උබල අඩු කුලේ උන්ගේ ගෙවල් වලට යනවද මිනිහෝ ?

උබල අඩු කුලේ උන්&#3484


  • Total voters
    117

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,910
    21,943
    113
    ගම මහනුවරයි
    අඩු කුලේ ගොඩක් උන් මෙතන කුණු හරුප කියලා , අපේ අම්මට බැනල පොස්ට් දාල තියෙනවා ... ඒවගෙන් පෙන්නේ උබලගේ පවුල් පසුබිම තමයි ...උබලගේ දෙමපියෝන්ට එක එකා කරපු දේවල් සහ උන දේවල් ... දුකයි තමයි එත් මට එහෙම බැන්නා කියලා මොකුත් වෙන්නේ නෑ... එකයි උබලට අඩු කුලේ කියන්නේ ...

    මන් උබලට අනුකම්පා කරනවා ... ලබන අත්මෙකදිවත් හොද කුලෙක ඉපදෙන්න බලපන් ...

    දැන් උබලටම තේරෙන්න ඕන ඇයි උබලව අඩු කුලේ කියල වෙන් කරලා තියෙන්නේ කියල... මගෙයි උබලගෙයි පොස්ට් වලින් අඩු කුලේ සහ හොද කුලෙක එකෙක්ගේ වෙනස ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ...

    ගොඩක් සතුටුයි 39%ක් හරි හොද කුල වල උන් මේකේ ඉන්නවා ... මොකද මන් දන්නවා ඔය යනවා කියල දල තියෙන්නේ ඔක්කොම වගේ අඩු කුලෙක උන් කියල ...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,910
    21,943
    113
    ගම මහනුවරයි
    අපේ කුලේ එකෙක් කවදාවත් අපේ එකෙක්ට ගරහන් නෑ මිනිහෝ ... තෝ කොහෙවත් නැති පලියෙක් ... තෝ කොහොමද හොද කුලෙක එකෙක් වෙන්නේ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇයි හාමු අර රෑට වලව්වේ පිටිපස්ස දොරෙන් හුළු අත්තකුත් පත්තු කරන යන්නෙ අර අරෙහෙ ගෙදරට :baffled: එහෙත් අඩු කුලේ නෙ :oo:

    :lol::lol::lol: