Queens mobiles Kiribathgoda හොරු part 2

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    SKsy4Cp.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .

    මාස 8කට කලින් මුන්ගෙන් iphone 6 1k ගත්තා :sorry:
    පිට ගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තෙ මොනව හරි උනොත්
    හදාගන්න පුලුවන් නිසා... :angry::angry:
    දවස් 10න් බැටරි 1ට කෙල වුනා.. :angry::angry:
    අලුත් බැටරි 1ක් දාන්න 2000ක් ගත්තා..

    6TOSOlE.jpg

    දැන් සොෆ්ට්වෙයා අවුලක් ඇවිත් 4න් 1 ඔන් වෙන්නෙ නැ.. :sorry::sorry:
    මුන් ලගට අරන් ගියාම මුන් කියනවා අපිට කරන්න දෙයක් නැ පිට තැනකින් බලන්නලු.. :angry::angry:
    වරෙන්ටි ඉවර නිසා.. :angry::angry:
    පට්ට ලොකු කමක් තියෙන්නෙ මුන්ගෙ.. :angry::angry:
    වරෙන්ටි ඉවර උනත් සල්ලි අරන් හරි 4න්1 හදල දෙන තැනකින් ගනින් 4න්1ක්.. :yes: :yes:

    තව එක කොල්ලෙක් හරි මුන්ගෙන් බේරෙයි කියලා හිතලා මේක දැම්මෙ
    අමාරුවෙන් හොයන සල්ලි මේ වගේ කාලකන්නි නිසා නාස්ති කරගන්න එපා..

    PS
    මචන් japan use කරපු 4n1k තමා මුන්
    factory unlock කියලා දීලා තියෙන්නෙ..
    දැන් factory unlock කරන්නත් බැලු...
    Apple එකෙන් 4n1 relock කරලා..
    බොරු කියලා 4n විකුනපු 1ට මේකට legal action 1ක් ගන්න බැරිද? :no: :no: :no:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    consumer authority ekata danna mulinma bill copies ekka.. bill eke tiyenne Singapore kiyala print karala international device ekak kiyala Japan ekak dunna kiyala dala balanna
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    consumer authority ekata danna mulinma bill copies ekka.. bill eke tiyenne Singapore kiyala print karala international device ekak kiyala Japan ekak dunna kiyala dala balanna

    kohomada machan mekata complain 1k danne?
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    consumer affairs authority ekata complain karanna.details ekka.website eken puluwan
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    PS
    මචන් japan use කරපු 4n1k තමා මුන්
    factory unlock කියලා දීලා තියෙන්නෙ..
    දැන් factory unlock කරන්නත් බැලු...
    Apple එකෙන් 4n1 relock කරලා..
    බොරු කියලා 4n විකුනපු 1ට මේකට legal action 1ක් ගන්න බැරිද? :no: :no: :no:
    legal action ganin yako පාරිබෝගික අදිකරියට පැමිණිලි කරලා. මේකේ ත්‍රෙඩ් තිබ්බ පොඩ්ඩක් සච් කරපං. කට්ටිය උදව් කරයි. ඔය පක්කුන්ට උගන්නපං හොද පාඩමක් :yes:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Man lagadi dakka mun advertising parak danawa Facebook ekea.. Minisu mahansiyen hamba karana salli walata munta padamak ugannan onea.. Consumer affairs walata aniwa complain karapan..

    Facebook ekea post ekak hapan lassanata okkama wisthare dala... Lesiyen oya wage jara minisunwa atha arinna epa.. Post eka hadala iwara unata passe link eka dapan methana api share karannan..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    Man lagadi dakka mun advertising parak danawa Facebook ekea.. Minisu mahansiyen hamba karana salli walata munta padamak ugannan onea.. Consumer affairs walata aniwa complain karapan..

    Facebook ekea post ekak hapan lassanata okkama wisthare dala... Lesiyen oya wage jara minisunwa atha arinna epa.. Post eka hadala iwara unata passe link eka dapan methana api share karannan..

    :yes::yes:
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    719
    307
    63
    lankawe

    ela bro.. unge page 1 review 1k demma.. den review dannat be kiyapanko