බොස්ව

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
බොස්ව අපහසුතාවයට පත් වෙද්දි පොඩි කාලකන්නි සතුටක් දැනෙනවා බන්.
මේක ඇත්තටම හොද ලක්සනයක් නෙවේ නේ බන්?
මේක උබලටත් තියනවද ?
:rolleyes:
 
  • Like
Reactions: inspiron

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒකෙන් කියන්නේ උඹට බොස් යටතේ වැඩ කරන්න අමාරුයි කියලා... බොස්ව අමාරුවේ දාන්නත් හිතෙනවා නේද :baffled: :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට නම් එහෙම හිතිලා නැ බන් අවන්කවම. සමහර තැන් වලදී, ජොබ් එකෙන් පිටත් බොස්ව බේරාගත්තු තැන් තියනවා. එක පාරක් එක කම්පැනි එකක බොසා බඩු පොට් ගිහින් ගෙදරට මාට්ටු. මම කෝල් කරලා කිව්වා උගේ වයිෆ්ට් අපිත් එක්ක මල ගෙදරක ගියා කියලා.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඒකෙන් කියන්නේ උඹට බොස් යටතේ වැඩ කරන්න අමාරුයි කියලා... බොස්ව අමාරුවේ දාන්නත් හිතෙනවා නේද :baffled: :yes:

    :yes::D
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මට නම් එහෙම හිතිලා නැ බන් අවන්කවම. සමහර තැන් වලදී, ජොබ් එකෙන් පිටත් බොස්ව බේරාගත්තු තැන් තියනවා. එක පාරක් එක කම්පැනි එකක බොසා බඩු පොට් ගිහින් ගෙදරට මාට්ටු. මම කෝල් කරලා කිව්වා උගේ වයිෆ්ට් අපිත් එක්ක මල ගෙදරක ගියා කියලා.

    job eken pita case nam adala na ban...
    mama kiwe me office eka athule seen wala :yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට නම් එහෙම හිතිලා නැ බන් අවන්කවම. සමහර තැන් වලදී, ජොබ් එකෙන් පිටත් බොස්ව බේරාගත්තු තැන් තියනවා. එක පාරක් එක කම්පැනි එකක බොසා බඩු පොට් ගිහින් ගෙදරට මාට්ටු. මම කෝල් කරලා කිව්වා උගේ වයිෆ්ට් අපිත් එක්ක මල ගෙදරක ගියා කියලා.

    මම ගිය තැන බෝස්ගේ වයිෆ් දන්නවා බොස් බඩු කාපර් කියල... ඕනේ එකක් කරගන්න කියලලු තියෙන්නේ වයිෆ් ට ලෙඩ නොදී :dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම ගිය තැන බෝස්ගේ වයිෆ් දන්නවා බොස් බඩු කාපර් කියල... ඕනේ එකක් කරගන්න කියලලු තියෙන්නේ වයිෆ් ට ලෙඩ නොදී :dull:
    මට එක පාරක් බෝසෙක් සෙට් උනා. උ නම් වලත්ත පකේක්.. ඩිනර් එකකදී මගේ වයිෆ් එක්ක නටන්න අහලා මුණ ඇඹුල් වෙන්න අහගත්තා. මාත් පොන්නයා වගේ හිටියා වයිෆ් නේ බැන්නේ කියලා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බොස්ව අපහසුතාවයට පත් වෙද්දි පොඩි කාලකන්නි සතුටක් දැනෙනවා බන්.
    මේක ඇත්තටම හොද ලක්සනයක් නෙවේ නේ බන්?
    මේක උබලටත් තියනවද ?
    :rolleyes:

    Sirwatma
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට එක පාරක් බෝසෙක් සෙට් උනා. උ නම් වලත්ත පකේක්.. ඩිනර් එකකදී මගේ වයිෆ් එක්ක නටන්න අහලා මුණ ඇඹුල් වෙන්න අහගත්තා. මාත් පොන්නයා වගේ හිටියා වයිෆ් නේ බැන්නේ කියලා.

    :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere

    wifege kata sarai neda
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    wifege kata sarai neda
    කටත් සැරයි. ඊට වඩා අසදාරනෙට තැනක් නොතැනක් නැ. නටන එක අවුලක් නෙමෙයි, එත් උගේ කුප්පහි වැඩ ඇල්ලුවේ නැ..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    කටත් සැරයි. ඊට වඩා අසදාරනෙට තැනක් නොතැනක් නැ. නටන එක අවුලක් නෙමෙයි, එත් උගේ කුප්පහි වැඩ ඇල්ලුවේ නැ..

    uba wife wa kalin danuwat karalada tibbe bossage kuppa wada gana
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    uba wife wa kalin danuwat karalada tibbe bossage kuppa wada gana
    උ වලත්තයා කියල දනන් හිටියා. ඔෆිස් එකේ රිසෙප්ෂන් කෙළිත් ඉන්න බැ කියලා ගියා. ඕවත් කියලා තිබ්බේ.