Car ekak ganna.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machan mata Car ekak ganna Patta asai ban. Family eka dagena kohe hari beach hotel ekaka kema welak ehema deela eyala sathutu karanna puduma asawak thiyei. eth samanyen Car ekak patta ganan neh ban. Dream ekak thamai mata.. Kawada hari ganna wasanawa lebenna one. Pelak un Wahana Maru karanne Nikan Endum maru karanawa wage. E athin api Godak pahala inne.:sorry:
    Hithan inne Thawa awrudu 5 king wage Alto ekak wath ganna. Umbalata mehema arthika prashna nedda ? :sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වයස කියද ? කසාද බැදලද?

    උබෙ අරමුන පවුලෙ අය සතුටු කරන එකනෙ.? ඒක කරන්න ක්‍රම ඕන තරම් තියනවනෙ, වාහනයක් ගන්නම ඕනෙ නෑ...හොටෙල් එකකට අරන් යන්න ඕනෙම නම්, කාර් එක රෙන්ට් එකට අරන් පලයන්
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Machan mata Car ekak ganna Patta asai ban. Family eka dagena kohe hari beach hotel ekaka kema welak ehema deela eyala sathutu karanna puduma asawak thiyei. eth samanyen Car ekak patta ganan neh ban. Dream ekak thamai mata.. Kawada hari ganna wasanawa lebenna one. Pelak un Wahana Maru karanne Nikan Endum maru karanawa wage. E athin api Godak pahala inne.:sorry:

    හරි බන්. අපි හැමෝටම dreams තියෙනවා. පුළුවන් වෙලාවට වාහනයක් rent කරල හරි කට්ටිය එක්ක පලයන් ඔච්චරම ඕනේ නං. ඒත් නැති දේවල් ගැන හිතන්න හිතන්න වෙන්නේ තමන්ගේ සතුට නැති වෙන එක විතරයි. ඊට වැඩිය හොඳයි තමන්ට තියෙන දේවල් ගැන හිතල, කරන්න පුළුවන් දේවල් කරලා සතුටින් ඉන්න එක. කොච්චර සල්ලි කාරයෙක් උනත් වුනත් හැමදාම ඉන්නෙත් නැනේ. ඉන්න ටික කාලේ හිතේ සතුටක් විතරයි කාට උනත් තියෙන්නේ.
    අනික කාලෙත් එක්ක වාහනයක් ගනියි. එක ගත්තට පස්සේ තවත් අලුත් දේකට ආස හිතෙයි. එක හන්ද එහෙම පුරුදුවෙන්න එපා.
     
    hm :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සාමාන්යෙන් මචන් ...පාවිච්චි කරපු මරුටි(ලක්ෂ 10 කට ) එකක් ගන්න..රුපියල් 50,000 ක වගේ salary එකක් ඕනේ(වෙන නය ගෙවන්නේ නැත්නම්..)...

    ඇල්ටෝ එකක් ගන්න (ලක්ෂ 14-16) සාමාන්යෙන් 70ක වගේ පැදියක් වගේ තියෙන්න ඕනේ...

    --------------------------------------------------------------------

    ඒ කියන්නේ මචන්..උබට පරණ මරුටි එකක් ගන්නත් උබේ පඩිය දෙගුණ කරගන්න වෙනවා....

    පොඩ්ඩක් ස්මාර්ට් විදියට හිතල අමතර අදායමක් හදාගත්තනම්...car එකට විතරක් නෙමෙයි..ටිකක් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුළුවන්..දැන් ඉන්නවට වඩා ...

    :yes:
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    මචං කිවට අවුල් ගන්න එපා. උබට පුලුවන් නම් උබ කරන ජොබ් එක මාරු කරන්න. දැන් කාලේ මේසන් වැඩ කරත් 60,000ක් විතර හොයන්න පුළුවන්. ටෙක්නිකල් එකකට ගිහින් ඉගෙන ගනින්. ඕන නම් සති අන්තයේ කරන්න පුළුවන්. උබට තියන ලේසිම විදිහ මේසන්, Plumbing, Electrical වගේ දේවල් ඉගෙන ගන්න එක. ඒකෙන් මාස හයක විතර පුහුණුව අරගෙන උබට වැඩ කරන්න පූළුවන්. අඩු පඩි වලට සොබන ජොබ් කරන්න එපා බං.
     
    Machan mata Car ekak ganna Patta asai ban. Family eka dagena kohe hari beach hotel ekaka kema welak ehema deela eyala sathutu karanna puduma asawak thiyei. eth samanyen Car ekak patta ganan neh ban. Dream ekak thamai mata.. Kawada hari ganna wasanawa lebenna one. Pelak un Wahana Maru karanne Nikan Endum maru karanawa wage. E athin api Godak pahala inne.:sorry:
    Hithan inne Thawa awrudu 5 king wage Alto ekak wath ganna. Umbalata mehema arthika prashna nedda ? :sorry:

    Mulin badala innako :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මචං කිවට අවුල් ගන්න එපා. උබට පුලුවන් නම් උබ කරන ජොබ් එක මාරු කරන්න. දැන් කාලේ මේසන් වැඩ කරත් 60,000ක් විතර හොයන්න පුළුවන්. ටෙක්නිකල් එකකට ගිහින් ඉගෙන ගනින්. ඕන නම් සති අන්තයේ කරන්න පුළුවන්. උබට තියන ලේසිම විදිහ මේසන්, Plumbing, Electrical වගේ දේවල් ඉගෙන ගන්න එක. ඒකෙන් මාස හයක විතර පුහුණුව අරගෙන උබට වැඩ කරන්න පූළුවන්. අඩු පඩි වලට සොබන ජොබ් කරන්න එපා බං.

    bitter truth :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Umbalata mehema arthika prashna nedda ?
    avatar524227_6.gif
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මචං කිවට අවුල් ගන්න එපා. උබට පුලුවන් නම් උබ කරන ජොබ් එක මාරු කරන්න. දැන් කාලේ මේසන් වැඩ කරත් 60,000ක් විතර හොයන්න පුළුවන්. ටෙක්නිකල් එකකට ගිහින් ඉගෙන ගනින්. ඕන නම් සති අන්තයේ කරන්න පුළුවන්. උබට තියන ලේසිම විදිහ මේසන්, Plumbing, Electrical වගේ දේවල් ඉගෙන ගන්න එක. ඒකෙන් මාස හයක විතර පුහුණුව අරගෙන උබට වැඩ කරන්න පූළුවන්. අඩු පඩි වලට සොබන ජොබ් කරන්න එපා බං.

    Machan, me wage updated advice dena eka loku deyak , mokada aluth lamai sudu shirt andagena adu gaanata work karala, Honda kalaya aparade winasha kara gannawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,465
    113
    Piliyandala
    Bump puthe work smart kiwwata ideas oluwata enne naa neda machan... meke diyunu wena widihe threads keepayakma dala thibba.. poddak eka balala gema gahala wahanayaka yamu... mamath asa deyak family ekath ekka gamanak yaddi magema wahanayaka yanna.