රෙකමන්ඩ් කරලා කවුරුහරි මාර්ගයෙන් රස්සාවකට යනවා කියන්නේ මහා එපාකරපු වැඩක්.වැඩකරන අනික් මිනිස්සු දන්නවනම් ආවේ යම් පුද්ගලයෙක් හරහා කියලා තවත් අප්සෙට්. මම ඒ අපහසුතාවය ජිවිතේ එකපාරක් වින්දා. උබේ වගකීමක් වෙනවා රස්සාවට දාල දුන්න කෙනාගේ ආත්මගරුත්වය රැකෙන විදියට රැකියාව කරන එක. උබේ නැතත් දාල දුන්න කෙනාගේ නම කැත නොකර හොදින් රස්සාව කරන් හිටපන්.
පලවෙනි පඩියට උදව්කර කෙනාට පොඩි තෑග්ගක්, + කාඩ් එකක් දියං.......
ලොකුම අපහසුතාවය සෙට් වෙන්නේ උදව් කරපු කෙනෙක් අපෙන් උදව්වක් ඉල්ලුවාම ඒක කර ගන්නම බැරි අවස්ථාවක් ආවමයි..
මට ඒක උනා කලින් ඔෆිස් එකට මාව දාලා දුන්න කෙනාගේ වැඩකදී..
හැබැයි ඉතින් ජොබ් එක ලැබුණ ගමන්ම වගේ ගිහින් කතා බහ කරලා, එයාටත් පොඩි තෑග්ගක් එහෙම දීලා කතා කරලා ආවා.. එවුනත් අර වගේ දෙයක් උනාම ඉතින් කතා කරලා වැඩක් නෑ..

e unath ban lankawe job keeyen keeyada apita connection ekak nathuwa ganna puluwan ... ekane aula
හ්ම්ම්ම්ම්.. මේ කතාවනම් ඇත්ත හැබැයි.. වැඩ කරන තැනින් මොන ප්‍රශ්නේ ආවත් තනි තීරණ ගන්න අමාරුයි එහෙම උනාම..ලොකුම අපහසුතාවය සෙට් වෙන්නේ උදව් කරපු කෙනෙක් අපෙන් උදව්වක් ඉල්ලුවාම ඒක කර ගන්නම බැරි අවස්ථාවක් ආවමයි..
මට ඒක උනා කලින් ඔෆිස් එකට මාව දාලා දුන්න කෙනාගේ වැඩකදී..
හැබැයි ඉතින් ජොබ් එක ලැබුණ ගමන්ම වගේ ගිහින් කතා බහ කරලා, එයාටත් පොඩි තෑග්ගක් එහෙම දීලා කතා කරලා ආවා.. එවුනත් අර වගේ දෙයක් උනාම ඉතින් කතා කරලා වැඩක් නෑ..
ත්‍රෙඩ් එක දාපු කෙනාට ඒ වගේ දේවල් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..

කන්ටෑක්ස් වලින් යනවනම් උකනොදී වටේ උන් චාටර් නොකර කෙලින්ම යන්න ඕන. ජිවිතේ මුල්කාලේ මට මහා කැ$ වැඩක් වුණා. HSBC උත්තිගේ පුතාල මාව තුන් හතරපාරක් ඉන්ටවිව් කරලා අන්තිමට ඉතුරුවුන මායි තව එකෙක්ගෙනුයි CEOගේ ඩ්‍රයිවර්ගේ කන්ටැක් එකකට කියලා අනික් එකා ඇතුලට ගත්තා..... වැඩ බැරි හිගන වේසාවෙක් මට යකෝ ගත්තේ නැතත් ඒ වගේ ෆොන්නයෙක්ට සෙකන්ඩ් වුනාට පුදුම ලැජ්ජාවක් ඇතිවුනේ.e unath ban lankawe job keeyen keeyada apita connection ekak nathuwa ganna puluwan ... ekane aula![]()
![]()

උන් මට ආයේ කෝල් කරන චාන්ස් එකක් තිබුනත් තුට්ටුදෙකේ වැඩ අල්ලන්නේ නැති නිසා ඊමේල් වලින් ජාතිය අමතලා කැරි වැඩ නොකරන්න මහ උන්ට රෙද්දේ රෙවෙන්න ලියලා එකවුන්ට් එකත් අයින්කරගත්තා....... අදටත් දකින්න කැමති නැති අප්පිරිය බැංකුවක්. 

උබ හොද එකෙක් බන්..
උදව්වට thanks කියන්න හරි ආව නෙ..
ගොඩක් උන් ඉන්නෙ උදව් අරන් පස්සෙ උකේ අරින උන්..
කරගෙන පලයන්..
![]()

රෙකමන්ඩ් කරලා කවුරුහරි මාර්ගයෙන් රස්සාවකට යනවා කියන්නේ මහා එපාකරපු වැඩක්.වැඩකරන අනික් මිනිස්සු දන්නවනම් ආවේ යම් පුද්ගලයෙක් හරහා කියලා තවත් අප්සෙට්. මම ඒ අපහසුතාවය ජිවිතේ එකපාරක් වින්දා. උබේ වගකීමක් වෙනවා රස්සාවට දාල දුන්න කෙනාගේ ආත්මගරුත්වය රැකෙන විදියට රැකියාව කරන එක. උබේ නැතත් දාල දුන්න කෙනාගේ නම කැත නොකර හොදින් රස්සාව කරන් හිටපන්.
පලවෙනි පඩියට උදව්කර කෙනාට පොඩි තෑග්ගක්, + කාඩ් එකක් දියං.......

හොන්ඩර තමයි. පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් හදිස්සියට උදව්වක් ගන්න තියෙන චාන්ස් නැතිවෙනවා. උදාහරණ එමටයි.මටනම් ජොබ් එකක් හොයලා දීලා හොදට ඇරියා එකෙක් ...මු එකේ යුනියන් එකට සෙට් වෙලා අන්තිමට මටත් කොකා පෙන්නුවා
අවුලක් නැහැ මොකද උන්ගේ අයිතීන් වෙනුවෙන් නේ උන් සටන් කරන්නේ ..මොකද පඩි ගන්නේ උන් වැඩ කරලනේ![]()

ඒත් අනේ මචං මෙන්න මූට මේක කරලදියන් කියලනං අනන්තවත් එක එකා වෙනුවෙන් උදව් ඉල්ලලා ඇති. අන්තිමට සමහරු උන්ගේ යාලුවෝ වගේ මට උජාරු දාපු සීනුත් තියෙනවා..... දැන් මම නොදන්නා උන්ට විතරයි උදව්කරන්නේ........ 
යාළුවෙක් රට ඉදලා ඇවිත් ජොබකට දාලදෙන්න කියල CV එකක් එවුවා.... මාත් බලන්නේ කියන්නේ නැතිව දන්නා කියන ලොක්කෝ ඔක්කොටම උගේ CV එක යවල රෙකමන්ඩ් කරලා සප් එක ඉල්ලුව...... එකෙක් ඉතරක් කොල්කරලා අහනවා පිස්සුද උත්තෝ මෙහෙම උන් වැඩට එවන්න හදන්නේ අපිටත් අකුලන් ගෙදර යන්න වෙයි කියල..... බලනකොට ඌ පට්ටෙට කොලිෆයිඩ්.... රිදෙන්න කොලිෆිකේෂන් හදාගෙන.ඉස්කෝලේ කාලේ බ්‍රයිට් කේස් එකක් කියල විතරයි මට මතකේ තිබුනේ, මෙච්චර කෙලියක් කරන් කියලා දැනන් හිටියේ නෑ...
මම යාලුවට විස්තරේ කිව්වා...... උබට වඩා නූගත් උන් උබව හයර් කරන්න කැමති නෑ, කොලිෆිකේෂන් අඩුවෙන් CV එකක් දාල ජොබකට බෙල්ල දාල ගිහින් වැඩ පෙන්නපන් කියලා...... ඌ මන් ගැන මොනවා හිතුවද දන්නේ නෑ....... උදව්කරන්න බැරිවුනා දන්නා උන් ඔක්කොටොම චාටර් වුන නිසා.
ඇත්ත කිව්වේ......
දැන් බුවා හෙන ලොක්කෙක්......... 
උඹද සෙට් කලේ![]()