*Developers & Accountants - ජොබ් forum එකේ*

Slimline

Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    *Developers & Accountants - ජොබ් forum එකේ*

    යාලුවනේ, ජොබ් forum එකේ threads ටිකක් දැම්ම ඉතාම ඉක්මනට ඕන positions ගැන. ඒ පැත්තෙ හැමෝම නිතරම යැවෙන්නෙ නැති නිසා පොඩි reference එකක් දැම්ම මෙතන.

    SharePoint and C++ developers
    http://www.elakiri.com/forum/showthread.php?t=1838599
    React Native
    http://www.elakiri.com/forum/showthread.php?t=1838598
    VueJS Frontend
    http://www.elakiri.com/forum/showthread.php?t=1838597
    Accountants - Part time (Work from Home)
    http://www.elakiri.com/forum/showthread.php?t=1838596

    Update: මේකත් තියනව
    HR in Charge
    http://www.elakiri.com/forum/showthread.php?p=22857877#post22857877

    Update: Startup company එකක් නොවේ.
     
    Last edited:
    • Like
    Reactions: DimuthTharindu

    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    විරැකියාව දැන් බිංදුවටම බැහැලද? එක්කො එලකිරියෙ අපිට ඕන අය නැද්ද..
     
    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    අපේ රටේ ගොඩක් එක්කො රට ගිහින් ඇති. නැත්තන් online money වලට තමා වැඩිය කැමති. මේ දවස් 3ට positions 10+ දැම්ම එක එක ජාතියෙ ඒත් තාම හරියට නෑ.

    හරි.. කවුරුහරි ඉන්නවද Assistant Accountant වෙන්න ඕන කලින් ඒවට අමතරව.. ඒ කියන්නෙ දැනට Audit Firm එකක වගේ වැඩ කරල, සිරාවටම වැඩ පුලුවන්, ඉස්සරහක් ගැන හිතන, දියුනු වෙන්න කැමති කෙනෙක්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවනේ, ජොබ් forum එකේ threads ටිකක් දැම්ම ඉතාම ඉක්මනට ඕන positions ගැන. ඒ පැත්තෙ හැමෝම නිතරම යැවෙන්නෙ නැති නිසා පොඩි reference එකක් දැම්ම මෙතන.

    SharePoint and C++ developers
    http://www.elakiri.com/forum/showthread.php?t=1838599
    React Native
    http://www.elakiri.com/forum/showthread.php?t=1838598
    VueJS Frontend
    http://www.elakiri.com/forum/showthread.php?t=1838597
    Accountants - Part time (Work from Home)
    http://www.elakiri.com/forum/showthread.php?t=1838596

    Update: මේකත් තියනව
    HR in Charge
    http://www.elakiri.com/forum/showthread.php?p=22857877#post22857877

    Update: Startup company එකක් නොවේ.

    Marketing vaccancy ndda bn