උබල අඩු කුලේ උන්ගේ ගෙවල් වලට යනවද මිනිහෝ ?

උබල අඩු කුලේ උන්&#3484


  • Total voters
    117

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,910
    21,943
    113
    ගම මහනුවරයි
    උබල අඩු කුලේ උන්ගේ ගෙවල් වලට යනවද මිනිහෝ ?

    උබල අඩු කුලේ උන්ගේ ගෙවල් වලට යනවද මිනිහෝ ? :dull:

    අපි නම් අඩු කුලේ උන්ගේ ගෙවල් වලට යන්නෙත් නෑ , උන්ව ගේ ඇතුලට ගන්නෙත් නෑ ... වැඩි කතාවකුත් නෑ .. ඒ ඇයි කියල මම කලිනුත් කියල ඇතිනේ ... :angry:

    බැම්මක් දාගෙන ගෙන යමු උබලගේ අදහස් එක්කම ... :yes:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    පල පකෝ යන්න.

    giphy.gif
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,196
    9,095
    113
    යන්නේ නෑ..ඒකනේ තොපේ ගෙදර එන්නේ නැත්තෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබේ අම්ම නම් එනව කුලේ ගැන හිතන්නෙ නැතුව...:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි හාමු අර රෑට වලව්වේ පිටිපස්ස දොරෙන් හුළු අත්තකුත් පත්තු කරන යන්නෙ අර අරෙහෙ ගෙදරට :baffled: එහෙත් අඩු කුලේ නෙ :oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ගෙවල් එහාපැත්තෙ ගොවිගම අය ඉස්සර අපි එක්ක කතා කලේවත් නෑ :D
    අපි අඩු කුලේ :sorry:
    ඈ යකෝ කොටහලු මඟුලක් වුනාම රෙදි නැන්දව හොයන්න අඩු කුලේ ගෙවල් වලට යන්න වෙනවනෙ හැමෝටම :frown: තෝ ලංකාවෙ නෙමේද ඉන්නෙ ගොං ප්‍රශ්න අහන්නෙ :angry: