ෂෙ බලය අල්ලන්න ගිය සිරි මෝඩිට පාඩමක් ඉගැන්නුව කියල යහ පාළනය වෙනුවෙන් වැඩ කරපු උන්ට සතුටුයි
- නිදහස් පක්ෂය දෙකඩ වීමෙන් කැඩෙන ඡන්ද ටිකෙන් ගොඩ යන්න බලන් හිටපු UNP එකට කෙළ උනා කියල පොහොට්ටු කාරයින්ට සතුටුයි
- 2015 බලය ගන්න උදව් කරපු UNP එකට කෙළවන්න ගිය සිරි මෝඩිට කෙළවිච්ච එක ගැන UNP උන්ට සතුටුයි
- උනුත් එකයි මුනුත් එකයි කියල, හොරකම් වංචා ඩීටේල් රිපෝර්ට් දිගෑරල මහින්දලගෙ බැසිල්ලගෙ රනිල්ලගෙ රෙදි ගලවපු JVP උන්ට කෙළවිච්ච හැටි දැකල පොහොට්ටු කාරයොයි, UNP කාරයොයි, නිදහස් පක්ෂෙ උන්ටයි සතුටුයි
- නිදහස් පක්ෂෙ සභාපති වෙලා මහින්දව කපල තනියෙන් රජ වෙන්න ගිය මයිත්රිටයි, UNP කාරයින්ටයි අළුත් පක්ෂයක් හදල පාඩමක් ඉගැන්නුව එකට පොහොට්ටු කාරයින්ට සතුටුයි
- 2015 මහින්දට විරුද්ධව ඡන්දෙ දීල පසු තැවුණු නිදහස් පක්ෂෙ උන්ට ආයෙ මහින්ද වෙනුවෙන් කළගුණ සැළකුව කියල සතුටුයි
- කළගුණ සළකන්න තිබ්බ ඡන්දෙ 2015 මහින්දට නොදී 2018 දීපු එක ගැන එදා යහ පාළනය වෙනුවෙන් ඡන්දෙ දීපු උන්ට සතුටුයි
- මේ පාර ඡන්දෙ වර්ජනය කරපු ඡන්ද දායකයොන්ට යහ පාළනය හොඳ පාඩමක් ඉගෙන ගත්ත කියල සතුටුයි.
- මැතිවරණ ප්රතිඵල එන්නත් කලින් ඡන්ද ප්රතිශතය 60% - 70% කියල උඩ පැන පැන හිටපු පොහොට්ටු කාරයින්ට අන්තිමට හම්බෙලා තියෙන්නෙ 45% කියල අනිත් එවුන්ට සතුටුයි.
බලන් ගියාම මේක all in one හැමෝටම සතුටු වෙන්න පුළුවන් මැතිවරණයක්