මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ රනිල අගමැති කම අතාරින්න අකමැති වෙච්ච නිසාද මේ ආණ්ඩුව වෙනස් කරන්න යන්නෙ :oo:මයිත්‍රීපාල රනිල්ටත් පිහියෙන් ඇන්න එහෙනං පිටිපස්සෙන් ඇවිත්

    :yes::yes: ඔව් රනිල් අයින් වෙන්ඩ අකමැති උන හින්දයි සිරා, සිරිපාලව අගමැති කරන්ඩ යන්නෙ...මම ඒ කාලෙ ඉදලම කියුවනෙ...අවුරුදු 30-40 එක පතේ කාපු මහින්දව පාවා දුන්න නිවට සිරාට, මේ රනිලට අරින එක සරලම දෙයක් කියල...ඒක අද ඔප්පු වෙලා..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    :rolleyes: ආප්ප කාල ගිය එකා පුk ඇරල යන එකත් අහන්න දෙයක්යෑ....
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ඔව් ආණ්ඩුවට ගියා කියන්නේ චන්ද අඩුවෙනවා වෙන හැම වරද්දකම වගකීම එනවා, මහින්ද ඒ හින්ද කපටිකමට ආණ්ඩුවට යන්නෙ නෑ අයිනෙන් ඉන්නවා අපේ නෙවේ වගේ. මොකක් කරත් ඒක වැටෙන්නේ මයිත්‍රීගේ අකවුන්ට් එකට. අනික් අතට මහින්දගේ සෙට් එකට විරුද්දව නඩු දාන්න හිරේ දාන්න අනං මනං කරන්නත් බෑ මොකෝ උන් නැතුව ආණ්ඩුව ගෙනියන්න බෑ නෙ.

    අන්තිමට UNP එකට 2002 වගේම අතේ තිබුන ආණ්ඩුව නැති වුනා රනිල් හින්ද.

    ranila gona ban, 3n parama okata lebuna pin agamethikam, 3n parama full term eka run karanna beri una, hebei having said that, ranila giya daata unp ekata me tiyana votes tikath neti wenawa, sinhalayata kelawanna hadana hema ekatama oka tama wenne,
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ekama duka kawru win karat kawru lost unat marakkayo dinana eka, un okkoma aluth gov ekata support lu neh, hakim,and wilpattu kapu eka
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් ආණ්ඩුවට ගියා කියන්නේ චන්ද අඩුවෙනවා වෙන හැම වරද්දකම වගකීම එනවා, මහින්ද ඒ හින්ද කපටිකමට ආණ්ඩුවට යන්නෙ නෑ අයිනෙන් ඉන්නවා අපේ නෙවේ වගේ. මොකක් කරත් ඒක වැටෙන්නේ මයිත්‍රීගේ අකවුන්ට් එකට. අනික් අතට මහින්දගේ සෙට් එකට විරුද්දව නඩු දාන්න හිරේ දාන්න අනං මනං කරන්නත් බෑ මොකෝ උන් නැතුව ආණ්ඩුව ගෙනියන්න බෑ නෙ.

    අන්තිමට UNP එකට 2002 වගේම අතේ තිබුන ආණ්ඩුව නැති වුනා රනිල් හින්ද.

