~ElaKiri Xiaomi Fan Club~

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Lineage වල Google Camera වැඩ කරන්නේ නැති සීන් එකක් තිබුනා නේද ලඟදි ආපු kernel එකක? දැන් ඒක හදලද?
    දාලා තියෙන දෙකේම Lineage 14.1 තියෙන්නේ...
    Google Camera වැඩ..
    Lineage 15 වල වෙන්න ඇති අවුල තියෙන්නේ... :rolleyes::rolleyes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Mi Max Camera lense eka auto focus / manual focus wenne naha
    මේ වගේද??...:baffled::baffled:

    I have found the problem.
    There is a small rubber dumper that cover the camera lens that was not installed perfect and it was mechanically blocking the rear camera focus mechanism.
    You will need to open the smartphone. Search in youtube for Xiaomi Mi Max 2 disassembly.
    Something that is not mentioned in the video is that you will need the smallest torx screw driver to open the phone!
    After open it, check if the camera focus is working ok. If yes, look for the rubber dumper that covers the camera lens and check if it properly installed.
    You can see in picture below what was causing the focus problem.

    213034h2namn2abnbv9227.jpg.thumb.jpg

    Source
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Lineage os eke call ekak answer karama vibrate wenne nane.
    Phone --> Settings --> Sounds & Vibration --> Vibrate on answer enable කරන්න..
    enable කරලත් වැඩ කරන්නේ නැති නම් ඔබත් මමත් එකම බෝට්ටුවේය..

    PS - මගේ නම් සමහර වෙලාවට වැඩ කරනවා...

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Device - Redmi 4 Prime (Markw)
    Rom - Lineage 14.1 (Android 7.1.2)
    Kernel - 3.18.31-Nosgoth_V4+
    Baseband - V050
    Recovery - TWRP 3.2.1-0
    Camera - BSG 5.1.018_RN3_V1.5RC3.1 by Serjo87

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113

    මගේ වැඩ කලේ නැ බන්. එක සැහෙන්න වටිනවා. එකයි තව කෝල් එකක ඉන්නකොට status බාර් එකේ පෙන්නන එක සහ touch කරලා කෝල් එකට යන්න පුළුවන් වෙන එක MIUI එකේ වටිනවා. Lineage එකේ තියෙන්නේ නොටිෆිකෙසන් සෙට් එකේනේ කෝල් එක පෙන්නනේ

    මම ආයේ MIUI දැම්මා.

    Redmi note 3 pro
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    MI 6X kiyala ekak awoth enna ida thiynw.....
    mn hithanne ei.mkdd A1 eka sales hodata thibbane...
    A2 hi A1 2018 kiyala ei ekak

    A2 කියලා එකක් එන එකක් නැ.
    A1 කියන්නේ Android one කියන එකනේ. ඕක ගහන්නේ ගුගල් එකත් එක්ක එකතු වෙලානේ. මේපාර ගුගල් එක කාට දෙයි ද දන්නේ නැ.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මගේ වැඩ කලේ නැ බන්. එක සැහෙන්න වටිනවා. එකයි තව කෝල් එකක ඉන්නකොට status බාර් එකේ පෙන්නන එක සහ touch කරලා කෝල් එකට යන්න පුළුවන් වෙන එක MIUI එකේ වටිනවා. Lineage එකේ තියෙන්නේ නොටිෆිකෙසන් සෙට් එකේනේ කෝල් එක පෙන්නනේ

    මම ආයේ MIUI දැම්මා.

    Redmi note 3 pro
    Vibrate වෙන සීන් එක නම් පොඩ්ඩක් දැනෙනවා මටත්..
    ඔය කිව්ව අනිත් features MIUI වල තියෙනවා කියලා දන්නෙත් නෑ මම...

    Cynogenmod 7 --> 9 --> 11 --> 13 --> Lineage 13 --> 14
    පාවිච්චි කරලා MIUI වලට ආපු මට ඕන Features MIUI වල නැති නිසා,

    Example -
    • Double tap on the Status Bar to sleep the device (CM 7)
    • Adjust brightness by sliding across the status bar (CM 7)
    • Press Volume Keys to awake the device (CM 7)
    • Pressing Volume Key will Change(Skip/Rewind) the Current Music Track (CM 7)
    • Long press the back key will kill the Foreground App. (CM 7)
    • Double Tap on screen to awake the device (CM 13)
    • & things i can't remember right now.
    MIUI වල මට අවශ්‍ය නැති දේවල් වැඩි නිසා,
    සහ Apple Interface එක Android phone එකකින් බලන්න කැමත්තක් නැති නිසා,
    මට නම් Lineage හොඳයි..

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Device - Redmi 4 Prime (Markw)
    Rom - Lineage 14.1 (Android 7.1.2)
    Kernel - 3.18.31-Nosgoth_V4+
    Baseband - V050
    Recovery - TWRP 3.2.1-0 Brigudav
    Camera - BSG 5.1.018_RN3_V1.5RC3.1 by Serjo87

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    A2 කියලා එකක් එන එකක් නැ.
    A1 කියන්නේ Android one කියන එකනේ. ඕක ගහන්නේ ගුගල් එකත් එක්ක එකතු වෙලානේ. මේපාර ගුගල් එක කාට දෙයි ද දන්නේ නැ.

    ow eka aththa.e unath mn hithanne na google eka xiaomi lagen wena kata hri ilaga Android one eka dei kiyala....unge wadeta hariyanne xiaomi thama....kalin indian brand ekka ehema try karalane othanata awe.othanin yana ekak na....
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    A2 කියලා එකක් එන එකක් නැ.
    A1 කියන්නේ Android one කියන එකනේ. ඕක ගහන්නේ ගුගල් එකත් එක්ක එකතු වෙලානේ. මේපාර ගුගල් එක කාට දෙයි ද දන්නේ නැ.

    ehema ekkenktada denne.. mma dekka widiyata nam godak device tiyenawa android one series eke. googlege software, hardware standard ekata manufacture karana company wlata android one denna puluwn. s1, s2, x1, x2 oya widiyata models awith tiyenwa anith company walin android one run wena
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    A2 කියලා එකක් එන එකක් නැ.
    A1 කියන්නේ Android one කියන එකනේ. ඕක ගහන්නේ ගුගල් එකත් එක්ක එකතු වෙලානේ. මේපාර ගුගල් එක කාට දෙයි ද දන්නේ නැ.

    ow eka aththa.e unath mn hithanne na google eka xiaomi lagen wena kata hri ilaga Android one eka dei kiyala....unge wadeta hariyanne xiaomi thama....kalin indian brand ekka ehema try karalane othanata awe.othanin yana ekak na....

    ehema ekkenktada denne.. mma dekka widiyata nam godak device tiyenawa android one series eke. googlege software, hardware standard ekata manufacture karana company wlata android one denna puluwn. s1, s2, x1, x2 oya widiyata models awith tiyenwa anith company walin android one run wena

    Eelaga android One eka Nokia 7 Plus eka

    Untitled.0.jpg