Unregistered Car Insurance

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
engine no/ chassis/VIN no dala cover note ekak denawa onima insurance company ekakin ganna puluwan, btw uba insurance karanna hithan inna eken ganin
 
  • Like
Reactions: keshannilanga

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    engine no/ chassis/VIN no dala cover note ekak denawa onima insurance company ekakin ganna puluwan, btw uba insurance karanna hithan inna eken ganin

    චැසි නම්බරුයි අනිත් වාහනේ ගැන ඩිටෙල්ස් අරන් insurance company එකකට යන්න :rolleyes:

    Thanks machan. 12+
     
    • Like
    Reactions: Iron Monger

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Covering note ekak ganna habai mathaka athuwa habour eka lagadi wahane pennaganna arrange karaganna mokada inspection karanakn 3rd party coverage ekak tynne... Srilanka insurance eke acessor kenek mage eka re 9 ta wtra awilla inspection krla dunna
     
    • Like
    Reactions: keshannilanga

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වාහනේ ක්ලියර් කරගෙන මීටර් පන්සියක් විතර එනකොට ඩොටේ පළාතේ පොඩි තේ කඩයක් තියෙනවා , එතන සෙලින්කෝ කවර නොට්දා එකක් දෙනවා රුපියල් 900.00 ක් ද කොහේදෝ , ඒ පෝරම එන්ජින් චැසි නම්බරේ ගහලා නම්බර් එකත් කාර් එකේ අලවලා දෙනවා ෆ්‍රී ඔෆ් චාර්ජ්
     
    Last edited:

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    කලින් කියල තියෙන විදිය හරි. එන්ජින් # චැසි # අරගෙන ගිහින්, හම්බන්තොටින් ගන්න දවස කියල cover note එකක් ගන්න. එක වලංගු කාලයක් තියෙනවා. එකෙන් ගෙදර ගෙනාවට පස්සේ drive කරන්න එපා. නිවාඩු පාඩුවේ හොඳ ඉන්සුවරන්ස් කොම්පැනියක් තෝරලා ඉන්සුවරන්ස් එක දා ගන්න. cover note එක ගත්තු තැනින් ගන්න ඕනේ කියල නියමයක් නෑ.