Google’s ‘View Image’ button

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Google “view image” Button එක නැවත ගමු


    33-800x321.png


    සියළුම Internet Userලාට ලොකු පහසුකමක් වෙලා තිබුන “view image” Button එක Google වලින් අයින් කරලා. සින්හලු දන්නවද ඒක. මේක නම් සෑහෙන්න පාඩුවක් උනා ගොඩක් අයට. විශේෂයෙන් ඩිසයිනර්ස්ලාට. හෙන මරු පහරක් උනා. ඇයි බන් මොකක් හරි Image එකක ඕනම Resolution එකකට ගන්න පුළුවන් පට්ට ලේසි විදියටනේ “view image” Button එක තිබුනේ. මුන් ඒකටත් කෙලියා.

    ඕකට සිද්ධිය වෙලා තිබුනේ මීට අවුරුදු දෙකකට විතර කලින් එකේ Getty Images උන් නඩුවක් දාලා මේ “view image” Button එකට විරුද්ධව. පස්සේ Google සමාගමයි Getty Images සමාගමයි අතර ගිවිසුමක් ඇති කරගෙන. ඉතින් ඒ ගිවිසුමට නිසා Google සමාගම “view image” Button එක අයින් කර ගත්තට පස්සේ Getty Images සමාගමෙන් නඩුව ඉල්ලා අස් කරගෙන. ඉතින් ඒක එහෙම උන නිසා අපිට කෙල උනා සිංහලු.

    හැබැයි නෙට් එකේ පොඩ්ඩක් සැරි සැරුවා මේකට කරන්න පුළුවන් මොකක්ද කියලා බලන්න. ඉතින් හම්බුනා පොඩි පොඩි ගැජමැටික්ස් ටිකක්. කට්ටියම එක්ක බෙදා ගන්න හිතුවා අපේ අනාත සිංහලු නිසා

    කොහොම හරි මේකට දැන් Google Extension එකක් ඇවිල්ලා තියෙනවා. ඒක දා ගත්තාම එක නම් “view image” Button එක එනවා. ඒත් Resolution එක හදා ගන්න Search by Image option එක නම් නෑ. වෙලාවේ හැටියට මේකත් සෑහෙන්න වටිනවා. ඉතින් මේ ලින්ක් එකෙන් ගිහින් Extension එක දා ගන්න


    Link:

    https://chrome.google.com/webstore/detail/view-image/jpcmhcelnjdmblfmjabdeclccemkghjk

    Zl7XwhbI_UOgTd92AEBiWFZLBd-LjIe3lSuIh2hhcRXo2c7yInDiqjioRhNbvxpRdTiU9cAdhw=w640-h400-e365


    වැදගත් උනාද? එහෙනම් බම්ප් එකක්වත් දාගෙන යමල්ලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    ඒක තමා මන් බැලුවේ කෝ යකෝ මේක කියලා... :P:dull: ඇයි දන්නෙ නෑ නේද මුන් නඩු දැම්මේ.. :confused:

    තෑන්ක්ස් ෆොර් ශෙයාර් :love: Rep++
     
    • Like
    Reactions: signshop

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඔයිට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා ..image එක උඩ රයිට් click කරලා . "open image in new tab" ගියාමත් full image එක ගන්න පුළුවන්
     
    • Like
    Reactions: signshop

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං ඔය පැත්තෙන් පේන image එක උඩ click කල්ල කොපි පේස්ට් කරපංකො :yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    ඔයිට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා ..image එක උඩ රයිට් click කරලා . "open image in new tab" ගියාමත් full image එක ගන්න පුළුවන්

    මෙහම තමා මාත් කරන්නේ :yes::)
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    එල එල පට්ට වටිනවා මචං Rep 4+
    Getty Images පොන්නයොන්ට හරියට Watermark එකක් දාගන්න බෑ කියලා Google පළිද
    :growl: