ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ
මචන්ලා, හොරෙක් වංචාකාරයෙක් නිසා කියනවා නෙමෙ මචන්. පට්ට හිරවීමක ඉන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුළු බිල් එක ලක්ෂ 4යි 25ක් මචන්ලා. මිනිමම් පේමන්ට් එක විතරක් එනවා 25ක්. කොහොමද මචන් ගෙවන්නේ. කරන්න බැනේ. නොගෙවා ඉන්නේ තියාගෙන නෙමෙයි මචන්. මට මේකේ නීතිමය පැත්ත ටිකක් විස්තර කරලා දෙන්න.