පෝරිසාදයා;22856966 said:මචන් කොලෙස්ටරෝල් ගොඩක් වැඩි ලෙඩෙක්ට(බෙහෙත් කලාට අඩු වෙන්නෑ)
බෙහෙත් ගන්න හොදම ඩොක්ටර් කෙනෙක්ගෙ නමක් දන්නවද? Testing කරගන්නත් ඕනෙ heart block වෙලාද බලන්න.
Cardiologist කෙනෙක්ද චැනල් කරන්න ඕනෙ?
Pls help
පෝරිසාදයා;22856966 said:මචන් කොලෙස්ටරෝල් ගොඩක් වැඩි ලෙඩෙක්ට(බෙහෙත් කලාට අඩු වෙන්නෑ)
බෙහෙත් ගන්න හොදම ඩොක්ටර් කෙනෙක්ගෙ නමක් දන්නවද? Testing කරගන්නත් ඕනෙ heart block වෙලාද බලන්න.
Cardiologist කෙනෙක්ද චැනල් කරන්න ඕනෙ?
Pls help
Total cholesterol : 253අලුත්ම lipid profile එකේ report එක පුලුවන් නම් දාන්න.
මේ දක්වා ගත්ත බේත් මොනවද?
Heart එකේ නහර block වෙලාද බලන්න නම් Coronary angiogram එකක් කරන්න වෙනවා. පුද්ගලික රෝහලකින් කරගන්න පුලුවනි.
Cardiologist කෙනෙක් අතින් තමයි කෙරෙන්නේ ඒනිසා cardiologist කෙනෙක් channel කරා නම් උචිතයි.
පෝරිසාදයා;22858432 said:Total cholesterol : 253
Triglyceride :203
LDL: 156
VLDL: 41
HDL: 37
Cholesterol / HDL Ratio: 6.8
බෙහෙත්::
Turbovas- 10
Omega 3 fish oil capsuls
Lipid profile එක නම් හරි නෑ තමයි. ඒවුනාට Rosuvastatin වල යම් effect එකක් තියෙයි. ඊට අමතරව කෑම පාලනය කරන්න. Orlistat වගේ බෙහෙත් ගන්න පුලුවන් කන කෑමේ තියෙන තෙල් ටික උරා ගැනීම අඩු කරන්න.
Sugar, Pressure තියෙනවද? ඇයි angiogram කරන්නේ?
පෝරිසාදයා;22860658 said:Thanks.
Sugar, pressure normal.
Nikan ahuwe den godak kal idan cholesterol tiyena nisa block welada balaganna
