ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

Rangana444

Member
Nov 23, 2017
44
2
0
ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

මචන්ලා, හොරෙක් වංචාකාරයෙක් නිසා කියනවා නෙමෙ මචන්. පට්ට හිරවීමක ඉන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුළු බිල් එක ලක්ෂ 4යි 25ක් මචන්ලා. මිනිමම් පේමන්ට් එක විතරක් එනවා 25ක්. කොහොමද මචන් ගෙවන්නේ. කරන්න බැනේ. නොගෙවා ඉන්නේ තියාගෙන නෙමෙයි මචන්. මට මේකේ නීතිමය පැත්ත ටිකක් විස්තර කරලා දෙන්න.
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    සමත මණ්ඩලේට දානවා ඒත් ගන්න බැරි උනොත් හිරේ යවලා ඇට දෙක ලාච්චුවේ ඔබනවා
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    සමත මණ්ඩලේට දානවා ඒත් ගන්න බැරි උනොත් හිරේ යවලා ඇට දෙක ලාච්චුවේ ඔබනවා
    ඇත්තටම හිරේ යන්න වෙනවද මචන්. මොකක්ද ප්‍රොසෙස් එක, පොඩ්ඩක් කියල දියන් මචන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    සමත මණ්ඩලේට දානවා ඒත් ගන්න බැරි උනොත් හිරේ යවලා ඇට දෙක ලාච්චුවේ ඔබනවා

    boru kiyanna epa hutto. salli gewwe na kiyala ata 2 lachuwe danne mokatada u salli walata karapu de ahannada

    okata naduwak giyoth, ubata wena assets nathinam ubata gewanna puluwan ganak gewanna puluwan widihata thinduwak dei

    ubata laksa 4 ta wada watina assets thiye nam eva wikunala salli ganna dan aluth mokak hari kramayak thinawa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    ඇත්තටම හිරේ යන්න වෙනවද මචන්. මොකක්ද ප්‍රොසෙස් එක, පොඩ්ඩක් කියල දියන් මචන්.

    බොරුවට් යවන හිරත් තියෙනවද යකෝ ,ඉස්සෙල්ල උඹෙන් ගන්න උපරිම ට්‍රය් කරනවා ,උඹට කෝල් කරලා ,ඇප කාරයන්ට කෝල් කරලා .එහෙම බැරිනම් සමත මණ්ඩලේට දානවා එතෙන්දි ගෙවන්න පුළුවන් විදියක් කතා කර ගන්න පුළුවන්
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    boru kiyanna epa hutto. salli gewwe na kiyala ata 2 lachuwe danne mokatada u salli walata karapu de ahannada

    okata naduwak giyoth, ubata wena assets nathinam ubata gewanna puluwan ganak gewanna puluwan widihata thinduwak dei

    ubata laksa 4 ta wada watina assets thiye nam eva wikunala salli ganna dan aluth mokak hari kramayak thinawa
    මට කිසි දෙයක් නැ මචන්. බිස්නස් කරලා ලෙල්ලටම වැටුනා. වාහන , ගෙවල් ඔක්කොම නැති උනා. දැන් කුලියට ඉන්නේ. ජොබ් එකක්වත් හරියට නැ. මගේ නමට කියල මෙලෝ දෙයක් නැ. මේක ගන්නකොට මට හොදට සල්ලි තිබ්බා. රෙෆෙරන්ස් හැටියට දාපු යට කෝල් කරනවද මචන්. එයාලගෙන් ගන්න ට්‍රයි කරන්නේ නැ නේද
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    රුපියලක්වත් කන්න බොන්න ඇදුම් ගන්න වියදම් කරලා නෙමෙයි මචන්. අවන්කවම කතාව නය කාරයන්ට කාඩ් එකෙන් සල්ලි අරන් දීලා. බැරිම තැන උන්ට එකෙන් බඩුත් අරන් දුන්නා නය හිලව් වෙන්න. දැන් වෙන පෞද්ගලික කිසි කෙනෙකුට ණය නැ. මේ කාඩ් එක විතරයි මචන් දැන් නය.
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    කියන්න කෙනෙක් නැ මචන්. ලෝකේ තනිවෙලා ඉන්නේ, මට දුකක් නැ නැති උන දේවල් ගැන. එත් මේ බැංකු නය මට වදයක්. ජිවිතේ නැති කරගන්න හිතිලා ඉන්නේ. පාරේ වැටිලා ඉන්න හරි පුළුවන්. එත් නයකාරයෙක් නොවී. මෙහෙම ණය තියලා මිනිස්සු මැරුනොත් ණය නෑදෑයන්ගෙන් ගන්නවද මචන් බැංකු.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන්, උබ නේද ජොබ් එකක් ඉල්ලලා තර්ඩ් එකක් දැම්මේ. උබේ ප්‍රශ්නේ තේරෙනවා, උබ ඔය හිතන දේ නම් කරන්න එපා. ලක්ෂ 4ක් 5ක් නිසා ජිවිතේ නැති කරගන්න එක මෝඩකමක්. බැංකුව සල්ලි ඉල්ලනවානම්, උබට පාරේ ඉන්න පුලුවන්නම් වහන්වෙලා හරි ඉදපන්. මැරිලා යනවට වඩා එක හොදයි. හැමදාම නරකත් නැ හොදත් නැ.. උබට හොද කාලයක් එයි. එදාට උබ දැන් ඉන්න තත්වේ ඉන්න එකෙක් හොයල උදව්වක් කරපන්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,252
    27,670
    113
    okkotama kalin oya card eka cancel karanna kiyanna bank ekata. aththa thathwe un ekka katha karanna. ethakota okata poli ekathu wena eka nathara wenawa. un ekka katha karala settlement ekakata enna balanna. sadda nathuwa gewanne nathuwa hitiyoth wade wana wenawa.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Math ooka una ban katha kalama phone answer nokara inna epa una de kiyahan.mokada bankuwa bankuwen bankuwta option wenas wenwa..mata ooka bank dekaka una ath dakim tiyanwa ahapankoo
     
