oyaa me widyata karaada machan?Code:https://www.xda-developers.com/enable-google-camera-hdr-eis-xiaomi-mi-a1-without-root/
oyaa me widyata karaada machan?Code:https://www.xda-developers.com/enable-google-camera-hdr-eis-xiaomi-mi-a1-without-root/
oyaa me widyata karaada machan?
Converted another MIUI to Lineage...
දාලා තියෙන දෙකේම Lineage 14.1 තියෙන්නේ...Lineage වල Google Camera වැඩ කරන්නේ නැති සීන් එකක් තිබුනා නේද ලඟදි ආපු kernel එකක? දැන් ඒක හදලද?


Mi A2 ekak eida...![]()
මේ වගේද??...Mi Max Camera lense eka auto focus / manual focus wenne naha


I have found the problem.
There is a small rubber dumper that cover the camera lens that was not installed perfect and it was mechanically blocking the rear camera focus mechanism.
You will need to open the smartphone. Search in youtube for Xiaomi Mi Max 2 disassembly.
Something that is not mentioned in the video is that you will need the smallest torx screw driver to open the phone!
After open it, check if the camera focus is working ok. If yes, look for the rubber dumper that covers the camera lens and check if it properly installed.
You can see in picture below what was causing the focus problem.
![]()
Phone --> Settings --> Sounds & Vibration --> Vibrate on answer enable කරන්න..Lineage os eke call ekak answer karama vibrate wenne nane.
Phone --> Settings --> Sounds & Vibration --> Vibrate on answer enable කරන්න..
enable කරලත් වැඩ කරන්නේ නැති නම් ඔබත් මමත් එකම බෝට්ටුවේය..
PS - මගේ නම් සමහර වෙලාවට වැඩ කරනවා...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Device - Redmi 4 Prime (Markw)
Rom - Lineage 14.1 (Android 7.1.2)
Kernel - 3.18.31-Nosgoth_V4+
Baseband - V050
Recovery - TWRP 3.2.1-0
Camera - BSG 5.1.018_RN3_V1.5RC3.1 by Serjo87
MI 6X kiyala ekak awoth enna ida thiynw.....
mn hithanne ei.mkdd A1 eka sales hodata thibbane...
A2 hi A1 2018 kiyala ei ekak
Vibrate වෙන සීන් එක නම් පොඩ්ඩක් දැනෙනවා මටත්..මගේ වැඩ කලේ නැ බන්. එක සැහෙන්න වටිනවා. එකයි තව කෝල් එකක ඉන්නකොට status බාර් එකේ පෙන්නන එක සහ touch කරලා කෝල් එකට යන්න පුළුවන් වෙන එක MIUI එකේ වටිනවා. Lineage එකේ තියෙන්නේ නොටිෆිකෙසන් සෙට් එකේනේ කෝල් එක පෙන්නනේ
මම ආයේ MIUI දැම්මා.
Redmi note 3 pro
A2 කියලා එකක් එන එකක් නැ.
A1 කියන්නේ Android one කියන එකනේ. ඕක ගහන්නේ ගුගල් එකත් එක්ක එකතු වෙලානේ. මේපාර ගුගල් එක කාට දෙයි ද දන්නේ නැ.
A2 කියලා එකක් එන එකක් නැ.
A1 කියන්නේ Android one කියන එකනේ. ඕක ගහන්නේ ගුගල් එකත් එක්ක එකතු වෙලානේ. මේපාර ගුගල් එක කාට දෙයි ද දන්නේ නැ.
A2 කියලා එකක් එන එකක් නැ.
A1 කියන්නේ Android one කියන එකනේ. ඕක ගහන්නේ ගුගල් එකත් එක්ක එකතු වෙලානේ. මේපාර ගුගල් එක කාට දෙයි ද දන්නේ නැ.
ow eka aththa.e unath mn hithanne na google eka xiaomi lagen wena kata hri ilaga Android one eka dei kiyala....unge wadeta hariyanne xiaomi thama....kalin indian brand ekka ehema try karalane othanata awe.othanin yana ekak na....
ehema ekkenktada denne.. mma dekka widiyata nam godak device tiyenawa android one series eke. googlege software, hardware standard ekata manufacture karana company wlata android one denna puluwn. s1, s2, x1, x2 oya widiyata models awith tiyenwa anith company walin android one run wena