යකෝව්..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113

    Gaya Patel 4 days ago

    ලංකාවේ ඉන්නේ කොච්චර ගොඩේ මන්ද මානසික ගොබ්බයෝද කියලා හිතා ගන්න පුළුවන් මේ වගේ ඒවායින්...වෙන රටවල් අලුත් තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ට උපරිම සුව පහසුව වගේම ආරක්ෂාව තියෙන ප්‍රවාහන ක්‍රම , බස් වගේ දේවල් හදද්දී, ලංකාවේ ගොබ්බයො තමිල්නාඩුවෙනුත් අවුරුදු 30 ට කලින් අයින් කරපු හද්ද පරණ කිසිම සුව පහසුවක් නැති බඩු අදින්න හදපු එන්ජින් දාපු මලකඩ බස් වලට, ලයිට් දාලා තෝරන් වගේ පාට ගාලා සරුවත් කරත්ත වගේ, එකෙන් ගොන් ආතල් ගන්නවා, ලෝකේ බාලම බස් පාවිච්චි කරන රට තමයි ලංකාව ...මේ ලේලන්ඩ් කුණු මොඩල් එක හදන්නේ ලංකාවට විතරමයි, ලංකාවේ ඉන්නේ මි හරක් නිසා

    SEE VIDEO 4 days ago

    +Gaya Patel අපේ එකෙක් කරපු දෙයක් අගයපන් මචං. අනුන්ට ගරහන්නෙ නැතුව

    1

    Gaya Patel 3 days ago

    මේ රටේ අගය කරන්න ඕන තරම් දේවල් තියෙනවා, කැලණියේ පාලම යට ඉගෙන පාඩම් කරලා කැම්පස් සිලෙක්ට් උන ළමයා වගේ දේවල්, එහෙම නැතුව මලකඩ කුණු ගොඩක් සරුවත් කරත්තයක් වගේ පාට කරලා, තෝරන් වගේ ලයිට් දාලා කරන ගොඩේ ගොන් වැඩ අගය කරන්නේ පිස්සෝ, හරියට අර රස්සාවල් කරන්න කම්මැලි උන් , ත්‍රි විල් කටු අරන් රටේම තියෙන මගුල් එකේ හයි කරලා, ගමම හෙල්ලෙන්න සෙටප් හයි කරගෙන හෙන ලොකු වැඩක් කරා වගේ යනවා වගේ...ඒ වගේ ගොන් දේවල් අගය කරනකම් මේ රට 3 වෙනි ලෝකේ තමයි, මෝඩ හරක්

    1

    krishan priyadarshana 1 day ago

    SEE VIDEO අනේ පලයන් පකයො තොගෙ බස් ලඩියත් අරගෙන..

    krishan priyadarshana 1 day ago

    Gaya Patel සිරාම කතාව බන්.. මොකද්ද මේකෙන් ඇතිවැඩේ..එල් ඊ ඩී ලයිට් ටිකක්.එල්ලලා.

    krishan priyadarshana 1 day ago

    ගයා සිරාම බන්.මේ බස් මොඩල් එක ඉන්දියාවෙ තහනම් වෙලා දැන් අව්රුදු ගානක් වෙනවා..අපේ ඉන්න ගොබ්බ හැත්ත මේ ජරාව මොඩිෆයි කර කර ඉන්නවා.

    :D:D:D:D:D:D
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙඩින් එක නම් ඇත්ත. Sri Lankan best special hire bus service ...ලංකාවට විශේෂයෙන් හදන බස් තමයි:P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Public Transportation should be like this,
    54e262e3-55cf-4e70-8620-80bbf44f9e4f.png

    Not like this,
    04f51150-0934-4dce-98cf-c0da83a7909f.png
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Wena rataka hadapu wahanrkata( aka malakda godak) thawath rataka hadapu speakers subwoofer lights daala maara wadak karala wage video krla gammak gana katha karnawa....
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට

    Gaya Patel 4 days ago

    ලංකාවේ ඉන්නේ කොච්චර ගොඩේ මන්ද මානසික ගොබ්බයෝද කියලා හිතා ගන්න පුළුවන් මේ වගේ ඒවායින්...වෙන රටවල් අලුත් තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ට උපරිම සුව පහසුව වගේම ආරක්ෂාව තියෙන ප්‍රවාහන ක්‍රම , බස් වගේ දේවල් හදද්දී, ලංකාවේ ගොබ්බයො තමිල්නාඩුවෙනුත් අවුරුදු 30 ට කලින් අයින් කරපු හද්ද පරණ කිසිම සුව පහසුවක් නැති බඩු අදින්න හදපු එන්ජින් දාපු මලකඩ බස් වලට, ලයිට් දාලා තෝරන් වගේ පාට ගාලා සරුවත් කරත්ත වගේ, එකෙන් ගොන් ආතල් ගන්නවා, ලෝකේ බාලම බස් පාවිච්චි කරන රට තමයි ලංකාව ...මේ ලේලන්ඩ් කුණු මොඩල් එක හදන්නේ ලංකාවට විතරමයි, ලංකාවේ ඉන්නේ මි හරක් නිසා

    SEE VIDEO 4 days ago

    +Gaya Patel අපේ එකෙක් කරපු දෙයක් අගයපන් මචං. අනුන්ට ගරහන්නෙ නැතුව

    1

    Gaya Patel 3 days ago

    මේ රටේ අගය කරන්න ඕන තරම් දේවල් තියෙනවා, කැලණියේ පාලම යට ඉගෙන පාඩම් කරලා කැම්පස් සිලෙක්ට් උන ළමයා වගේ දේවල්, එහෙම නැතුව මලකඩ කුණු ගොඩක් සරුවත් කරත්තයක් වගේ පාට කරලා, තෝරන් වගේ ලයිට් දාලා කරන ගොඩේ ගොන් වැඩ අගය කරන්නේ පිස්සෝ, හරියට අර රස්සාවල් කරන්න කම්මැලි උන් , ත්‍රි විල් කටු අරන් රටේම තියෙන මගුල් එකේ හයි කරලා, ගමම හෙල්ලෙන්න සෙටප් හයි කරගෙන හෙන ලොකු වැඩක් කරා වගේ යනවා වගේ...ඒ වගේ ගොන් දේවල් අගය කරනකම් මේ රට 3 වෙනි ලෝකේ තමයි, මෝඩ හරක්

    1

    krishan priyadarshana 1 day ago

    SEE VIDEO අනේ පලයන් පකයො තොගෙ බස් ලඩියත් අරගෙන..

    krishan priyadarshana 1 day ago

    Gaya Patel සිරාම කතාව බන්.. මොකද්ද මේකෙන් ඇතිවැඩේ..එල් ඊ ඩී ලයිට් ටිකක්.එල්ලලා.

    krishan priyadarshana 1 day ago

    ගයා සිරාම බන්.මේ බස් මොඩල් එක ඉන්දියාවෙ තහනම් වෙලා දැන් අව්රුදු ගානක් වෙනවා..අපේ ඉන්න ගොබ්බ හැත්ත මේ ජරාව මොඩිෆයි කර කර ඉන්නවා.

    :D:D:D:D:D:D

    කියල වැඩක් නෑ බං, මොනව ද මේ ගොං ආතල්.