buuying hummer h3

makaramans

Member
Feb 17, 2018
1
1
0
fake ekakin awe original eken awot itin show eka wenawane

Hummer H3 ekak ( K number ) keeyak wage wenawada? ikman eke hema nam na itin
mona wage car sales walata kata karalada ahanna oni ( colombo walata godak dura inne wediya danne na e wistara )
H3 wage ewa tiyan minissu V8 ganne thel, parts case nisane neh
issara nam 1.70 tat tibba 2-2.20 atara nam shape ita wada ba

me wage deyak gena wistara ahanna ikman eke wage balala car sale ekakata kata kara nam hari neda?

:) :) :)
 
  • Like
Reactions: DragonD
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
bavarian motors

පුලුවන්නම් ලසන්ත අයියව කන්ටක්ට් කරලා බලහන්
එය දන්නවා ඇති

මෙන්ටෙනස් කරන්නේ කොහෙන්ද බන් ඔයවගේ වාහන්
මන් කිවේ සර්විස් එන්ජින් රෙපයාර් වගේ දේවල් :oo::oo:
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bavarian motors

    පුලුවන්නම් ලසන්ත අයියව කන්ටක්ට් කරලා බලහන්
    එය දන්නවා ඇති

    මෙන්ටෙනස් කරන්නේ කොහෙන්ද බන් ඔයවගේ වාහන්
    මන් කිවේ සර්විස් එන්ජින් රෙපයාර් වගේ දේවල් :oo::oo:

    Mee lasantha aiya thamai ban
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Nethi beri ewunta , duppath lamainta , lama niwasa / Wedihiti niwasa walata udaw karapanko ban oya salli walin.

    Moko umba thawa awurudu 100 jeewath wenawada? Inna tike pinak karagena hitapan ban.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Hummer eke power eka hugak hodai anik suvs baladdi eth mtanm look eka allanne nah lunch box ekak wage.. Budget eka over 20Mn yanawanm balannako Discovery ekak nathinm Velar ekak wage introductory price uneth 22.5Mn.. Unique ekak balanawanm balanna GMC wage mn hithanne ganna puluwan wewi ara left right convert karana thanin