My new phone.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    බලන් ඉඳල ඉඳල අන්තිමට ගත්ත ෆෝන් එක. :yes::yes:

    cam එක ගැනනම් කියන්න දෙයක් නෑ සුපිරි. sounds එහෙමත් හොඳටම තියනව. battery life එක 1 day වගේ. sot 5 to 6 hours.

    44xtiNp.jpg
     
    • Like
    Reactions: visalbro

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අෆ්ඵට සිරි..පට්ට බන්.ඕකනේ හොදම කැමරා ෆෝන් එක දැනට.ෆොටෝ ගහන්න පුළුවන් දැන් සුප්රියට නෙහ්හ්.අර scurvy කියන එකා ඇවිල්ලා මොකක් හරි වැරද්දක් කියයි ඕකේ තව ටිකකින්.:lol:.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අෆ්ඵට සිරි..පට්ට බන්.ඕකනේ හොදම කැමරා ෆෝන් එක දැනට.ෆොටෝ ගහන්න පුළුවන් දැන් සුප්රියට නෙහ්හ්.අර scurvy කියන එකා ඇවිල්ලා මොකක් හරි වැරද්දක් කියයි ඕකේ තව ටිකකින්.:lol:.

    ow මචං කැමරා එක මාරම quality. :yes: