But sometimes you gotta take a loss
And have people rub it in your face before you get made pissed off

ඒකෙන් කියන්නේ උඹට බොස් යටතේ වැඩ කරන්න අමාරුයි කියලා... බොස්ව අමාරුවේ දාන්නත් හිතෙනවා නේද![]()

මට නම් එහෙම හිතිලා නැ බන් අවන්කවම. සමහර තැන් වලදී, ජොබ් එකෙන් පිටත් බොස්ව බේරාගත්තු තැන් තියනවා. එක පාරක් එක කම්පැනි එකක බොසා බඩු පොට් ගිහින් ගෙදරට මාට්ටු. මම කෝල් කරලා කිව්වා උගේ වයිෆ්ට් අපිත් එක්ක මල ගෙදරක ගියා කියලා.

Boss ta puke arinna hithnawa...
Ps
Mage boss gaaniyek

මට නම් එහෙම හිතිලා නැ බන් අවන්කවම. සමහර තැන් වලදී, ජොබ් එකෙන් පිටත් බොස්ව බේරාගත්තු තැන් තියනවා. එක පාරක් එක කම්පැනි එකක බොසා බඩු පොට් ගිහින් ගෙදරට මාට්ටු. මම කෝල් කරලා කිව්වා උගේ වයිෆ්ට් අපිත් එක්ක මල ගෙදරක ගියා කියලා.
මට එක පාරක් බෝසෙක් සෙට් උනා. උ නම් වලත්ත පකේක්.. ඩිනර් එකකදී මගේ වයිෆ් එක්ක නටන්න අහලා මුණ ඇඹුල් වෙන්න අහගත්තා. මාත් පොන්නයා වගේ හිටියා වයිෆ් නේ බැන්නේ කියලා.මම ගිය තැන බෝස්ගේ වයිෆ් දන්නවා බොස් බඩු කාපර් කියල... ඕනේ එකක් කරගන්න කියලලු තියෙන්නේ වයිෆ් ට ලෙඩ නොදී![]()
බොස්ව අපහසුතාවයට පත් වෙද්දි පොඩි කාලකන්නි සතුටක් දැනෙනවා බන්.
මේක ඇත්තටම හොද ලක්සනයක් නෙවේ නේ බන්?
මේක උබලටත් තියනවද ?![]()
මට එක පාරක් බෝසෙක් සෙට් උනා. උ නම් වලත්ත පකේක්.. ඩිනර් එකකදී මගේ වයිෆ් එක්ක නටන්න අහලා මුණ ඇඹුල් වෙන්න අහගත්තා. මාත් පොන්නයා වගේ හිටියා වයිෆ් නේ බැන්නේ කියලා.

මට එක පාරක් බෝසෙක් සෙට් උනා. උ නම් වලත්ත පකේක්.. ඩිනර් එකකදී මගේ වයිෆ් එක්ක නටන්න අහලා මුණ ඇඹුල් වෙන්න අහගත්තා. මාත් පොන්නයා වගේ හිටියා වයිෆ් නේ බැන්නේ කියලා.
කටත් සැරයි. ඊට වඩා අසදාරනෙට තැනක් නොතැනක් නැ. නටන එක අවුලක් නෙමෙයි, එත් උගේ කුප්පහි වැඩ ඇල්ලුවේ නැ..
wifege kata sarai neda
කටත් සැරයි. ඊට වඩා අසදාරනෙට තැනක් නොතැනක් නැ. නටන එක අවුලක් නෙමෙයි, එත් උගේ කුප්පහි වැඩ ඇල්ලුවේ නැ..
උ වලත්තයා කියල දනන් හිටියා. ඔෆිස් එකේ රිසෙප්ෂන් කෙළිත් ඉන්න බැ කියලා ගියා. ඕවත් කියලා තිබ්බේ.
uba wife wa kalin danuwat karalada tibbe bossage kuppa wada gana
boss lassanada?![]()