    Man laksha 75k Maya tibuna Jana dips thigh una.dan thawa 35k wage tiyanwa..preshre thamayi jewath wenwa kiyanne media thamayi Eton.,
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    boru kiyanna epa hutto. salli gewwe na kiyala ata 2 lachuwe danne mokatada u salli walata karapu de ahannada

    okata naduwak giyoth, ubata wena assets nathinam ubata gewanna puluwan ganak gewanna puluwan widihata thinduwak dei

    ubata laksa 4 ta wada watina assets thiye nam eva wikunala salli ganna dan aluth mokak hari kramayak thinawa

    බොරු නෙමේ යකෝ මම දන්න එකේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්නේ නැතිව හිරේ ගියා අවරුදු 2ක් හිරේ හිටිය ලඟදි නිදහස් වෙලා ආව .ඒත් ඇට දෙක ලාච්චුවේ දාල එනකොට ආපහු දීල නැහැ
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    okkotama kalin oya card eka cancel karanna kiyanna bank ekata. aththa thathwe un ekka katha karanna. ethakota okata poli ekathu wena eka nathara wenawa. un ekka katha karala settlement ekakata enna balanna. sadda nathuwa gewanne nathuwa hitiyoth wade wana wenawa.

    Ehemanam karan na ban oya pakku
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,252
    27,670
    113
    puluwan mona mona job karala hari oka monthly gewanna puluwan ganak bank ekath ekka katha karala bera ganna.
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    okkotama kalin oya card eka cancel karanna kiyanna bank ekata. aththa thathwe un ekka katha karanna. ethakota okata poli ekathu wena eka nathara wenawa. un ekka katha karala settlement ekakata enna balanna. sadda nathuwa gewanne nathuwa hitiyoth wade wana wenawa.

    Math ooka una ban katha kalama phone answer nokara inna epa una de kiyahan.mokada bankuwa bankuwen bankuwta option wenas wenwa..mata ooka bank dekaka una ath dakim tiyanwa ahapankoo
    බෑන්ක් එක HSBC එක මචන්. යුනියන් ප්ලේස්. සේවින්ග්ස් අකවුන්ට් එකේ 50 මිල් විතර තිබ්බා, එතකොට මුන් මේක මට ෆ්‍රී දුන්නා ඇනුවල් ෆි මුකුත් නැ.. ඇඩ්වාන්ස් ප්ලැටිනම් එකක්. ලිමිට් එක 6යි. මම එකෙන් සල්ලි අරන් දැන් මස දෙකක් මිනිමං එක ගෙව්වා. එක තේරුමක් නැනේ. මට ගෙවාගන්න වත්කමක් නැ මචන්. උන් කියනවා මාව ක්රිබ් එකේ දානවලු කාඩ් එක කැන්සල් කරලා සේටල්මන්ට් එකකට හැදුවොත්. එත් අවුලක් නැ බන්. මට විස්තරේ හරියට දැනගන්නයි ඕනා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,252
    27,670
    113
    Ehemanam karan na ban oya pakku

    Mama karala thiyanawa ehema. Unta siddiya kiyala card eka cancel kara ganna puluwan. ethakota okata poli ekathu wewi gana wadi wena eka nathara wenawa. habayi oya gana kahoma hari gewanna wenawa.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mama karala thiyanawa ehema. Unta siddiya kiyala card eka cancel kara ganna puluwan. ethakota okata poli ekathu wewi gana wadi wena eka nathara wenawa. habayi oya gana kahoma hari gewanna wenawa.

    Boc withri ban loku sup ekak denne.. Nation trust kala kanni pan Asia HSBC ,Samantha mandala dala Mara wadayak denne
     
    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    Mama karala thiyanawa ehema. Unta siddiya kiyala card eka cancel kara ganna puluwan. ethakota okata poli ekathu wewi gana wadi wena eka nathara wenawa. habayi oya gana kahoma hari gewanna wenawa.
    උන් කියනවා ඔය සින් එක පුළුවන් කියලා. මට මුලින් කිව්වත් ක්රිබ් සින් එක නිසා මම නොකර හිටියේ. දැන් නම් එහෙම හරි කමක් නැ.