අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    thawa kalaya ka damanne nethuwa onanam guru hamuduruwangen ahala enna....(mama kiyanneth mage mathaya neweyi mama igena ganna hamuduruwarun kiyadena deya, buddha wachanaya..)

    ඇත්ත තමයි ඔයා එක්ක වාද කරලා වැඩක් නැහැ. ඔයා කියන්නෙ ඔයාගෙ මතය නොව ගුරු හාමුදුරුවන්ගෙ මතයනෙ.

    ඒ කියන්නෙ ඔයාට අවබෝදයක් නැති දෙයක් ගැනයි මේ තර්ක කරන්නෙ.

    පොඩ්ඩක් මේ සාකච්ඡාව ගුරු හාමුදුරුවන්ට පෙන්වලා බලන්න. බායි...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ethakota prabakarange asa anichcha wimak gana udaharanayak genath thibune. Eka manase hadagaththa ekakda nedda?

    Pilikawa kiyana eka bahira tiyena ekak da mano mulika ekakda?

    ප්‍රශ්ණය ඇත්තේ බාහිර වස්තුවල නොව අප විසින් බාහිර වස්තුන් කෙරෙහි රාගයෙන් ද්වේශයෙන් හෝ මෝහයෙන් බැදි හදාගන්න මනංකල්පිත ආශ්වාදයෙයි. මේ ආශ්වාද ඇසේ.. රූපයේ. .. චක්ඛු විඤ්ඥානයේ නොමැති බව නොදත් අපි නිරන්තරයෙන් රැවටෙමින් ආශ්වාද පස්සෙ යනවා. ඒකයි අනිච්ච ස්වභාවය. නිත්‍ය නැතිකම නෙවෙයි.

    නිත්‍ය අනිත්‍ය බවක් හෝ ඇත නැත අන්තයක්, ආත්මයක් මේකට ගලපන්නෙ කොහොමද.. නන්නතාරයි ගලපන අය.. ඊට පස්සෙ කෙලවුනාම කියනවා අර හාමුදුරුවො.. අර පොතේ.. එහෙමයි සදහන් වෙන්නෙ කියලා.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    nikan boruwata loku dewal kiyala wedak ne den, mama ahapu prashneth mama dannawa uththareth mama dannawa...

    den ethi,

    ඔය INCORRECT එක්ක කතා කරලා වැඩක් නැ බන් ලොකු ටෝක් විතරයි ඇතුල හිස් අර අභය කියන හාමුදුරුවො කියන් දේ ඉස්මුදුනින් පිලි අරගෙන ඉන්නව එච්චරයි.. ත්‍රිපිටකයේ මොනවද තියෙන්නෙ කියල ඒ හාමුදුරුවො පෙන්නන ටික කියො කියෝ ඉන්නව..
    හික්ස්..
    ලෙඩ හොඳවෙන එක.. සැපයි කිය කිය ඉන්නව
    ඒ සැප තාවකාලිකයි හැමදාම ඒ සැප තියෙන්නෑ කියල තේරුම් ගන්න බුද්ධියක් නෑ..
    බුදු බනේ තාවකාලික සැප නෙමේ කතා කරන්නේ සදාකාලික නිරාමිස සැප කියල තේරෙන්න්නේ නෑ
    ලෙඩ හොඳවීම සැපක් කියල ගන්න තරම් දෙයක් නෙමේ කියල සසර විදින්න තියන/ විඳපු දුක් එක්ක ගත්තහම කියල තේරෙන්නෙ නැ

    බුදු හාමුදුවො තැනක දෙසනා කරල තියන්වා මේ සංසාරේ සැපයි කියල ගන්න පොඩි හරි දෙයක් තිබුන නම් දුකයි කියලා දේශනා කරන්නේ නැ කියල..

    අනික බුදුබණේම තියනව කාලය යද්දි මිනිසුන්ගේ පින අඩුවෙනවා කියලා මෙයාල මේ සතියෙන් නිවන්සුව පෙන්නනව..
    ඔච්චර ලේසි නම් අර ආනන්ද හාමුදුරුවො ඔච්චර පිනක් තිබිලා රහත් වෙන්න බුදු හාමුදුරුවො නිවන් දකින කම්ම බැරි උනේ.. අනික ඒ කාලේ කොච්චර අරහත් නොවුන හාමුදුරුවො ඉන්දලා තියනවද.. එච්චර පින් අධික කාලේ
    අනික ඔය මිනිස්සු දන්නැ හරි මග ගිහිල්ල නිවන් අවබෝද කර ගත්ත හාමුදුරුවරු ඉන්නව කියල ලංකාවේ..

    අධික තන්හාව බන් ඕකට හේතුව ඉක්මනට නිවන් දකින්න... හරියට සක්විතිගේ සල්ලි දාල ඉක්මනට ලාබ ගන්න වගේ වැඩක්

    බුදුබණ විකුර්ති කර කර ඉන්නව..

    පව් බන් ඔය වහරක,මහමෙව්නා,මීවනපලනේ,සමන්ත බද්‍ර,ගාල්ලේ සිරිවර්දන සරන යන මිනිස්සු... ඇත්තටම දුකයි ලංකාව වගේ තැනක ඉපදිලා එක එක අමුතු බන වලට වහ වැටිලා ඉන්න එක ගැන..

    මේ මුග්ද පුරුෂයට ඒක තේරෙන්නෙ නැ.. මොනව කරන්න ද බන්
     
    ඉතින් අඩ අඩ ඉන්නෙ නැතිව විකෘතිය පෙන්වන්නකො.

    ආනන්ද හාමුදුරුවො අරහත් නොවුනේ තථාගතයන් වහසේගෙ උපස්ථායක තනතුරේ සිටි නිසා වෙන්න ඇති.

    බුදුබනේ කායික, මානසික සැපය ගැන අනන්තවත් කතා වෙනවා. පොඩ්ඩක් පිටකය බලන්න.

    ඔයාලගේ මතය වැරදියි කියලා ඔප්පු වුනාම ඔහොම අඩලා වැඩක් නැහැ. තේරුම් ගන්න උත්සහ කරන්න. බායි...
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම නම් කැමති මම දරන මතය වැරදියි කියලා වෙන අය පෙන්වා දෙනවට. ඒකෙන් මට වැරැද්ද හදාගන්න පුලුවන් නිසා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය තමන් හරි කියල හිතාගෙන දහමට ලෞකික අර්ථ දිදී ආර්යන් වහන්සේලාට අපහාස කරල අපාගත වෙන්න දඟලන පිරිස හෙළ බොදු පියුම 77 කලාපයේ මෙන්න මේ කොටස බලල වත් හැදෙන්න.

    hbp_1.png

    hbp_2.png

    http://www.helabodhupiyuma.net/
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    thawa kalaya ka damanne nethuwa onanam guru hamuduruwangen ahala enna....(mama kiyanneth mage mathaya neweyi mama igena ganna hamuduruwarun kiyadena deya, buddha wachanaya..)

    වැඩක් නැහැ බන් මුන් මෙතන ටෝක් දාන්නෙ උන්ටවත් අවබෝද වෙච්ච දේවල් ගැන නෙවෙයි. අනුන්ගෙ බන ගිරවු වගේ කියවනවා. මුන්ට තමයි කියන්නෙ හදුන්කුරු බෞද්ධයො කියලා..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ඔය තමන් හරි කියල හිතාගෙන දහමට ලෞකික අර්ථ දිදී ආර්යන් වහන්සේලාට අපහාස කරල අපාගත වෙන්න දඟලන පිරිස හෙළ බොදු පියුම 77 කලාපයේ මෙන්න මේ කොටස බලල වත් හැදෙන්න.

    hbp_1.png

    hbp_2.png

    http://www.helabodhupiyuma.net/

    :lol:ව-හරක්:lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙහෙම ලිපියක් ෆේස්බුක් එකේ දැක්කා. සාකච්ජාවට බඳුන් කිරීම පිණිස මෙතන පල කරන්න හිතුවා

    උපුටා ගැනීම

    "බුදු රජාණන් වහන්සේ දේශනා කලේ "අනිත්‍යද ? අනිච්චද ? " හරියටම බලා ගන්න.. සියල්ල අනිත්‍ය ද ? බුදු රජාණන් වහන්සේ දේශනා කලේ සියල්ලම අනිත්‍යයි,අනිත්‍ය නිසා දුකයි ,දුක නිසා අනාත්මයි කියලද?සියල්ල අනිත්‍ය නෑ..අනිත්‍ය සියල්ල දුකත් නෑ...අනිත්‍ය සියල්ල දුකයි කියල බුදුන් වහන්සේ දේශනා කලාද?එහෙම දේශනා කලෙත් නෑ..එහෙනම් කුමක් ද දේශනා කලේ යන්න හරියටම බලාගන්න ලිපිය අවසන් වෙනකන් කියවන්න..

    නෑ එහෙම එකක් නෙමේ බුදුන් වහන්සේ දේශනා කලේ නෑ...අපි කීවට පිළිගන්න එපා...බැහැර කරන්නත් එපා..ඔබ ළඟ තියෙන්නේ දැනුම ඔබ අලුතෙන් හොයාගත් දෙයක් නෙමේ.අහලා ,කියවල උගත් දෙයක් (උගත් = උ+ගත් = උකහා+ ගත් ) ...ඒක නිසා ඔබ මේ කියන කතාව ඇත්තද බලන්න.

    ඔබට ඕන දෙයක් හිතන්න අයිතිය තියෙනවා..නමුත් ඔබ මොනා උනත් මේ කතාවට බනින්න යන්න එපා මුලින් ම දැක්ක ගමන් ...දෙයක් කියන්න කලින් 10 පාරක් හිතන්න..මේක තමයි ලෝකේ තියෙන සත්‍යම දේ....ඒක නිසා. සත්‍ය දෙයකට නිකරුනේ දොස් කීව ගමන් කොපමණ උත්සාහ කලත් ආයේ අවබෝධ කල නොහැකි අවාසනාවන්ත තත්වයකට පත් වෙන්න පුළුවන් ඒකයි මුලින්ම කිවේ.

    දැන් බලමු, මේ හැමෝම,හැමතැනම අනිත්‍ය කියන්නේ මොකද්ද?මේක හරිම එකද කියල බලමු..හැමෝම කියන්නේ අනිත්‍ය කියන්නේ මොකද්ද කියල ඇහුවොත් පහල තියෙන කතාව නේද?

    අනිත්‍ය = නිත්‍ය නෑ , වෙනස් වෙනවා,ස්ථිර නෑ.... කියල.. ඔබගෙන් ඇහුවොත් ඔබ කියන්නේ කුමක්ද ???

    දැන් බලමු සියල්ල කීවම මේ ලෝකේ සියලුම දේ අයිති වෙන්න ඕන නේද...සියල්ලම කිවොත් මේ ලෝකේ හැම දෙයක්ම,ඕනෑම දෙයක් අයිති වෙන්න ඕන නේද ? ඔයාල ඔයාලගේ උත්තරේ හිතෙන් දෙන්න..මෙමෙ ප්‍රශ්නේ කියවන ගමන්... උත්තරය, සියල්ලම කිවොත් හැමදේම අයිති වෙන්න ඕන...කතා දෙකක් නෑ නේද? සියල්ලම කිවොත් හැමදේම අයිති වෙන්නේ නැත්නම් සියල්ල කියල කියන්න බැරි බව ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ නේද?

    ඔව්...සියල්ල කීවම මේ ලෝකේ ඕනෑම දෙයක් අයිති.

    අපි පෙන්වන්නම් බුදුන් වහන්සේ දේශනා කල කොතෙක් තර්ක කලත් වෙනස් නොවන පිරිසිදු දහම වන අනිච්ච් යන්න අර්ථ විපරිතයට ලක් කර අනිත්‍ය ලෙස සමාජ ගත කර දුක නිවා ගැනීම සීමා කල අයුරු.

    මරණය, ලෙඩ වීම,ඉපදීම,වයසට යන ඒවාත් සියල්ල කීවම සියල්ලට අයිති දේවල් නේද? ඔව් සියල්ල කිවම ඒ ටිකත් අයිති වෙන්න ඕනනේ...ඔව් ඒක එහෙමම තමයි.

    මරණය නිත්‍යද අනිත්‍යද ?එහෙම නැත්නම් තව විදියකින් ඇහුවොත් මරණය ස්ථිරද? අස්තිරද?

    මරණය ස්ථිරයි නේද ? ඉපදුනොත් මැරෙන එක මැරෙනවා....මරණය නිත්‍ය යයි..එහෙනම් මරණය අනිත්‍ය නෑ..

    01. සියල්ල අනිත්‍ය යයි කීවට ඔබට එක තැනක් අහු උනා නේද සියල්ල අනිත්‍ය නැති තැනක්...තව බලමු.

    ලෙඩ වෙන එක අනිවාර්යෙන්ම වෙන දෙයක් හැමෝටම..උණක් හෙම්බිරිසාවක් හැදුනේවත් නැති කෙනෙක් හොයාගන්න බෑ නේද?
    එහෙනම් උපන් හැමෝම අනිවාර්යෙන් ලෙඩ වෙනවා නේද? ...ලෙඩ වීම අනිත්‍ය යයි කීවොත් එකෙන් කියවෙන්නේ ලෙඩ වෙන්නේ නෑ කියල . ලෙඩ වෙන එක ලෙඩ වෙනවා ලෙඩවීම නිත්‍යයි නේද?

    02. තව තැනක් හමු උනා සියල්ල අනිත්‍යයි කියන එක බොරු බව දැක ගන්න..එහෙනම් හරි එක මොකද්ද තව කියවගෙන යන්න..

    මහලු වෙන එක නැත්නම් ජාරවට පත් වෙන එක අනිත්‍ය ද? නිත්‍ය ද? හැමෝම මහලු වෙන එක වෙනවා...නිත්‍ය වශයෙන්ම මහලු වෙනවද නැද්ද? නිත්‍ය වශයෙන්ම මහලු වෙනවා...

    03 එහෙනම් සියල්ලම අනිත්‍යයි කියන එක බොරු නේද ?

    දැන් බලමු අනිත්‍ය සියල්ලම දුක නැති බවට සාක්ෂි...

    වෙනස් වෙන නිසා නැත්නම් අනිත්‍ය නිසා දුකයි කියල හැමෝම හැමතැනම කියනවා...එම කතාව හරිද බලමු.???

    කාට හරි පිළිකාවක් හැදෙනවා...දුකද සැපද ? දුකයි නේද ? ඔව් ළඟින් ඉන්න අයටත් දුකයි..පිළිකාව හැදුන කෙනාටත් දුකයි..

    දැන් පිළිකාව ස්ථිර නැති අනිත්‍ය නිසා බේත් බිවම සනීප වෙනවා..පැහැදිලිව කිවොත් පිළිකාව අනිත්‍ය වෙලා සනීප වෙනවා..දැන් වටේ ඉන්න හිතවතුන්ට සතුටුයි..පිළිකාව සනීප උනාම පිළිකාව හැදුන කෙනාට පුදුම සැපයි නේද...

    එහෙනම් අනිත්‍ය සියල්ල දුක නෑ නේද?පිළිකාව අනිත්‍ය වෙලා සනීප උනා..මොන තරම් සතුටුද?මැරෙන්න උන්න කෙනා පිළිකාව බේත් බොනකොට අනිත්‍ය වෙලා ගිහින් නැති උනා..අනිත්‍ය නිසා සතුට එන හැටිත් දැක්කද?

    එහෙනම් සියල්ල අනිත්‍යත් නෑ...අනිත්‍ය සියල්ල දුකත් නෑ..

    අපි දැන් බලමු බුදුන් වහන්සේ දේශනා කලේ මොකද්ද කියල.හරිම එක තමයි..
    අනිච්ච්,දුක්ක,අනත්ත.....

    බුදුන් වහන්සේ අනිච්ච්,දුක්ක,අනත්ත කියල දේශාන කලාට අනිත්‍ය ,දුක,අනාත්මයි කියල දේශනා කාලේ නෑ.
    දැන් බලමු බුදුන් වහන්සේ දේශනා කල අනිච්ච්,දුක්ක,අනත්ත මොකද්ද කියල

    මරණය අනිච්ච් යි..,ලෙඩ වීම අනිච්ච් යි, මහලු වීම අනිච්ච් යි...අනිච්ච හැදුන හැටි බලමු.

    අනිච්ච්= අන්‍ය+ ඉච්ච කියන එක තමයි අනිච්ච් හැදුනා විදිය සාමජයේ තියෙන සිහල වචන අරගෙන..

    ඕනෑම කෙනෙක් තමන්ගේ ආගමේ නොවන අය අන්‍ය ආගමිකයෝ ලෙස හඳුන්වනවා...අන්‍ය සතු දේවල් කියන්නේ තමාගේ නොවන දේවල්....එහෙනම් අන්‍ය කියන්නේ නොවන,නෑ,නෙමේ කියන එක.

    ඉච්ච කියන්නේ කැමැත්ත....බොහොම අඩු කැමති දේවල් ටිකක් බාවිතා කරන කෙනෙක් කියනවා..මම හරි අල්ප ඉච්ච් කෙනෙක් වැඩි වැඩ මට ඕන නෑ කියල...එහෙනම් ඉච්ඡ කියන්නේ කැමැත්ත...

    අනිච්ච කියන්නේ කැමති සේ නෑ කියන එක...දැන් බලමු..

    මරණය අනිච්ච් යි = මරණය කැමති සේ නෑ...
    ලෙඩ වීම අනිච්ච් යි= ලෙඩ වෙනවා කැමති සේ නෑ..
    මහලු වීම අනිච්චයි =මහලු වෙන්නේ නැති කතාවක් නෙමේ....මහලු වීම කැමති සේ නෑ

    මරණය රිය අනතුරකින් වෙන්න පුළුවන්,ගිනි අරගෙන වෙන්න පුළුවන්, කුඩා කාලේ වෙන්න පුළුවන්,තරුණ කාලේ වෙන්න පුළුවන්, එක තැන ඉදල අංශ භාගේ හැදිලා මල මුත්‍රා ගොඩේ මැරෙන්න පුළුවන්. එහෙම මැරෙන්න කව්රුත් කැමති නෑ....එත් එහෙම මැරෙනවද නැද්ද? එහෙම මැරෙනවා...එහෙනම් මරණය කැමති සේ නෑ..මරණය අනිත්‍ය කතාවක් කිවොත් මැරෙන්නේ නෑ කියල එකෙන් කියවෙන්නේ.නමුත් සියලු දෙනා මැරෙනවා.මරණය කැමති සේ නෑ..

    මහලු වෙනකොට කෙස් පැහෙනවා,මූණ රැලි වැටෙනවා..දත් වැටෙනවා...ඔය සියල්ලට අපි කැමතිද? නෑ...එත් සියල්ල වෙනවා..එහෙනම් මහලු වීම කැමති සේ නෑ,පෙළෙනවා නේද?

    සියල්ල කැමති සේ නෑ,පෙළෙනවා කිවම හරියට හරි නේද?ඒකට තමයි අනිච්ච් කියන්නේ..ඉච්ච සේ නෑ,කැමති සේ නෑ නේද කිසිම දෙයක්..කැමති සේ නැත්නම් දුකයි..

    ජීවිතේ ගැන හිතන්න....

    ඉගෙන ගන්නා වැඩේ කැමති සේ නෑ නේද? දුකයි
    ආදරය කැමති සේ නෑ නේද? දුකයි
    දරුවෝ කැමති සේ නෑ නේද? දුකයි
    ඔයාගේ ලස්සන කැමති සේ නෑ නේද? දුකයි
    ඔබේ යාළුවො ඔබට කැමති සේ නෑ නේද? දුකයි
    රැකියාව කැමති සේ නෑ නේද ? දුකයි
    සල්ලි බාගේ කැමති සේ නෑ නේද? දුකයි
    විවාහ ජීවිතේ කැමති සේ නෑ නේද? දුකයි
    වේදනාවෙන් පෙළෙනවා... දුකයි..
    ආදරයෙන් පෙළෙනවා ...දුකයි....
    බඩ ගින්නෙන් පෙළෙනවා ..දුකයි...

