![]()
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මාස 8කට කලින් මුන්ගෙන් iphone 6 1k ගත්තා
පිට ගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තෙ මොනව හරි උනොත්
හදාගන්න පුලුවන් නිසා...
දවස් 10න් බැටරි 1ට කෙල වුනා..
අලුත් බැටරි 1ක් දාන්න 2000ක් ගත්තා..
![]()
දැන් සොෆ්ට්වෙයා අවුලක් ඇවිත් 4න් 1 ඔන් වෙන්නෙ නැ..
මුන් ලගට අරන් ගියාම මුන් කියනවා අපිට කරන්න දෙයක් නැ පිට තැනකින් බලන්නලු..
වරෙන්ටි ඉවර නිසා..
පට්ට ලොකු කමක් තියෙන්නෙ මුන්ගෙ..
වරෙන්ටි ඉවර උනත් සල්ලි අරන් හරි 4න්1 හදල දෙන තැනකින් ගනින් 4න්1ක්..![]()
තව එක කොල්ලෙක් හරි මුන්ගෙන් බේරෙයි කියලා හිතලා මේක දැම්මෙ
අමාරුවෙන් හොයන සල්ලි මේ වගේ කාලකන්නි නිසා නාස්ති කරගන්න එපා..
PS
මචන් japan use කරපු 4n1k තමා මුන්
factory unlock කියලා දීලා තියෙන්නෙ..
දැන් factory unlock කරන්නත් බැලු...
Apple එකෙන් 4n1 relock කරලා..
බොරු කියලා 4n විකුනපු 1ට මේකට legal action 1ක් ගන්න බැරිද?


