අර JVP තියරියනේ ඔයඅරයට දෙන්න එපාලු, හැබැයි දෙන්නේ කාටද අහපුවම ඒක දන්නෙත් නැතිලු. එහෙනං අනික් එක්කෙනාට දෙන්නද අහපුවම එයා ගැනත් ෂුවර් නෑ අපි නං දන්නේ නෑ ලු.
ප්‍රායෝගිකව හිතන්න ඕනේ අපිවැරදි අඩුම දිනන්න පුළුවන් කෙනෙක් බලල දෙන්න ඕනේ නැතුව බොරුවට හීන මාලිගා හද හද ෆේස්බුක් එකේ යූටියුබ් එකේ දකින, අඩුමගානේ නමින්වත් මිනිස්සු දන්නේ නැති දැකල නැති චරිත පස්සේ ගිහින් තේරුමක් නෑ
![]()
සිරාම කතාව තමයි ඕක, JVP උං තමයි ඔය හොල්මන් කරන්නෙ, සත්‍යයට ඡන්දෙ දෙනවා කියනවා, පක්ෂයක් නැතිලු, හරි කෙනාට දෙනවලු, ඔහොම කියන බහුතරයක් පරම්පරාවෙන් JVP උං,



UNP උං මේ කාලෙ කට පියාගෙන ඉන්නෙ, දන්නවනේ කට ඇරියොත් ගොනා මාර්ක් එකට වැටෙනව කියලා, උනුත් ඉතිං හරෙන් මෙහෙන් ඔලුව දාල මහින්ද හොරා කිය කිය ඉන්නවා


අර කලින් රත්තරං වලින්ද අතුරන්නේ කියල අහපු අයත් මීක් නැතුව මහින්දට ම බැන බැන ඉන්නවා.