    මේක දැන් බාගෙට අනපු ආණ්ඩුවක් මේකට කරගැහුවොත් සදාකාලිකවම දේශපාලනෙන් සමුගන්න වෙයි,මම හිතන්නෙ මහින්දට ඕන වැඩේ අලුතින්ම පටන්ගන්න. ඇමති මණ්ඩලේ අඩු කරගන්න ඒවගේම පරාදවෙලා ලිස්ට් එකෙන් ආපු පිංගුත්තර සැට් එක අයින් කරල වැඩ කරන්න පුලුවන් සෙට් එකක් දාගන්න, ඒකයි ඒ අය පත්කරන්න ජනතාවටම භාරදෙන්න ඕන කියල නිතරම කියන්නෙ. ඒ කියන්නෙ මහ ඡන්දයක්, එතකොට අනිවාර්යයෙන්ම එයාගෙ සෙට් එක ඇතුලට දානව කියල ලොකු විශ්වාසයක් තියනව් එයාට, කාගෙවත් හිත් රිද්දන්නෙ නැතුව වැඩේ කරන්න හදන්නෙ මට හිතෙන්නෙ එහෙමයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :yes::yes: ඔව් රනිල් අයින් වෙන්ඩ අකමැති උන හින්දයි සිරා, සිරිපාලව අගමැති කරන්ඩ යන්නෙ...මම ඒ කාලෙ ඉදලම කියුවනෙ...අවුරුදු 30-40 එක පතේ කාපු මහින්දව පාවා දුන්න නිවට සිරාට, මේ රනිලට අරින එක සරලම දෙයක් කියල...ඒක අද ඔප්පු වෙලා..

    MONAWA UNATH SIRIPALA GAS KERIYA NAM HARIYANNE NEHA BAN
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: ඔව් රනිල් අයින් වෙන්ඩ අකමැති උන හින්දයි සිරා, සිරිපාලව අගමැති කරන්ඩ යන්නෙ...මම ඒ කාලෙ ඉදලම කියුවනෙ...අවුරුදු 30-40 එක පතේ කාපු මහින්දව පාවා දුන්න නිවට සිරාට, මේ රනිලට අරින එක සරලම දෙයක් කියල...ඒක අද ඔප්පු වෙලා..

    :rolleyes: ආප්ප කාල ගිය එකා පුk ඇරල යන එකත් අහන්න දෙයක්යෑ....

    ranila gona ban, 3n parama okata lebuna pin agamethikam, 3n parama full term eka run karanna beri una, hebei having said that, ranila giya daata unp ekata me tiyana votes tikath neti wenawa, sinhalayata kelawanna hadana hema ekatama oka tama wenne,

    UNP එකට හැමඑකාම අරිනවා 94 ඉඳන් :no: දැන් ඔන්න සිරිසේනත් ඇරියා ආය නං ලැජ්ජාවක් තියේ නන පොදු පේක්ෂක කියන නමවත් මතක් කරන එකක් නෑ. මට පුදුමේ මේවා ඔක්කොම දැක දැක මුන් තාමත් රනිල්ව නායකකමේ තියන් ඉන්න එක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    UNP එකට හැමඑකාම අරිනවා 94 ඉඳන් :no: දැන් ඔන්න සිරිසේනත් ඇරියා ආය නං ලැජ්ජාවක් තියේ නන පොදු පේක්ෂක කියන නමවත් මතක් කරන එකක් නෑ. මට පුදුමේ මේවා ඔක්කොම දැක දැක මුන් තාමත් රනිල්ව නායකකමේ තියන් ඉන්න එක.

    UNP 1ta shot eka dunne un karapu dewal walatane
    minissu shot 1 dunna
    dan sira barima thana shot 1 denawa :)

    appachchi aye awama okkotama shot 1 denawa :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    SF nam UNPian kenek una...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thopi okkoma lide panahalla. Anna Pinila digatama innawa.

    ඒකාධිපති වියරුවෙන් හැසිරෙන්ඩ ගියොත් ලබන පාර ප්‍රතිපල මීට වඩා දරුණුයි...:yes: මීලග චන්දය සැප්තැම්බර්...:cool:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Thopi okkoma lide panahalla. Anna Pinila digatama innawa.

    ඕකා දැන් එල්ලිල හිටියට වැඩක් නෑ...
    ඌ හිතන් හිටපු දේවල් කරන්න දැන් බෑ...
    එදාවේලට කුලියක් මලියක් කරගෙන සරල ජීවිතයක් ගතකරන්න වෙයි.... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP 1ta shot eka dunne un karapu dewal walatane
    minissu shot 1 dunna
    dan sira barima thana shot 1 denawa :)

    appachchi aye awama okkotama shot 1 denawa :lol:
    සිරාගෙනං තියෙන්නේ ගුණමකු කම. නැත්තන් බලෙන් රනිල්ව ගෙදර යවන්න ඕනෙකමක් නෑ මොකෝ රනිල්ට යන්න කියනවනං ඊට කලින් එයා ගෙදර යන්න ඕනේ. රනිල්ට සිරාට වඩා චන්ද හම්බුනා, අනික රනිල් හිටියේ මයිත්‍රී ගේ යටතේ එයාගේ අකමැත්තෙන් කිසි දෙයක් උනේ නෑ නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක දැන් බාගෙට අනපු ආණ්ඩුවක් මේකට කරගැහුවොත් සදාකාලිකවම දේශපාලනෙන් සමුගන්න වෙයි,මම හිතන්නෙ මහින්දට ඕන වැඩේ අලුතින්ම පටන්ගන්න. ඇමති මණ්ඩලේ අඩු කරගන්න ඒවගේම පරාදවෙලා ලිස්ට් එකෙන් ආපු පිංගුත්තර සැට් එක අයින් කරල වැඩ කරන්න පුලුවන් සෙට් එකක් දාගන්න, ඒකයි ඒ අය පත්කරන්න ජනතාවටම භාරදෙන්න ඕන කියල නිතරම කියන්නෙ. ඒ කියන්නෙ මහ ඡන්දයක්, එතකොට අනිවාර්යයෙන්ම එයාගෙ සෙට් එක ඇතුලට දානව කියල ලොකු විශ්වාසයක් තියනව් එයාට, කාගෙවත් හිත් රිද්දන්නෙ නැතුව වැඩේ කරන්න හදන්නෙ මට හිතෙන්නෙ එහෙමයි

    ඔය සෙට් එකට විමල්, මහින්දානන්ද, ජොන්ටා,රෝහිත, වෙල්ගම කියන අසමජ්ජාතීන් ඇතුළත් වෙනවනම් සහ එස්.බී. විජිත් විජිතමුනි, මුතුහෙට්ටි ලා එකතු වෙනවනම් එදා සිරාගේ පාවාදීමට නොදෙවෙනි එකක් වෙනවා...
    නැවත හිස්ට්‍රි රිපීට් වීමක් :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ පණ්ඩිතකමට තනියම චන්දෙ ඉල්ලල කුජිත වෙලා නන්නත්තාර වෙලා ඉද්දි හම්බුන පිනා චාන්ස් එකක් නෙ :P

    මිනිහා හිතුවේ ලක්ෂ 40 ක් මිනිහට ඉන්නව කියලනෙ....
    ගම්මන්පිල, විමල්ල්ගේ මොලේ නෑ මෑන්ට.. පක්ෂෙ තියාගෙන සන්ධාන ගහනවා මිසක තනියෙන් ඉල්ලන්න ගියොත් අනාථයි:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය සෙට් එකට විමල්, මහින්දානන්ද, ජොන්ටා,රෝහිත, වෙල්ගම කියන අසමජ්ජාතීන් ඇතුළත් වෙනවනම් සහ එස්.බී. විජිත් විජිතමුනි, මුතුහෙට්ටි ලා එකතු වෙනවනම් එදා සිරාගේ පාවාදීමට නොදෙවෙනි එකක් වෙනවා...
    නැවත හිස්ට්‍රි රිපීට් වීමක් :dull:

    විමල්, මහින්දානන්ද, ජොන්ටා,රෝහිත, වෙල්ගම කියන අසමජ්ජාතීන් කියන්නෙ කොහොමද හැමෝම දේශපාලන කුහකත්වයෙන් මනින්ඩ යන්ඩ එපා.. :no::no: