~ElaKiri Xiaomi Fan Club~

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ROM Download Direct Link Link

    Open Gapps Direct Link(Specially for Android 8.1)

    Root Access Enable



    XDA Official Thread

    Rom eka awulak na machan battery ehema hondata thiyanwa man thwa L speed kiyana app ekekin optimize krala tynne e nisa awulk na

    awulakata thiyenne wifi hospot wada krnne na phone eken wife share karaddi thama awula thwa camera eka poddk slow front eke indala rear ekata aru karaddi ehema vice versa....


    Nathuwa awulak na machan patta ROM ekak man use karapu ROM walin


    Battery eka thawama awa ekamai machan awulak nam na thawama man phone eka use karanne nam harima kisima parissamak nathuwa eth thawama hondata thiyanwa

    :cool: ela machan

    wifi hotspot wada karanne na kiynne :sorry: shareit ehamath wada karana ekak na neda:confused:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    0000112_xiaomi-mi-band-1s-pulse_550.jpeg

    Xiaomi Mi Band 1S Heart Rate Wristband

    RS 2100 Each

    ඕන උන් PM කරපල්ලා

    තියෙන්නේ 3 විතරයි
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මගේ ළඟ Redmi 5 plus global version එකක් තියෙනවා. sealed pack.
    දවස් 2ක් ඇතුලත offer එකක් ආවොත් දෙනවා.
    PM me for price...

    2d7j68j.jpg



    dzwo0o.jpg



    14t1vzt.jpg
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    i got...
    MI 5X 64gb
    REDMI NOTE 4x 32gb
    REDMI NOTE 3PRO special edtion 32gb
    REDMI 4x 16gb
    Xiaomi Hybrid Pro HD Earphone

    බිල්ඩ් කොලිටියනම් පට්ට.... performaance එහෙමත් පට්ට...:cool::cool::cool:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    තම redmi note 5 pro එක ඉස්ටෝර් වලට ඇවිත් නැනේ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,777
    6,352
    113
    ගග අද්දර
    අසනිප වෙලා ඉදල බෙහෙත් ගන්න ගියා,
    ආපහු එද්දී ගේට් එක ගාව ෆෝන් එක වැටුන,
    පස්සේ බලද්දී පිටිපස්සේ කම් දෙක මැද්දේ ගලක වැදීල ලෙන්ස් ග්ලාස් එකේ ඩොට් එකක් හිටලා. වෙලාවට ලෙන්ස් එක උඩ නෙමෙයි ලෙන්ස් දෙක මැද්දේ,

    xda එකේ දාල තිබ්බ ar ස්ටිකර්. අද ඒවා දැම්ම. රූට් කරන්න ඕන නැහැ. වැඩ.