    ඔහොම බලන්න මොනවද කැමති සේ තියෙන්නේ කියල...

    අනිච්ච කියන්නේ කැමති සේ නෑ,පෙලනවා කියන එක....කැමති සේ නැති හැම දෙයක්ම දුකයි නේද,???
    කැමති සේ නැත්නම් පෙලෙනවා නම් දුකයි.

    ඔයාල දැන් හිතන්න සියල්ල අනිත්‍ය කියනකොටද,, සියල්ල කැමති සේ නෑ කියනකොටද දුක නිවෙන්නේ කියල..

    දුක හිතෙනකොට බලන්න..මට දුක හිතෙන්නේ කැමති සේ නැති නිසානේ කියල..

    ඔන්න හරි වැරැද්ද ,දකින්නෝ දකිත්වා...."
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්......
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොඳ තේරුම් කිරීමක්.......

    මේ ලෝකේ අනිච්චයි (කැමති ලෙස නැහැ) එම නිසා දුක්ඛයි (දුකයි) දුක ඇති කරන දේ අනත්තයි (නාථ නැහැ, හරයක් නැහැ, ගන්න කියල දෙයක් නැහැ)

    ඉතින් ගන්න කියල දෙයක් නැති මේ ලෝකේ මොකට ඇලී ගැලී ඉන්නවද. ?

    හෑගොඩ විපස්සිගේ නිකායේ අයට ඕව තේරෙන්නෙ නැහැ.

    උඹලා ඔලුවෙන් හිටගෙන මේක කිව්වත් අනිච්ච ගැටලුුව නොතේරෙන ඒවුන්ට මේක පැහැදිලි වෙන්නෙ නැහැ බන්. පාරමිතා පිරෙනකන් ඒ්ක උන්ට ගාේචර නැහැ. උන් කියයි මීට වඩා අමාරුයි අනිත්‍ය කියලා.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපි පද පරමයෝය ඒ නිසා පාරමිතා පූරණ කළ ඇත්තෝ තම තමුන්ගේ ක්‍රමයෙන් ක්ෂනික නිර්වානය පූර්ණ කර ගනිත්වා.. අපි සාදු සාදු කියා අනුමෝදන් වෙන්නමු නැද්ද පෝරිසදයා හා Harvard-Bio
     
    Last edited:

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    උඹලා ඔලුවෙන් හිටගෙන මේක කිව්වත් අනිච්ච ගැටලුුව නොතේරෙන ඒවුන්ට මේක පැහැදිලි වෙන්නෙ නැහැ බන්. පාරමිතා පිරෙනකන් ඒ්ක උන්ට ගාේචර නැහැ. උන් කියයි මීට වඩා අමාරුයි අනිත්‍ය කියලා.

    මේකත් අනිච්චයි මචන්... අපි හිතන විදියට අනිත් අය ඉන්නෙ නැහැනෙ.....අපි හිතන විදියට අනිත් අයට තෙරෙන්නෙත් නැහැනෙ............ඕකට තරහගත්තොත් ඉතින් ...... අන්න දුක.....

    අත ඇරල දාන්න......
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "හාමුදුරුවෝ කියන ඒවා අහන සියයට අනූ නවයකට විතර ඒ කියන ඒවා ලේසියෙන්ම තේරෙනවා. ඔයා වගේ සියයට එකකට, දෙකකට තමයි කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ."

    "I Love You"

    මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකත් අනිච්චයි මචන්... අපි හිතන විදියට අනිත් අය ඉන්නෙ නැහැනෙ.....අපි හිතන විදියට අනිත් අයට තෙරෙන්නෙත් නැහැනෙ............ඕකට තරහගත්තොත් ඉතින් ...... අන්න දුක.....

    අත ඇරල දාන්න......

    ඒ වුනාට පවු බන් එයාලා...