වැඩේ කෙරෙනවිදිය තමයි මචන් මම ඌට පැහැදිලිව ලියල තියෙන්නේ. උඹ බෑ කියනවා.මම පුළුවන් කියනවා. උඹේ කෙල්ල නෙමෙයි උඹලගේ පරම්පරාවම SOS හිටියත් උඹ එකේ සිද්ධවෙන ක්‍රියාදාමය හරියට දන්නේ නැත්නම් වැඩක් නෑ. Mr.Krith කියන්නේ කව්ද බන්.උඹ කියන්නේ Mr.keerthi ගැනද?අනුරාධපුරේ හිටපු VD.අර මම නම් දෙකක් දුන්නේ එකේ ඉන්න පියන්ල දෙන්නෙකුගේ නෙමෙයි.SOS ඉන්න ටොප් ලෙවල්ම දෙන්නෙක් ගැන.මම කියල තියෙන්නේ මොකක්ද කියල මේ ත්‍රෙඩ් එකේ මම දාපු කමෙන්ට් කියවපු කෙනෙකුට තේරෙනවා.සිංහල දන්න.
මම කියන්නේ ඇත්තද? උඹ කියන්නේ ඇත්තද කියල SOS එකේ මෙන්න මේ නම්බර් එකට 0112 702 712 කෝල් එකක් දීල හරි මේ ලිපිනයට ඉල්ලීමක් කරලා ලිපියක් ලිව්වම හරි (National Office,P.O. Box 5, Piliyandala,)අවශ්‍යතාවයක් තියෙන ඕනම කෙනෙකුට (හොද කොල්ලා ඇතුළුව)දැනගන්න පුළුවන්. නැත්නම් පුද්ගලිකව මේ ලිපිනයට ගියත් දැනගන්න පුළුවන්.Herman Meigner Rd, Piliyandala 
nama waradila.
Mr. Kirthi
kalin anuradhapure tamai hitiye.
umbata danaganna one nisa damme
nattam mamath ara nam deka dammama danne na kiyala hithana nisai oya namath damme..
kiyawala balapan mokakda kiyala tiyenne kiyala.
mama kiyala tiyenne ba kiyala nemei.
mama kiyala tiyenawa ehema awata giyata denne na hodata hiyala balala denne kiyala.
nathuwa hama dial ekama badinna lamai illuwata denne na..
umbath kiyanne ekamne pissek wage kegahuwata.
mama kalinuth kiwwe ekamai umba karakila enne ekama thanata kiyala..