ඒ කියන්නේ රනිල අගමැති කම අතාරින්න අකමැති වෙච්ච නිසාද මේ ආණ්ඩුව වෙනස් කරන්න යන්නෙමයිත්රීපාල රනිල්ටත් පිහියෙන් ඇන්න එහෙනං පිටිපස්සෙන් ඇවිත්

ඔව් රනිල් අයින් වෙන්ඩ අකමැති උන හින්දයි සිරා, සිරිපාලව අගමැති කරන්ඩ යන්නෙ...මම ඒ කාලෙ ඉදලම කියුවනෙ...අවුරුදු 30-40 එක පතේ කාපු මහින්දව පාවා දුන්න නිවට සිරාට, මේ රනිලට අරින එක සරලම දෙයක් කියල...ඒක අද ඔප්පු වෙලා..
මයිත්රීපාල රනිල්ටත් පිහියෙන් ඇන්න එහෙනං පිටිපස්සෙන් ඇවිත්
ආප්ප කාල ගිය එකා පුk ඇරල යන එකත් අහන්න දෙයක්යෑ....
දැන් ඔන්න සිරිසේනත් ඇරියා ආය නං ලැජ්ජාවක් තියේ නන පොදු පේක්ෂක කියන නමවත් මතක් කරන එකක් නෑ. මට පුදුමේ මේවා ඔක්කොම දැක දැක මුන් තාමත් රනිල්ව නායකකමේ තියන් ඉන්න එක.


