TGIF - Friday Night Dance and Fun

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    042617_mt_sm_tgif_600x600_1x.jpg

    Macnla....

    Kiyapalla balanna Friday night eke Beer ekak gahala ;)

    Podi dance ekak ehma daanna puluwan Fun Pots tikak :eek::eek:

    Dutch Hospital hodai kiyala ahala tyenwa :nerd:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    TGIF එකේ කොහෙද යකො නටන්නහ් තියෙන්නෙහ් ? එක හොද ඩ්‍රින්ක් එකක් දාලා කැශුවල් ටොක් එකකටහ්
    නටන්නහ් ඔනි නම් ෆ්ලොර් හරි ටැප් හවුස් හරි තමාහ්
    හොදටම හැපනින් තියෙන්නෙහ් නම් ඉතින් ෆ්‍රයිඩේ ෆ්ලොර් තමා ...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    TGIF එකේ කොහෙද යකො නටන්නහ් තියෙන්නෙහ් ? එක හොද ඩ්‍රින්ක් එකක් දාලා කැශුවල් ටොක් එකකටහ්
    නටන්නහ් ඔනි නම් ෆ්ලොර් හරි ටැප් හවුස් හරි තමාහ්
    හොදටම හැපනින් තියෙන්නෙහ් නම් ඉතින් ෆ්‍රයිඩේ ෆ්ලොර් තමා ...

    sirawata mamath me balan hitiye mu kiyana dewal :rofl:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    TGIF එකේ කොහෙද යකො නටන්නහ් තියෙන්නෙහ් ? එක හොද ඩ්‍රින්ක් එකක් දාලා කැශුවල් ටොක් එකකටහ්
    නටන්නහ් ඔනි නම් ෆ්ලොර් හරි ටැප් හවුස් හරි තමාහ්
    හොදටම හැපනින් තියෙන්නෙහ් නම් ඉතින් ෆ්‍රයිඩේ ෆ්ලොර් තමා ...

    හරියට හරි, අනිත් එක TGIF එකෙ උන්ගෙ හෙන පඩේ බන් සින්හලෙන් කතා කලාම. සර්විස් පට්ට චොර, මම පස්සෙ මෑනේජර්ට කම්ප්ලේන් කලා කියල. Why the hell your crew treat differently for those who speak Sinhala. Teach them that we are not Kalu suddo and we have our own very good language so why the hell we need to talk in English to get your fucking service? අපිට සර්ව් කරපු එකාට කනේ ඈගිලි ගහ ගන්න කියලා දුන්නා මල්ලි අපි ඉන්ගිරිස් කතා කරන්න පටන් ගන්නකොට උඹලා අප්පාගෙ ඈටෙත් නෑතුව ඈති, අර විදියට ආයිත් සින්හල කතා කරන එකාට එහෙම කරන්න එපා කියලා.හෑපනින් නම් යන්න ඕනි ෆ්ලෝ බයි ඕ තමා ඉතින්.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    TGIF kiyala damme macn nikan... Restaurant eka target karan nemen :P

    Floor by O patan ganne kiatada ?